Ads 468x60px

.

මට එක සැරයක් එයත් එක්ක සමලිංගිකව හැසිරෙන්න සිද්ධ වුණා (පින්තුර)


මට ලිංගිකත්වය 
නැතුවම බෑ

බිපාෂා බාසු, ලෝකය ඇයව හඳුන්වන්නේ අංක එකේ සරාගී නිළියක හැටියටයි. ෆිල්ම් ෆෙයාර් සඟරාව ඇය සමග කළ සංවාද සටහනක් මේ…

ඔබේ රංගන ජීවිතයේ උච්ඡතම රංගනයන් මොනවද?
මම කරන හැම රංගනයක්ම උනන්දුවෙන් කරනවා. එහෙම කිසිම විශේෂයක් නැහැ. ප්‍රේක්ෂක යොත් එදා වගේම හෙටත් මගේ රංගනයන් අගයාවි කියලා මං බලා‍පොරොත්තු වෙනවා.

ඕපදූප ඔබව රිදවනවද?
අ‍පොයි නෑ. ඒ කතා හදන්නේ මට හිතවත් නැති සමීප නැති අය. ඉතින් ඇයි මං ඒවට හිත රිද්ද ගන්නේ.

ජීවිතේ යම් යම් තීරණ ගැන ඔබ පසුතැවිලි වෙනවද?
නැහැ. ජීවිතේ කියන්නේ ඉවර නොවන පාඩමක්. අත්වැරදීම්වලින් මිනිස්සු ඉගෙන ගන්නවා. ලෝකේ කවුරුත් දේව ආත්ම ‍නෙවෙයි.

සැත්කම් නොමැතිව පියයුරු විශාල කරගැනීමට කියාදෙන සුරූපිනියක් (වීඩියෝ)


අන්තර්ජාලය කැළඹෙයි !!! 
(තරුණියන්ට විශේෂයි)

විවිධ සැත්කම් වලින් තම ශරීරය අලංකාර කර ගැනීමට ගොස් ජීවිතය පවා නැතිකර ගත් කාන්තාවන් පිළිබඳ පසුගිය වකවානුව තුල දෙස් විදෙස් සැම රටකින්ම වාගේ අපට අසන්නට ලැබුණා. 

විශාල වශයෙන් මුදල් ගෙවා ඔවුන් එවැනි සැත්කම් කරගත්තද ඒවායින් සිදුවන අතුරු පල පිළිබඳ මනා අවබෝධයක් නොමැති වීම මෙවැනි ක්‍රියාවලට හේතූ වී ඇති බවට බොහෝ දෙනා ප්‍රකාශ කරනවා.

හොලිවුඩ් බොලිවුඩ් පුරවරයන්හි නිළියන්ද මෙවැනිම සැත්කම් සිදුකර ගනිමින් ලොව රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට මහත් වෙහෙසක් දක්වනවා. ඕස්ට්‍රේලියාවේ වෙසෙන එවන් කාන්තාවක් තම පියයුරු එම රටේ ඇති විශාලම පියයුරු කරගන්නට දරණ උත්සාහයක් පිළිබඳවද අපි මීට පෙර ඔබට ගෙන ආවා.

නමුත් අද කියන්නට යන්නේ කිසිදු සැත්කමකින් තොරව පියයුරු විශාල කරගැනීමට කියාදෙන තරුණියක් පිළිබඳ අන්තර්ජාලය පුරා පැතිරී ඇති වීඩියෝවක් පිළිබඳවයි. ඇය විසින් තම යූ ටියුබ් ගිණුමට මෙම වීඩියෝව එකතු කර ඇති අතර මේස් භාවිතා කරමින් ඇය මෙසේ පියයුරු විශාල

සිසුවියන් රවටා ලැගුම්හල් වලට ගොස්‌ අතවර කොට නිරුවත් ඡායාරූප ලබාගන්නා තරුණයා.

මුහුණ පොත නොහොත් ෆේස්‌බුක්‌ යනු හොඳ හා නරක එකට කැටිවූ පොතක්‌ බඳු දෙයකි. 

එය මිනිසුන් අතර කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් වර්තමානයේදී වයස්‌ භේදයකින් තොරව ලොකු කුඩා බොහෝ දෙනකු ෆේස්‌බුක්‌ වෙබ් අඩවිය භාවිත කරති. 

එම නිසා ෆේස්‌බුක්‌ වෙබ් අඩවිය උගතුන්ගේ මෙන්ම නූගතුන්ගේ ද පාරාදීසයක්‌ බවට පත්වී හමාරය. එම තත්ත්වය උඩ ෆේස්‌බුක්‌ හරහා සිදුවන අපරාධ සංඛ්‍යාවද වැඩිවෙමින් පවතී. පසුගිය දිනකද අපට අසන්නට ලැබුණේ එවැනිම පුවතකි. 

එනම් ෆේස්‌බුක්‌ සමාජ වෙබ් අඩවිය හරහා පාසල් සිසුවියන් රවටා ඔවුන් ලැගුම්හල් වෙත රැගෙන ගොස්‌ අතවර කොට නිරුවත් ඡායාරූප ලබාගන්නා තරුණයකු පිළිබඳවයි. 

සිද්ධිය සැකවින් මෙසේය.

ඔස්‌ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරමින් සිටි තරුණියක පසුගිය මාසයේ ලංකාවට පැමිණියේ ඇයගේ විවාහ උත්සවයට සූදානම් වීම සඳහාය. ලංකාවට පැමිණ දින කිහිපයකට පසු ඇයගේ ෆේස්‌බුක්‌ ගිණුමට කෙටි

අපිට සියයට සීයක්ම ගැළපෙන අය ලැබෙන්නේ නෑ - විවාහයෙන් පසු භාග්‍යා කතා කරයි.


මමයි 
එයාගෙන් 
ඉස්සෙල්ලාම 
ඇහුවේ.

භාග්‍යා ගුරුසිංහ පුංචි තිරයේ දඟකාර, කටකාර, හැඩකාර සැහැල්ලු චරිතයක්. 

ඇය පසුගියදා විවාහ වුණා කියලා අපිට ආරංචි වුණු නිසාම ඇගේ ජීවිතේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.

ඉතිං භාග්‍යා?
මේ දවස්වල ගොඩක්ම ගොඩක් සතුටින් කාලය ගත කරනවා.

විවාහයෙන් පස්සේ ජීවිතේ වගකීම් වැඩිවුණාද?
තාම එහෙම දැනිලා නෑ. මම කැමැති ජීවිතේ සරල වෙනවට උයන්න. ගෙවල් අස් කරන්න මෙහේ කට්ටිය ඉන්නවා. ඒ නිසා ඒ වැඩ මගේ අතින් වෙන්නෑ. මට තියෙන්නේ පියුෂාන්ව ආදරෙන් බලාගන්න.

ඉවුම්, පිහුම් කටයුතුවලට භාග්‍යා කැමැති නැද්ද ?
මට ඒ හැමදේම අපේ අම්මා කියලා දීලා තියෙන්නේ. ඒත් ඒ වැඩවලින් පියුෂාන් මාව නිදහස් කරලා තියෙන්නේ. එහෙම නැතුව ඒ වැඩවලට

ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයේ මහා පරිහානිය


ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය ශීඝ්‍ර පරිහානියකට පත් වෙමින් තිබේ. ජගත් ශ්‍රේණිගත කිරීම්වලට (World Ranking) අනුව මේ වන විට සිරිලක විශ්ව විද්‍යාලයයන් පවතින්නේ අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යවල විශ්ව විද්‍යාලයවලට ද වඩා පහත් අඩියක ය. 

උගණ්ඩාව, ඉතියෝපියාව, සිම්බාබ්වේ වැනි රටවල ප්‍රධාන විශ්ව විද්‍යාලය සියල්ල මෙරට සරසවිවලට වඩා ඉහළ තත්ත්වයකට හිමිකම් කියයි. වර්තමානයේ මෙරට විශ්වවිද්‍යාලයයන් ප්‍රකට වී තිබෙන්නේ

රත්නපුර කාන්තාවට පහරදුන් පොලිස් නිලධාරියා ගේ වැඩ තහනම්.

පසුගිය දින රත්නපුර නගරයේදී කාන්තාවකට පහරදීම සම්බන්ධ යෙන් අදාළ පොලිස් සැරයන් වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් නිවේදනයේ මෙසේ දැක්වෙයි.

පසුගියදා රත්නපුර නගරයේදි සිදුවු කාන්තාවකට පහර දීෙමි සිද්ධියකට අදාළව විඩීයෝ හා ඡායාරූප විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පලකරන ලද අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදි.


මූලික විමර්ශනයකින් අනතුරුව අදාළ කාන්තාවට පහරදීම සිදුකල රත්නපුර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගේ සේවය