Ads 468x60px

.

අපේ ගෙදර නිතර යන එන කෙනෙක් මගේ ‍ෆේස් බුක් එකට පච්ච කොටපු ෆොටෝස් වගයක් දාලා.


ෆේස් බුක් එකවුන්ට් එකේ 
රහස් අංකයත් වෙනස් කරලා

මහේෂි ෆේස් බුක් ගැටලුවකට මුහුණ දුන්නා කියලා ආරංචියි.
ඒ කතාව නම් ඇත්ත. ඒක
අපේ ගෙදර යන එන කෙනෙක් කරපු දෙයක්.

මොකක්ද සිද්ධිය?
මගේ ෆේස් බුක් එකේ පාස් වර්ඩ් එක වෙනස් වෙලා. ඒ අලුත් පාස්වර්ඩ් එකෙන් මගේ පේජ් එකට වෙන පින්තූර වගයක් දාලා.


ඒක ටිකක් බරපතළ සිදුවීමක්නේ.
මාධ්‍ය තුළ පළවුණ විදියට ඒක බරපතළ සිදුවීමක් කියලා කෙනෙකුට සැක කරන්න පුළුවන්. ඒත් මේක මේ මගේම ඥාති මල්ලි කෙනෙක්

බුදුන් වහන්සේගේ නමින් මසාජ් සෙන්ටර් එකක්. (පින්තුර සහිතයි)


බුදුන් උපන් දේශයේ බුදුන්ගේ නම යොදාගනිමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුවතක් අප වෙත වාර්තා වෙනවා. එමෙන්ම මෙම සම්භාහන මධ්‍යස්ථානයට අයත් වෙබ් අඩවියට ද බුදුන්ගේ ඡායාරූප කිහිපයක්ම ඇතුල් කර තිබෙනවා.

මෙම සම්භාහන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ඉන්දියාවේ බැංගලෝර් නුවර වන අතර මෙහි වයස අවුරුදු 20-29 යි අතර තායිලන්ත තරුණියන්

කේට් කුමරියට නිවුන් දූ සිඟිත්තියන් දෙදෙනෙක්.


පසුගිය සැප්තැම්බර් අටවැනිදා එංග ලන්ත රජවාසල නිවේදනයකින් තහවුරු කෙරුණේ කේට් රජ කුමරිය දෙවැනි වතාවට ගැබ්ගත් බවට පැතිර යන රාවය සත්‍යයක් වන බවයි. 

විලියම් සහ කේට් දෙවැනි සිඟිත්තා අපේක්ෂාවෙන් මේ දිනවල කටයුතු කරන බව ඒ නිවේදනයේ සඳහන්ව තිබුණා. නමුත් ඒ නිවේදනයට පුංචි වෙනසක් ඇති කරන්නට රජවාසල මාධ්‍ය ඒකකයට සිදුව තිබෙන බවට රාවයක් පැතිරෙනවා. 

ඒ කේට් සහ විලියම් කුමරු සිඟිත්තකු වෙනුවට සිඟිත්තියන් දෙදෙනකු අපේක්ෂාවෙන් සිටින බවයි.කේට් සහ විලියම් සිය නිවුන් සිඟිත්තියන් දෙදෙනාට මාග්‍රට් සහ එළිසබෙත් යනුවෙන් නම් තබන්නට තීරණය කරගෙන සිටින බවටත් ආරංචි පැතිරෙනවා.

පසුගිය වතාවේ ජෝර්ජ් කුමරු කුස පිළිසඳගත් විටදී වඩා මෙවර කේට් කුමරිය උදෑසන අපහසුතාවලට වැඩි වශයෙන් මුහුණ දී තිබෙනවා. 


කිසිදු ආහාරයක් අනුභව කිරීම ඇය ප්‍රතික්ෂේප කර තිබූ නිසාම සහ දිගින් දිගටම ඔක්කාර තත්ත්වය පැවතීම නිසා කේට් ශරීර සෞඛ්‍යයෙන් පිරිහී

හිරු එෆ්.එම් වෙබ් අඩවිය රෙනෝට හා දුමින්දට ප්‍රසිද්ධියේ අපහාස කරලා ! (විශේෂ හෙළිදරව්ව)


වල් රේනෝ, 
කුඩු දුමින්ද, 
රේප් දුමින්ද 
-යනුවෙන් වෙබ් අඩවියේ පලකරලා

හිරු එෆ්.එම් වෙබ් අඩවිය මගින් එම ආයතන යේ හිමිකරුවන් වන රෙනෝ ද සිල්වා හා ඔහුගේ සොයුරා වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්දා සිල්වා හට ඉතා සූක්ෂම අයුරින් හිරු ගොසිප් හා
ෂා ගොසිප් යන වෙබ් අඩවි ඔස්සේ අපහාස කිරීමේ පුවතක් වාර්තා වේ.

හිරු ගොසිප්, ෂා ගොසිප් යන වෙබ් අඩවි පවත්වාගෙනු යනු ලබන්නේ ඒ.බී.සී මාධ්‍යය ජාලයට අනුබද්ධිත ආයතනයක් වන ලෝටස් ටෙක්නොලජීස් විසිනි. මෙම ආයතනය පරිපාලනය කරනු ලබන්නේ

පෙම්වතුන් සමග ලෑලි ගෙයක රැයක්‌ ගත කල පාසල් සිසුවියන් දෙදෙනා.

පාසල නිම වීමෙන් පසු තම නිවෙස්‌ කරා නොගොස්‌, පෙම්වතුන් දෙදෙනකු සමග හොර රහසේ පැනගිය පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු පිළිබඳ පුවතක් මෝදර ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෝදර පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ අනුව එම ශිෂ්‍යාවන් සහ තරුණයන් දෙදෙනා පොලිසියට කැඳවා ඔවුන්ගේ දෙමව්පියන් ඉදිරිපිටදී තරයේ අවවාද කොට දෙමව්පියන්ට භාර දී ඇති බවයි.

මෙම පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා මෝදර ප්‍රදේශයේ විදුහලක සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන "වයස අවුරුදු දහසය" වැනි වියේ පසු වු