Ads 468x60px

.

යෝනි මාර්ගය තුලට ඇතුල් කල ‘අල ගෙඩිය’ මුල් අදී – 22 හැවිරිදි තරුණිය රෝහලේ


22 හැවිරිදි තරුණියක් තම යෝනිය තුලට ඇතුල් කර තිබූ අර්තාපල් ගෙඩියක් ශරීරිය තුළ පැළවීම හේතුවෙන් අසාමාන්‍ය උදරයේ ආබාදයක් ඇතිවී රෝහල් ගතකළ පුවතක් අපවෙත වාර්තා වනවා.

කොලොම්බියාවේ මධ්‍යම ප්‍රදේශයේ පදිංචි සිය මවගේ උපදෙස් පරිදි ගැබ් ගැනීම වලක්වා ගැනීමට මෙම තරුණිය තම යෝනි මාර්ගය තුලට අර්තාපල් ගෙඩියක් ඇතුල් කර තිබෙනවා.

අමිල හැප්පුණ වෙලාවේ මහේෂි selfie ගහලා ගත්තු ෆොටෝස් මෙන්න (පින්තුර)


ටෙලි නාට්‍යයක රූගත කිරීමක් අතරතුර රංගන ශිල්පි අමිල අබේසේකර අනතුරුට ලක්ව බිමි වැතිර සිටින අවස්ථාවක දී මහේෂි මධුශංකා විසින් selfie ඡායාරූපයක් ගෙන තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි මෙම ඡායාරූපය ගෙන තිබීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබෙන අතර කාලෙන් කාලේට අලුත් මුහුණු

මෙන්න කාර් ! ලීටරයට කිලෝමීටර් 100 යි !


ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 100 ක් දුර ධාවනය කල හැකි හයිබ්‍රිඩ් මෝටර් රියක්  නිපදවීමට  Renault සමාගම සැරසෙයි. ඊයේ පැරිස් නුවරදී පැවති 2014 Paris Motor Show හිදී මෙහි සැලැස්ම රෙනොල්ට් සමාගම විසින් ඉදිරිපත් කර  තිබේ.

'EOLAB' ලෙස හදුන්වා ඇති මෙහි තාක්ෂණය මගින් සිලින්ඩර් තුනේ 1.01 පෙට්‍රල් එන්ජිමක් සහ ඉලෙක්ට්‍රික් මෝටරයක් මීට සවිකර තිබේ. මේ අනුව මෙම මොටර් රිය අඩු කාබන් දහනයකින් යුතුව ධාවනය

අනුරාධපුරයේ ​පිඩුසිඟාවැඩි හිමි නමක් ක්ෂණයකින් පෙනී එර්දි වෙලා


සිදුවීම විස්තර කරන 
චන්දික නිලන්ත  

අනුරාධපුර නගරයට ආසන්නයේ පිහිටි තිඹිරිකඩවල ප්‍රදේශයේ උදෑසන කාලයේදී පිඬු සිඟා වැඩීමට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් දර්ශනය වී අතුරුදන් වන බවට මේ දිනවල අනුරාධපුර ප්‍රදේශයේ රාවයක් පැතිර යමින් තිබේ.

උන්වහන්සේට දානය පිළිගැන්වූ තිඹිරිකඩවල ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි එස්.ඒ.ඩී. චන්දික නිලන්ත සමරතුංග (38) දෙදරු පියා මේ අත්දැකීමට පසුගිය 29 වනදා මුහුණ දී තිබේ.

මම 29 වනදා උදේ මවට බෙහෙත් සාත්තුවක් කරලා ත්‍රී රෝද රථයෙන් නිවසට පැමිණියා. නිවසට පැමිණෙද්දි ඉතා ශාන්තවත් ගමනින් පිඬුසිඟා



වඩින වඩින හිමිනමක් මා දුටුවා. මා නිවසට ගොස් බිරියගෙන් විමසුවා හිමිනමක් පිණ්ඩපාතයේ වැඩියා ද කියා.

නමුත් බිරිය කිව්වා කවුරුත් නිවසට නොපැමිණි බව. මා ඒ අනුව උදෑසන සකසා තිබූ ආහාරවලින් උන්වහන්සේට දානය පිළිගැන්වීම සඳහා කොටසක් භාජනයට දමාගෙන ත්‍රී රෝද රථයෙන් උනවහන්සේ පසුපස

ජේසු තුමන්ගේ රුව දිස්වන ගසක් (වීඩියෝ)


ජේසු තුමන්ගේ මුහුණට සමාන රුවක් දිස්වන ගසක් පිළිබඳ පුවතක් මධ්‍යම රුසියාවේ බර්මාකිනෝ ගම්මානයෙන් වාර්ථා වනවා. 

මෙසේ ජේසු තුමන්ගේ මුහුණට සමාන රූපය මතුව ඇත්තේ බර්ච් ශාඛයක පැරණි අතු ඉවත් කිරීමට යාමේදී බවයි විදෙස් මාධ්‍ය වාර්ථා පවසන්නේ. මේ වන විට මෙම ස්ථානයට යාඥා කිරීම සඳහා පිරිස් එක්

ආගමේ නාමයෙන් කිරි මව්වරු දහස් ගණනක් ඝාතනය ඇරඹේ.

ඊයේට සහ අදට (ඔක්.05-06)  යෙදී ඇති ඉස්ලාම් භක්තිකයන්ගේ හජ්ජි උත්සවයේ අංගයක් ලෙස සත්ව ඝාතන චාරිත්‍රයක් පවතින බැවින් ඒ වෙනුවෙන් සූදානම් කළ ගවයින්, එළුවන්, කුකුළන් වැනි සතුන් දහස් ගණනක් ඊයේ සහ අද ශ්‍රී ලංකාව පුරා සිය ජීවිත පූජා කළ බව පුවත් වාර්තා වේ. 

මේ අතරින් අළුත්ගම දර්ගා නගරය, කාත්තන්කුඩි, බේරුවල, අකුරණ වැනි මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රෙද්ශ  ඇතුළු දිවයිනේ බොහොමයක් ප්‍රෙද්ශවල දහස් ගණනක් අහිංසක සතුන් අමානුෂික ලෙස

බට්ටි මගේ කොලරයෙන් අල්ලා ගත්තා රත්නපුරේ 'අලකලංචියේ' පොලිස්‌ නිලධාරියා කතා කරයි

ගැහැනු දෙදෙනකු බැණ ගත්තා. එය බේරීමට මා ගිය මොහොතේ එක ගැහැනු කෙනකු එතනින් පැනගත්තා. 

අනිත් ගැහැනුකෙනා ගලක්‌ අතට ගෙන මට තදින් බණින්නට පටන් ගත් නිසා මගේ අතේ තිබූ වේවැල දික්‌කර ඇය මෙල්ල කිරීමට උත්සාහ ගත්තා යෑයි රත්නපුර නගරයේදී කාන්තාවකට ප්‍රසිද්ධියේම පහරදීම සම්බන්ධව චෝදනා එල්ල වූ රත්නපුර පොලිසියේ සැරයන් ප්‍රසන්න තිසේරා මහතා පැවසුවා. 

ඔහු මෙසේද කීවේය.

ඇය මගේ ඇඳුමේ කොලරයෙන් අල්ලා ගත්තා. රත්නපුර නගරයේ බස්‌ නැවතුම්පළවල් වල සිටින පාසල් දරු දැරියන් අශෝභන ලෙස හැසිරෙන

රත්නපුරයේදී පොලිස් සැරයන්වරගෙන් ගුටි කෑ බට්ටි ගැන "සමනලී" ෆේස්බුක් එකේ ලියපු දේවල්.


රත්නපුරයේ දී පොලිස් සැරයන් වරයෙකු විසින් පහර දුන් බට්ටිට විරුද්ධව උද්ඝෝෂණයක් පැවැත් වීමට රත්නපුර ජනතාව තීරණය කර ඇති බව අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ රත්නපුර නගරයේ සියලුම ත්‍රීවිල් සංගම් සහ මිනිපුර සුරැකීමේ පරිසර සංවිධාන ඇතුළු නගර වාසීන් එක්ව මෙය සංවිධානය කර ඇති බවයි.

ඔවුන් පවසන ආකාරයට අදාළ කාන්තාව හේතුවෙන් රත්නපුර නගරය අප්‍රසාදයට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට සහ රත්නපුර පොලිසියට සාධාරණයක් ඉටුකළ යුතු බවත් පවසනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ නිළියකවන සමනලී ෆොන්සේකා මහත්මිය ෆේස්බුක් හරහා සිය අදහස ප්‍රකාශ කර තිබෙන අතර නියමිත උද්ඝෝෂණයට අදාළ ඡායාරූපය සහ සමනලී ෆොන්සේකාගේ අදහසට අදාළ ඡායාරූපය පහතින් නරඹන්න.