Ads 468x60px

.

ලිංගිකව එකතුවෙන්නට සුදුසුම ස්ථානය කාර් එකේ පිටි පස්සේ සීට් එකලු.

උදේ දවල් රෑ 
නිදියන පරණ 
ඇඳ අමතක 
කරන්න.  

මේ ගැන ලෝකයටම කියන්නේ ලිංගික කර්තව්‍යයන් වලට සුදුසුම ස්ථාන 10ක් ගැන හඳුන්වාදෙන Tracey කියන ඉංග්‍රීසි ලේඛිකාව. 

මේ වන විට ඇය ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ බොහෝ දෙනා අතර ප්‍රවීනත්වයක් උසුලන්නියක් වශයෙනු යි වාර්තා වෙන්නේ.

ඇය මේ විදියට තෝරාගත් ස්ථාන වලින් ප්‍රථම තැන හිමිවන්නේ කාරයට. ඇය පවසන පරිදි කාරයක පසුපස අසුනේ තමයිලු ලිංගිකව

ෆේස්බුක් නිසා මියගිය වෙනූෂා පිළිබදව නැවතත් හිතන්නට යමක් (වීඩියෝ)


‘වෙනූෂා ඉමන්දි’ යන නම දැන් බොහෝ දෙනෙක්ට අමතක ඇති. නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇය තරම් කතා බහට ලක්වූ පාසැල් සිසුවියක් වෙන නැති තරම්. 

ඒ ඇය ෆේස්බුක් වෙබ් අඩවියේ පළවී තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් සිය විදුහල්පතිවරයා බැන වැදීම නිසා සියදිවි නසාගත් සිසුවියක නිසයි.

ඒ සිදුවීම දැන් බොහෝ දෙනෙකුට අමතකවී ඇතත් දරුවන් අන්තර් ජාලය නිසි අයුරින් භාවිතා කිරීමට යොමුකිරීමත්, දරුවන්ගේ ප‍්‍රශ්න දෙස වැඩි හිටියන් මීට වඩා සංවේදී ලෙස බැලීමටත් වෙනූෂා වැඩිහිටියන්ගේ දෑස හැරියා. වෙනූෂා සුන්දර තරුණියක වූවා පමණක් නොව ඇය දක්ෂ

ෆේස්බුක් පෙම කෙලවර වූ නිසා බාල්කයේ එල්ලුණු වේයන්ගොඩ තරුණයා


උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය හදාරා දෙවැනි වර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි වේයන්ගොඩ බණ්ඩාර නායක මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අවිශ්ක ඕෂාන් නමැති 20 හැවිරිදි තරුණයකු තම නිවෙසේ නිදන කාමරයේ බාල්කයක ගෙල වැලලා ගෙන 21 වැනි දා හවස දෙකට පමණ මිය ගොස් තිබෙනවා.

මියගිය තරුණයා වේයන්ගොඩ වටැද්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පවුලේ වැඩිමහල් දරුවාය. මියගිය සිසුවා කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ 11 වසරේ ඉගනුම ලබන පාසල් සිසුවියක සමඟ වසර දෙකකට පෙර සිට අන්තර්ජාලයේ ෆේස් බුක් ගිණුම හරහා ප්‍රේම

බිරිඳ අතහැර 'මිහිර සිරිතිලක' විදෙස් ගතවේ


මේ වන විට විදේශගත වී සිටින මිහිර සිරිතිලක විදෙස්ගත වීමට පෙර පැවැත්වූ සාකච්චාවකි මේ.

ඔබ විදෙස්ගතවන්නේ ඇයි?
“මම රඟපාන ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයේ විදේශ සංචාරයකට යන්නයි අපි මේ දවස්වල සූදානම් වෙන්නේ. ලබන සතියේ විතර ඔස්ට්‍රේලියාවේ වගේම නවසීලන්තයත් බලා පියාසර කරන්න යන මේ ගමන ගැන දැනෙන්නේ සතුටක්. 


විදේශ රටක සිටියත් ඒ මිනිස්සුන්ට අපිව අමතක වෙලා නැහැ කියලා දැනෙන හැඟීමට බොහොම වටිනාකමක් තිබෙනවා.”

මිහිර අසලම, ඔහුගේ සෙවණැල්ල සේ ඉදිමින් සිටින්නී ඇයයි. ජීවිත ගමනේ පැමිණි ඕනෑම දුකක්, සැපක් එකසේ බෙදා ගනිමින් ඔහුට

බැසිල් පත්වීම් දෙද්දී කොඩිකාර නිදිකිරා වැටෙයි – ( වීඩියෝ සහිතයි)


බස්නාහිර පළාතේ උපාධිධාරීන්ට ගුරුපත්වීම් ලබාදීමේ උත්සවයට පැමිණි පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා නිදිකිරා වැටෙන්නට වුණා. ඔක්තෝම්බර් මස 22 වන දින බස්නාහිර පළාතේ උපාධිධාරීන්

දන්ඕවිට සිට බෙහෙත් ගන්න ආ මන්ද මානසික මවට හා දුවට අතවර කළ හමුදා සෙබලා.


මානසික රෝගියකු වන තම මෑණියන් සමඟ බෙහෙත් ගැනීමට රාගම රෝහලට පැමිණි අවුරුදු 15 ක්‌ වයසැති දියණිය තම නිවසට කැඳවා ගෙන ගොස්‌ දින 3 ක්‌ තිස්‌සේ ලිංගික අතවර කළ හමුදාවෙන් පලා ආ සෙබළකු පිලිබඳ පුවතක් දන්ඕවිට ප්‍රදේශයෙන් අපවෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ දන්ඕවිට ප්‍රදේශයේ පදිංචි මව හා දියණිය බෙහෙත් ගැනීමට රාගම රෝහලට 21 දා පැමිණි අවස්‌ථාවේ ඔවුන් හා පැවැති කතා බහෙන් පසු මවගේ