Ads 468x60px

.

ගයේෂාගේ උපන්දිනේට 'සජින් වාස් සමග ජොන්ස්ටන්' ගිය හැටි මෙන්න (PHOTOS)


ජනප්‍රිය රංගන ශිල්පිණියක වන ගයේෂා පෙරේරාගේ උපන්දින සාදය හසන්ජිත් චතුරංග විසින් සංවිධානය කර තිබුණේ හිල්ටන් හෝටලයේදී

ඇයට  සුබ පතන්නට සජින් ද වාස් ගුණවර්ධන මහතාත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් එක්ව සිටියහ. එමෙන්ම හසන්ජිත්ගේ හොඳම මිතුරකු වන අමාත්‍ය දුමින්ද දිසානායකද උපන්දින කේක් ගෙඩිය කපන

හෙම්බිරිස්සාව හැදෙන්නෙ ඇයි ?


වැස්සට තෙමීමෙන් සෙම්ප්‍රතිෂ්‍යාව නොවැළඳෙයි. සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳීමට නම් යම් පුද්ගලයෙකුගෙන් රයිනෝවයිරස් එකක් බෝ විය යුතු ය. තමා අසලට වී සිටින පුද්ගලයෙක් කැස්සහොත්, කිවිසුවහොත් ඔවුන්න්ගේ නාසයෙන්, කටින් වෛරස් එක එළියට පැමිණිය හැකිය. පුද්ගලයෙක් කිවිසීමේ දී එය අඩි 03 කට වඩා දුරක් යා හැකි ය.

එහෙත් මෙම කතාව සම්පූර්ණයෙන් වැරදි නෑ. වැස්ස කාලෙට සෙම්ප්‍රතිෂ්‍යාව වැඩිවීමේ ප්‍රවණාවයක් දක්නට ලැබේ. මන්ද සියළුදෙනා නිවෙස්වල සහ ගෙවල් සහ කර්යාල තුළට වී සිටී. එසේ පුද්ගලයින්

ජනාධිපති විවෘත කළ ඩිල්ෂාන්ගේ හෝටලයේ ඇතුළත කතාව මෙන්න (PHOTOS)


සංචාරක කර්මාන්තය වේගයෙන් වර්ධනය වෙමින් තිබීම හමුවේ මෙරට හෝටල් බොහෝ ප්‍රමාණයක් ඉදිවෙමින් තිබෙන අතර මේ වසරේ මුල් මාස නමය තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 11 ඉක්මවා ගොස් තිබෙනවා.

එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 21.4 ක වර්ධනයකි. මේ අතරේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට අයත් කුඩා ප්‍රමාණයේ සුඛෝපභෝගී හෝටලයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගියදා විවෘත කෙරුණා.මෙම හෝටලය පිහිටා

රේල්පාරේ බුදියගෙන කෝච්චියට ලෙඩදැමූ 7 දෙනා


පල්ලේකැලේ දුම්බර බන්ධනා ගාරයේ මරණීය දඬුවම නියම වී සිටින ඥතිවරියක්‌ බැලීමට පැමිණ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියෙන් ගමන් කරමින් සිටි බීමත් පුද්ගලයන් සත්දෙනකු කඩුගන්නාවේදි දුම්රියෙන් බැස දුම්රිය මාර්ගය හරහා නිදා ගැනීමෙන් ශීඝ්‍රගාමී දුම්රිය පැය භාගයක්‌ ප්‍රමාද විය.

පුද්ගලයන් සත්දෙනා පොලිස්‌ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුගන්නාව පොලිසිය පියවර ගෙන ඇත.

බදාදා (22 දා) පස්‌වරු තුනට මහනුවරින් පිටත්වුණු ශීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක්‌ තුළ මගීන්ට හිරිහැර වන පරිදි කෑකෝ ගසමින් සිටි කොළඹ ප්‍රදේශයේ සත්දෙනාම දුම්රිය ආරක්‌ෂක නිලධාරීන් විසින් දෙන ලද උපදෙස්‌ ප්‍රතික්‌ෂේප කළ බැවින් කඩුගන්නාව පොලිසියට දැනුම්දී තිබේ.

පොලිසිය දුම්රිය ස්‌ථානයට පැමිණි විට සත්දෙනා දුම්රියෙන් බැස දුම්රිය මාර්ගය අවහිර වන පරිදි නිදාගෙන ඇත. පසුව පොලිසිය විසින් ඔවුහු

හොරණින් පැහැරගත් දරුවා අනුරපුර ඡේතවන ආරාමයෙන් හමුවෙයි


භික්‍ෂුන් වහන්සේ නමක්‌ පෙරේදා (23 දා) කළුතර, හොරණ, බටුවිට සුහදපුර ප්‍රදේශයේදී පැහැරගෙන ගිය හොරණ, සුහදපුර පදිංචි දස හැවිරිදි පී. ඩී. ලෝචන දුලංජන නමැති පිරිමි දරුවා අනුරාධපුර උඩමළුව පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් විසින් අනුරාධපුර ඡේතවනාරාමය අසලදී ඊයේ (24 දා) සොයාගනු ලැබිණි.

එම දරුවා භික්‍ෂූන් වහන්සේ සමඟ ඊයේ (24 දා) පෙරවරු 9.10 ට පමණ ඡේතවනාරාමය වැඳපුදා ගැනීමට පැමිණි අවස්‌ථාවේ දරුවා බියෙන්