Ads 468x60px

.

TSU මුදල් ගෙවීමේ ඇත්ත නැත්ත මෙන්න


ලයික් වලට හා කමෙන්ට්ස් වලට මුදල් ගෙවන TSU නම් සමාජ ජාලයක් පිලිබඳ අප විසින් මෙයට පෙර හෙළිකරන ලදී. මේ වනවිට TSU ලංකාවේ බොහෝ ෆේස්බුක් පරිශීලකයන් අතර ජනප්‍රියවී ඇති අතර බොහෝ දෙනෙකු තවමත් TSU සම්බන්ධව ගැටලුකාරී තත්වයකින් පසුවන බව පෙනී ගිය කරුණකි. 

TSU සමාජ ජාලය ආරම්භ කොට තවමත් වැඩි කලක් ගත නොවුන හෙයින් එහි මුදල් ලබාදීමේ විශ්වාසවන්ත භාවය සම්බන්ධව ලිපි පලවී නොමැත. TSU ව්‍යාජ වෙබ් අඩවියක් බවට මුල්වරට ලිපියක් ලියමින් හෙළිකොට ඇත්තේ අමන්දා නමැති පළමු වරට කාන්තාවන්ට පමණක්

පියයුරු නටවන කතගේ සහයට පෙම්වතාත් එයි (වීඩියෝ)


සංගීතයේ තාලයට පියයුරු නැටවූ කාන්තාවක් අන්තර්ජාලය කැළඹූ ආකාරය මීට පෙර අප වෙබ් අඩවියෙන් ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති. සාරා එක්ස් මිල්ස් නම් ඇයගේ අලූත්ම වීඩියෝව ගැනයි මේ කියන්න යන්නේ. 

සාරා ඇයගේ පෙම්වතා වන ටෙරී කෲස් සමගින් තමයි මෙවර පියයුරු නැටවීම සිදු කරන්නේ. සාරා සහ ටෙරී යන දෙදෙනාම මෙලෙස පියයුරු

මේ දිනවල වැඩිපුරම කතාබහට ලක් වන මහලු සෙනසුරුගේ වැඩ නොවැම්බර් 02න් පස්සෙ බලමු


මේ දිනවල වැඩිපුරම කතාබහට ලක් වන ග්‍රහයා තමයි සෙනසුරු. ඒ 2014 නොවැම්බර් මස 02 වැනි දින රාත්‍රි 09.05ට මෙතෙක් කන්‍යා රාශිය හරහා මිත්‍ර ලීලාවෙන් ගමන් කරමින් සිටි සෙනසුරු තමන්ට සතුරු රාශියක් වන වෘශ්චික රාශියට පැමිණීම නිසා සෙනසුරුගේ මේ රාශි මාරුව තමන්ට කෙසේ බලපාවිද යන්න දැන ගැනීමට හැමදෙනාම දක්වන්නේ පුදුමාකාර උනන්දුවක්. 

ජේ‍යාතිර් විද්‍යාවේදී අපට හමුවන ප්‍රධානතම ග්‍රහයන් නව දෙනා අතරින් සෙනසුරු, නෛසර්ගික පාපියකු ලෙස සලකනු ලබනවා. නෛසර්ගික යන්නෙහි අර්ථය උපතින්ම යන්නයි. එනම් සෙනසුරු උපතින්ම පාපියකු හැටියට තමයි ජේ‍යාතිෂයේදී පිළිගනු ලබන්නේ.

මෙහෙම ඕනෑම ග්‍රහයෙක් උපතින්ම පාපීය, එනිසා එයා කරන්නේ නරක විතරයි. ඒ නිසා එයාට අපි බයයි. එයා රාශියක් මාරු කළාම අපිට හරිම

හරුන් ලන්ත්‍රා අවසන් ගමනට එකතු කරපු රු.70,000ත් කොල්ලකාලා


ප්‍රවීණ ගුවන් විදුලි ගායන හා චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියකු වන හරුන් ලන්ත්‍රා මහතාගේ කැලණියේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නිවෙසට පැමිණි පිරිසක් එම යුවළ සතුව තිබූ රුපියල් 70,000ක මුදලක් කොල්ලකා පලාගොස් තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ලන්ත්‍රා මහත්මිය විසින් තමන්ට හදිසි අවස්ථාවකදී වියපැහැදම් කිරීමට ඉතා අමාරුවෙන් එකතු කර තිබූ රුපියල් ලක්ෂයක මුදලින් 70,000ක් මෙලෙස කොල්ල කා ඇති බවයි.

මේ වන විට ජීවිතයේ සැදෑ සමයට පැමිණ සිටින එම යුවළ ජීවත්වන නිවෙස පිරිසුදු කර දෙන බව පවසමින් කාන්තාවක හා තවත් පිරිමි