Ads 468x60px

.

මහනුවර සිසුවෙක් පෙර පාසැල් ගුරුවරියක ඝාතනය කොට දූෂණය කරලා


වයස අවුරුදු 17ක් වී පාසල් සිසුවකු විසින් පෙර පාසල් ගුරුවරියක මරා දමා අනතුරුව දූෂණය කළ සිදුවීමක් පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඝාතනයට ලක් වූ 74 හැවිරිදි පෙර පාසල් ගුරුවරිය සමඟ ඇති කර ගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සැකකරු සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අප වෙත පැවසීය.

මෙම ඝාතනයට සම්බන්ධ සිසුවා කිසියම් හේතුවක් මත ගුරුවරියට බැන වැදී ඇති අතර ඒ හේතුවෙන් කෝපයට පත් වූ සිසුවා ඇගේ ගෙල මිරිකා ඝාතනය කර පසුව ඇයව දූෂණය

මම කාගෙවත් පවුල් කඩන කෙනෙක් නෙමෙයි - අමායා

ජීවිතයේ බොහෝ දේවල් සිද්ධ වෙන්නෙ නොහිතන විදියටයි. ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත‍්‍රයේ ”තරු” යුවළක් වන අතුල සමිතා හටත් ජීවිතයේ නොසිතූ දෙයකට මුහුණ දීමට සිදු වුණා. ඒ මීට වසර කීපයකට පෙරදීයි. 

සියල්ල එලෙසින් අතීතයට මුසු වෙද්දී, සංගීතය තම ආත්මීය ප‍්‍රකාශනය කරගෙන ජීවිතයට මුහුණ දෙමින් සිටිය දී, අතුලගෙ ජීවිතයට එබිකම් කරමින් තවත් කෙනෙක් හිටියා. 

ඒ තමයි අමායා. 

ජීවිතය මායාවක්ම නොවේ යැයි සත කරමින් අමායා අතුලගෙ ජීවිතයේ ආදරණීය සහකාරිය බවට පත් වුණා. දැන් ඒ සියල්ල සිදු වෙළත් කාලයක් ගෙවී ගොස් අවසන්. මේ ගෙවී ගිය කාලයේ දී ”අතුල අමායා” යුවළ මාධ්‍ය හමුවේ පෙනී සිටියේම නැහැ. 

අද මේ දෙදෙනාගේ කැදැල්ලට තවත් පුංචි අමුත්තියක පැමිණ සිටිනවා. ඒ තමයි ග්ලෝරිආනා ශෙනානියා. අතුල, අමායා සහ ශෙනානියා පුවත්පතක ඡුායාරූප පෙළකට පෙනී සිටි මුල්ම අවස්ථාව මෙයයි. 

ඒ වගේම ”අමායා” තව දුරටත් වූ නිහඬතාව බිඳ දමමින් පුවත්පත් පිළිසඳරකට එක්වූ මුල්ම අවස්ථාව ද මෙයයි.

අමායා, කොහොමද ජීවිතේ?

දමිතාගේ පෙම්වතා මෙන්න (Photo)


මෙතෙක් කලක් තනිකඩව හිටපු දමිතා අබේරත්නත් දැන් පෙම්වතියක් ලු. දමිතාගේ පෙම්වතාගෙ නම තමයි ලෙන්ඩි ජොන්සන්. ඔහුගේ මව සිංහල ජාතික කාන්තාවක් උනත් පියා ද්‍රවිඩ ජාතිකයෙක්. දමිතාගේත් ජොන්සන් ගේත් පේ‍්‍රමයට දැන් අවුරුදු දහයක් වෙනවලු.

දමිතා ඩුබායි වල එකකට ගිය වෙලාවෙ තමයි ලෙන්ඩිව මුණගැහිලා තියෙන්නෙ. ළඟදීම විවාහ වෙන්න ඉන්න ඇය විවාහයෙන් පස්සෙ පවුල් ජීවිතයට වැඩි තැනක් දෙනවා කියලා තමයි කියන්නේ. 


දමිතාගේත් ලෙන්ඩිගේත් ඡායාරූප පහතින්.

නාසා ආයතනය ලෝකයම දින හයක්‌ අඳුරේ කිව් කතාව බොරු


ලබන දෙසැම්බර් මස දින හයක්‌ පුරා මුළු ලෝකයම අන්ධකාරයේ පවතින බවට ඊයේ (28 දා) උදේ ලොව පුරා විකාශන වූ සාවද්‍ය පුවතක්‌ ගැන ඇමරිකානු නාසා අභ්‍යවකාශ ආයතනය පරීක්‍ෂණ අරඹා තිබෙනවා.

දෙසැම්බර් 16 සිට 22 දක්‌වා කාලය තුළ මුළු ලොවම අඳුරේ පවතින බව නාසා ආයතනය ප්‍රකාශ කළේ යයි එකී පුවතේ දන්වා තිබුණා. එහෙත් ඊයේ දහවල් නිවේදනයක්‌ නිකුත් කළ නාසා ආයතනය තමන් එවන්

පෙම්වතාත් සමඟ පැන යන්න නොදුන්නැයි මව "ගණිකාවක්" කල දුවෙක්


ගණිකාවක්‌ මාව කොල්ලන්ට දෙන්න ගෙනියන්න හදනවා යෑයි දැරියක්‌ කළුතර නගර මධ්‍යයේදී පසුගියදා විලාප තබන්නට වූවාය.

15 හැවිරිදි දැරියගේ විලාපය ඇසී නගරයේ සිටි අය කාන්තාව අල්ලාගත් අතර ඇය කියා සිටියේ මේ මගේ දුව ඇය කොල්ලෙක්‌ එක්‌ක යන්න හදනවා. මං නරක ගෑනියෙක්‌ නොවෙයි මගේ කුසෙන් වැදූ දුව මේ