Ads 468x60px

.

කොස්ලන්දේ නායයාමේ තවත් වීඩියෝ දර්ශන


ලංකාවේ  මධ්‍යම කඳුකර නාය යෑම් ඉතිහාසයේ  දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් ඊයේ (29) පෙරවරු 7.45 ට පමණ ලංකා සිතියමෙන් මැකී ගියා.

1997  කොස්ලන්දේ නාකැටිය නාය ගොස් තිබුණ අතර.එයින් හත් දෙනකු මිය ගියා. ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය 2005 දී පවසා ඇත්තේ මෙම පෙදෙසේ පදිංචිකරුවන් ඉවත් කළ යුතු බවයි.

මේ ගමේ අඩු ගණනේ 350ක් පමණ වාසය කළ බවත් මෙම නාය යාමෙන් පසු රැකියාවට ගිය පිරිසක් හා පාසල් ගිය දරුවන් 70 ක් පමණ

බූරුවා ගහන්න උඹලට පුළුවන්නම් අපිට බැරි ඇයි - ගෑණු සල්ලි ඔට්ටුවට බූරුවා ගහලා.


කුරුණෑගල ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවේ හෙවත් බූරුවා ගැසීමේ යෙදී සිටි කාන්තාවන් හත් දෙනකු පොලිසියට මාට්ටු වීමේ සිද්ධියක් වාර්තා වේ.
සාමාන්‍යයෙන් බූරුවා ගැසීමේ සූදුවට සම්බන්ධ වන්නේ පිරිමින්ය. උඹලට පුළුවන්නම් අපිට බැරි ඇයි දැයි විමසමින් මේ කාන්තාවන් මෙසේ සල්ලි ඔට්ටුවට බූරුවා ගසන්නට ඇත.

කාන්තාවන් ලෝක වාර්තා පිහිටුවන මේ සමයේ බූරු ගැසීම හෙවත් බේබි කැපිල්ලට සම්බන්ධ වන්නට ඇත්තේ ලෝක වාර්තාවක් පිහිටුවන්නටද විය හැකිය.


සූදු ක්‍රීඩාව ඉතිහාසගත කෙළියකි. ඒ කාලේ දැන් මෙන් කාඩ් පැක් තිබුණේ නැත. දාදු කැටය නමින් ලීවලින් කැපූ හතර පැත්තේ අංක

කොස්‌ලන්ද හල්දුම්මුල්ල මීරියබැද්ද වතුයායේ තුන්සීයකට අධික පිරිසක්‌ පණ පිටින්ම... වැළලෙයි


කොස්‌ලන්ද හල්දුම්මුල්ල මීරියබැද්ද වතුයායේ ඊයේ (29 දා) උදැසන 7.30 ට පමණ සිදුවූ අතිබිහිසුණු නායයැමක්‌ හේතුවෙන් එම ගම්මානයේ විසූ 300 කට අධික අහිංසක ජීවිත රැසක්‌ පණ පිටින් වැළලී ගිය පුවත ඊයේ අප ඉතා සංවේගයෙන් යුතුව වාර්තා කලා.

2004 දෙසැම්බර් 26 වැනි දින සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් පසුව සිදුවූ දරුණුතම ස්‌වාභාවික ආපදාව මෙය වෙයි. සුනාමියට පෙරත් පසුත් මෙතරම් විශාල ස්‌වාභාවික
ඛේදවාචකයන් අසන්නට නොලැබුණු බව වාර්තා වේ.

මීරියබැද්ද වතුයායේ අසරණ වතු කම්කරුවෝ තමන් සෑම දිනකම දුටු මීරියබැද්ද කන්ද තමන්ගේම මාරයා වී තමන්ගේම සොහොන බවට