Ads 468x60px

.

බඩ අල්ලන් හිනාවෙන්න FB Fun (Part-02)


බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun ( Part - 02 ) වැඩිපුර හිනාවෙන්න දේවල් තිබුනට සමහර දේවල් තියෙනවා බලලා අපිට හිතන්න පෙළඹෙන සමාජෙ ඇත්ත ප‍්‍රශ්නත්. ඔන්න එහෙනම් බලලා ගුණ අගුණ Comment කරන්න…

නිරෝෂාගේ හඬ කොපි කරමින් මාධ්‍ය ආයතන නොමග යැවූ පිරිමියාට වෙච්ච දේ මෙන්න.


ජනප්‍රිය නළු නිළියන්, ගායක ගායිකාවන් අනුකරණය කරන රසික රසිකාවියන් සිටිනවා. මේ අය තමන් ප්‍රියකරන ජනප්‍රිය කෙනා අඳින පළඳින විදිය කටහඬ, කතාබහ  ඉරියව්, ආදිය අනුකරණය කරන්නේ ඒ ජනප්‍රිය තරුවට තියෙන ආදරය හින්දමයි. 

නමුත් මේ අතරේ මේ අහිංසක විනෝදයෙන් එහා ගිය තැනක ඉඳල මෙවැනි දේ කරන අයත් ඉන්නවා. ඒ අයගේ ක්‍රියා කලාපයන් ඔවුන්ගේ වීර චරිතය වන ජනප්‍රිය තරුවට වගේම සමස්ත සමාජයටම හානිදායක වන අවස්ථා තියෙනවා. 

අපේ ජනප්‍රිය ගායිකාවකටත් පසුගියදා මෙවැනි පුද්ගලයකුගේ ක්‍රියාවන් හින්දා දැඩි අපහසුතාවයට පත්වන්නට සිදුවුණා. ඇය නිරෝෂා විරාජිනී. නිරෝෂාගේ හඩින් කතා කරන කෙනකු හින්දයි ඇයට මෙවන් අපහසුතාවකට පත්වන්නට සිදුවුණේ. 

අවසානයේ ඇයට නීතිය ඉදිරියට පවා යන්න සිදුවුණා. මේ වනවිට මිරිහාන ‍පොලීසියට අදාළ තැනැත්තාව නීතියේ රැහැනට හසුකර ගන්නට හැකිවී තිබෙනවා. මේ සිදුවීම ගැන වැඩිදුර දැනගන්න අප නිරෝෂාට කතා කළා.

නිරෝෂා, මොකක්ද මේ සිදුවීම?


එක්තරා කෙනකු විසින් මගෙ කටහඩින් මා විදියට තැන් තැන්වලට කතා කරන බව කාලෙක ඉඳන් මට දැනගන්න ලැබුණා.මා දන්න අයට මෙයා

පිරිමියෙකු වීමේ හීනය සැබෑ නොවූ නිසා වස බී දිවි නසාගන්නට හැදු නිරෝෂා


එක්තරා ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවකින් පානය කොට සිය දිවි නසා ගැනීමට තැත්කළ තරුණයෙක් රෝහල් ගත කිරීමෙන් පසු මූලික වෛද්‍ය ප්‍රතිකාරවලින්  අනතුරුව මානසික රෝග වාට්ටුවට යොමු කර තිබුණා.

මේ පුද්ගලයා අවුරුදු විස්සක අයෙක්. ඔහුගේ කාඩ්පතේ නම සඳහන්ව තිබුණේ මුල් අකුරු දෙකක් සමග වාසගමයි. මුල් අකුරු වලින් කියැවෙන ඔහුගේ නම පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍යවරයා විමසුවා. එහිදී ඔහු කීවේ කාන්තාවකගේ නමක්. 

මීට අමතරව ඔහු පිරිමියකු මෙන් රළු හඬකින් කතා කළත් ඔහුගේ ගමන බිමන තුළින් සහ තවත් විවිධ ඉරියව් තුළින් පළ වූයේ කාන්තා ස්වරූපයක්. නමුත් ඔහු  ඇඳ සිටියේ පිරිමියකු මෙන් කලිසම සහ

පුතා සිංගප්පූරුවට නැත්නම් මල්ශාලාවට - මර්වින් සිල්වා (UPDATE)


කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දීමෙන් රෝහල්ගත කළ මාලක සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යාමට නියමිතය.

අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය පුතු මාලක සිල්වාට පහරදීම පිළිබඳ අදහස් ප්‍රකාශ කළා “සෙනසුරු මාරුවට දවසකට ඉස්සෙල්ලා අපිට කරදරක් වෙයි කියලා හිතන් හිටියේ. දැන් මං පුතා එක්ක යනවා

සමජාතීය සමාජය ගැන චම්පකගේ ෆැන්ටසිය


චානුක වත්තේගම විසින් ලියන ලද හලාල් බැංකු - ඇත්ත හා නැත්ත  ලිපියේ  චම්පක රණවක උත්සහ කරන ඒකජාතීය සමාජය නිර්මානය කිරීමේ උත්සහය ගැන මෙලෙස ලියා තිබුණි.

අපේ රටේ ඊනියා ජාතිකවාදීන් බිහිවනු දකින්ට කැමැති කල් වැසි වසින, අටුකොටු පිරුණු, පිරිමින් හැමදෙනාම අමාත්‍ය රණවක සේ එකම විදිහට සුදෝ සුදු ජාතික ඇඳුම අඳින, ගැහැණුන් එසේම සුදෝ සුදු ඔසරි අඳින,