Ads 468x60px

.

අනියම් ඇසුරක රසය සෙවූ හුදකලා වූ බිරිඳකගේ ඉරණම (වීඩියෝව සහිතයි)


හිත ගිය තැන මාලිගාව කියලා කසාද ජීවිතය පටන්ගත්ත හුඟක් පිරිමින්ට ඒ මාලිගාව ලස්සන කරන්නේ කොහොමද කියලා අමතක වෙනවා. හුඟක් බිරින්දෑවරු හිතගිය තැන හදාගත්ත මාලිගාවේ හුදෙකලා වෙනවා. එහෙම තනිවුනු දුර්වල වුනු ගැහැණු හිත්වලට එක එක රූපෙන් එක එක චරිත එන්න පුලුවන්.

තමන්ගේ සැමියාගෙන් නොලැබෙන ආදරය, සෙනෙහස වෙනත් කෙනෙකුගෙන් ලබාගන්න අන්න ඒ වෙලාවට බිරින්දෑවරු පෙළඹෙනවා. හැමෝම එහෙම නැතිවුනත් අපි අතරේම ඉන්න අය මේ විදියට හැසිරෙනහැටි ගැන ඔයාලා වුනත් දන්නවා ඇති.

නේහා කියන්නේ තමන්ගේ සැමියාගේ හැම වැඩේම කරලා දිලා ඔහු රැකියාව අවසන් වෙලා එනකම් ගෙදරට එනකම් ආදරයෙන් මඟබලන් ඉන්න බිරිඳක්. මේ විදියට ආදරයෙන් මඟබලන් ඉන්න නේහාගේ හිතේ

රැවටෙන්න එපා..! අහසේ පාවෙන මැජික් ට්‍රික් එක කරන්නේ මෙහෙමයි (වීඩියෝ සහ පින්තුර)


ලෝකේ සමහර තැන් වල මිනිස්සු පාවෙන්න පුලුවන් කියලා මහපාරෙදි පෙන්නනවා. මේ විදියට ඉන්නව දැක්කම ගොඩක් මිනිස්සු පුදුම වෙනවා. මොකද මීට කලින් ඒ වගේ දෙයක් දැකලා නැති නිසා. ඒ නිසාම ඔවුන්ට මුදල් වලින් ආධාර කරන්නත් බොහෝ අය දෙපාරක් හිතන්නේ නෑ.

මේ විදියට ඉන්න අය කියන්නේ විශේෂ බලයක් තමන්ට තියෙන නිසා පාවෙන්න පුලුවන් කියලා. පසුගිය සති කීපය පුරාම අන්තර්ජාලයේ මේ විදියට ඉන්න වීඩියෝ හුවමාරු වුන නිසාම අපි තීරණය කලා මේකේ ඇත්ත නැත්ත හොයලා බලන්න.

ඇත්තටම මෙතනදී වෙන්නේ මිනිසුන්ව මුලා කිරීමක්. මේ විදියට අහසේ පාවෙන අය, ඒ විදියට ඉන්නේ කණුවක ආධාරයෙන්. අපිට එළියෙන්

"ආරක්ෂක අංශ මාව පැහැර ගත්තා - ගණිකාවක කියා අපහාස කළා "- මයුරි ඉනෝකා කියන කතාව


නාඳුනන පිරිසක් විසින් පැහැර ගනු ලැබීමෙන් අනතුරුව පොලිසියට ගිය අවස්ථාවේ ගණිකාවක ලෙසින් අඟවා අපහාස කරමින් පොලිස් නිලධාරීන් තමන් තවදුරටත් අපහසුතාවයට පත් කළ බව සෙනසුරාදා රාත්‍රියේ අනුරාධපුරයේදී පැහැර ගැනීමට ලක් වූ දෙදරු මවක වන මයුරි ඉනෝකා කුමාරි ජයසේන පවසනවා.

එකොලොස් මස් වියැති නිවුන් දරු දෙදෙනාට කිරි පිටි මිලදී ගැනීමට අනුරාධපුර කඩමණ්ඩියට ගිය අවස්ථාවේ හදිසියේම ත්‍රී රෝද රථයට ගොඩ වූ සද්දන්ත පුරුෂයකු තමාට පරුෂ වචනයෙන් බැන වැදී, මුහුණට තුවක්කුවක් එල්ල කොට තම දෑත් ගැට ගසා ඇස් බැඳ වෙනත් වෑන් රථයකට දමා ගෙන පැය එකහමාරක් පමණ

බඩ අල්ලන් හිනාවෙන්න FB Fun (Part 03)


ගිය සතියේ ඉදන් පටන් ගත්ත Face Book Fun වැඩේට ගොඩක් අයගෙන් හොද ප‍්‍රතිචාර තිබුනා. ඒ නිසාම මේ සතියෙත් අප පාඨක ඔබට Face Book Fun (Part 03) ගෙන එනවා. අද ඉදන් සතියේ හැම

ස්‌වභාවික විපත්වලින් 'ලිංගික සොමි' ගන්නා පරපුටුවන්ට කියන වග නම්..!


කොස්‌ලන්දේ මීරියබැද්ද කන්ද නාය ගොස්‌ අවසන්ය. මේ විපත්තියෙන් මියගිය පිරිස තුන් හාරසියයක්‌ වන්නට ඇතැයි මුලදී සිතුවද එම ගණන පනහට අඩු බව හෙළිවීම යම් ප්‍රමාණයක අස්‌වැසිල්ලකි. 

කෙසේ වුවද මේ ඛේදවාචකය ක්‍රමයෙන් අතීතයට එකතු වෙමින් තිබේ. කිසිදු විපතක්‌ සදාකාලික නැත. විපත අවසන් වුණු තැනින් ජීවිතය යළි පටන්ගත යුතුව තිබේ.

එහෙත් මේ විපත තවදුරටත් පවත්වාගෙන යැමේ උවමනාවක්‌ ඇතැම් අය තුළ තිබේ. එයින් පළමුවන කොටස වන්නේ පිටරට මාධ්‍යවලට තොරතුරු දෙන මෙරට සමහර ජනමාධ්‍යකාරයන් ය. 


එක්‌තරා විදේශීය රූපවාහිනි චැනලයක මෙරට වාර්තාකාරිය ඉදිරිපත් කළ සජීවී වාර්තාවකින් කියෑවුණේ දිගින් දිගටම කඳු නායයැම වැළැක්‌ වීමට ආණ්‌ඩුව කිසිවක්‌ නොකරන බවය. මෙය කවරනම් ගොන්

ආරක්‍ෂකයන් පිරිවරාගෙන බ්‍රිතාන්‍ය යුවළට පහර දුන් ඇමැති මර්වින්ගේ පුත් මාලක රිමාන්ඩ්


කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දීමෙන් රෝහල්ගත කර ඇතැයි කියූ මාලක සිල්වා බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස්‌ රාත්‍රි සමාජ ශාලාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නවතම ආරංචි මාර්ග ලෙස වාර්තා වන්නේ.

මෙම විදේශ යුවළට පහරදීමේ සිද්ධියට සම්බන්ධ මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් බව කියන පුද්ගලයන් හත්දෙනකු මේ වන විට අතුරුදන්ව