Ads 468x60px

.

Gmail වල අලුත්ම පෙරළියට ඔබත් එක්වන්න


ලොව වැඩි දෙනෙක් අතර ජනප්‍රිය ඊමේල් සේවාවක් වන ගූගල් සමාගමේ ඊමේල් සේවාව වන ජීමේල් පසුගියදා වෙනස්ම ආකාරයේ App එකක් හඳුන්වා දෙනු ලැබුවා. ජී මේල් ගිණුමට සම්බන්ධයක් නොමැති මෙය නම්කොට ඇත්තේ ගූගල් ඉන්බොක්ස් ලෙසිනි. 

මෙම ඉන්බොක්ස් සේවාවට ඔබේ ජීමේල් ගිණුම ඔස්සේ සම්බන්ධ වී ඉතා පහසු, අලංකාර පරිශීලක මුහුණතක් මත ඊමේල් යැවීමටත්, කියවීමටත් පහසුකම් ලැබේ.

ඔබට ලැබෙන එක එක ආකාරයේ ලිපි ගොනු කොට දැක්වීමටත් ඒවා එකවර කියවා නිම කිරීමටත් මෙම සේවාව පහසුකම් සපයනවා. ගූගල්

ඩෙංගු හොඳ කරනවා කී දොස්තර ලෙඩ්ඩු මරලා (වීඩියෝ සාක්ෂි සහිතයි)


අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය ප්‍රසිද්ධ වූයේ ප්‍රතිකාරයක් නැතැයි කියූ ඩෙංගු රෝගය නිට්ටාවට සුව කිරීමේ පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේදයක් සොයා ගැනීම හේතුවෙනි.

මෙම වෛද්‍ය ප්‍රතිකාර වට්ටෝරුව ඇය විසින් හෙළි කිරීම පවා ප්‍රතික්ෂේප කරන ලද්දේ සිය කැපවීමෙන් සොයා ගත් ක්‍රමවේදය පිටස්තර පුද්ගලයින් අතට පත් වේ යැයි පවසමිනි.

අවසානයේ ඇය විසින් සොයා ගත් බව පැවසෙන මෙකී ඩෙංගු නිට්ටාවට සුව කිරීමේ ප්‍රතිකාර ක්‍රමවේදය හුදෙක් ‘සුදු අලියෙකු’ බවට පත් වන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් රෝගීන්ගේ ජීවිත පවා අවධානමකට ලක්

අනුරපුර පිං බිමේ තවත් සම්බාහන ආයතන 34 ක්‌


'හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් ' වන අප විසින් පසුගියදා "බුදුන් වැඩි රටේ ජය ශ්‍රී මහා බෝධිය ලඟත් NIGHT CLUB" යනුවෙන් පවත්වාගෙන යනු ලැබූ රාත්‍රි සමාජශාලාවක් පිලිබඳ තොරතුරු හෙළිදරව් කරණු ලැබුවා.

ඉන් පසු එම රාත්‍රි සමාජශාලාව පොලිසිය විසින් වසා දමා තිබෙන බව අප මීට පෙර ලිපියකින් හෙලිකලා. මේ පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අනුරපුර පිං බිමේ තවත් සම්බාහන ආයතන 34 ක්‌ කාලයක් තිස්සේ පවත්වාගෙන යමින් සිටින බවයි.

පිලිබඳ අදහස් දක්වන අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා.  
 
ලිංගික දුරාචාර දැන් රටපුරා පියාඹනවා. අනුරපුර පිංබිමේ කටඋඩටම ඇවිත්. සම්බාන යෑයි කියා ගත් අශිලාචාර ආයතන 34 ක්‌ අනුරපුර පිංබිමේ. තවත් තැනක්‌ මිහින්තලේ ඒ විතරක්‌ නෙවෙයි ජීවමාන බුදුන්

මව අතුරුදන් කියා සෙවූ දැරිය පෙම්වතා සමග නේවාසිකාගාරයේ - තවත් ඩබලක් ඇතුලේ.


අතුරුදන් වූ බවට සැලවූ 15 හැවිරිදි බාල වයස්‌කාර දැරියක්‌ නේවාසිකාගාරයක සිය පෙම්වතා සමග සිටියදී බියගම පොලිසිය මගින් පෙරේදා (05 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් සීදුව ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මේ නේවාසිකාගාරයට පොලිසිය පැමිණෙන විට එහි 13 හැවිරිදි තවත් බාල වයස්‌කාර දැරියක්‌ ද ඇයගේ පෙම්වතා සමග සිටියදීම පොලිසියට හසුවී
තිබෙන බවයි

මේ බාලවයස්‌කාර දැරියන් සිය පෙම්වතුන් සමග අඹුසැමියන් වශයෙන් හැසිරී තිබෙන බවට ද තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට