Ads 468x60px

.

කාන්තාවකගේ මළ සිරුරක් කාමරයක් තුල අනුභව කරමින් සිටි පුද්ගලයා.(පින්තුර)


හෝටල් කාමරයක් තුල මිනීමස් අනුභව කරමින් සිටියදි පොලිස් විදුලි යෂ්ටි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරණයට පත් විමේ පුවතක් දකුණු දිග වේල්සයෙන් වාර්තා වෙනවා. මෙලෙස මීය ගිය පුද්ගලයා නමීන් මැතිව් විලියම් නම් වු 34 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා කාන්තාවක් සමඟ හොටෙල් කාමරයට ගොස් ඇති අතර මොහුගේ හැසිරිම පිළිබඳ එහි සේවයේ යෙදි සිටි ආරක්ෂක නිළධාරින්ට සැක සහිත බවක් ඇතිවී
තිබෙනවා. එම නිසා මොහුගෙන් කාමරය පරික්ෂා කිරීමට ආරක්ෂ නිළධාරීන් අවසර ඉල්ලා ඇති අතර මොහු එම ඉල්ලිම දැඩි ලෙස ප්‍රතිෂේප කර තිබෙනවා.

සැකය ඔස්සේ වහාම කියාත්මක වු එහි ආරක්ෂකයින් පොලීසිය හෝටලය වෙත කැඳවා
තිබෙනවා. පොලිසිය මැතිව්ගේ කාමරයට කඩා පනින විට දර්ශනය වී ඇත්තේ මුහුණේ මස් කෑමෙන් විකෘතිව ගිය කාන්තා මළ සිරුරක් ඇඳ මත තිබෙන අකාරය හා ඒ අසල සිට ඇයගේ

මට ඕනෑ විදියේ ආදරයක් තවම ලැබිලා නැහැ - කියලා චන්න කියපු කතාවට ගයාත්‍රි කියන කතාව.


මං අවාසනාවන්තයි

එක්තරා ගුවන් විදුලි මාධ්‍යයක වැඩසටහනකට සහභාගි වෙමින් චන්න ආදරය ගැන කතා කළා. ඒක බොහොම හැඟීම්බර කතිකාවක්. 

එහිදී එක්තරා අවස්ථාවක චන්න කියනවා එයාගේ හිටපු පෙම්වතිය ගැන. ඒ විරහව ගැන. ඊට පස්සේ ඔහු බරපතළ ප්‍රකාශයක් කරනවා.

ඔහුගේම වචනයෙන් කිව්වොත් "මං අවාසනාවන්තයි. මට ඕනෑ විදියේ ආදරයක් තාම ලැබිලා නැහැ. සමහර විට මැරෙන්න මොහොතකට කලින් හරි ලැබෙයි." මේ ප්‍රකාශය වෙබ් අඩවිවලට උණුසුම් පුවතක් වුණා.

ගයාත්‍රි චන්න විවාහය ගැන විවිධ කතිකාවන් යළි ඇති වුණා. ඒ අතර තුර චන්න කරපු මේ ප්‍රකාශය ගැන අපි චන්නගේ බිරිය ගයාත්‍රිගෙන් විමසුවා.

චන්න එක්තරා මාධ්‍යයකට කියලා තියෙනවා එයා හොයන ආදරේ තාම ලැබුණේ නෑ කියලා. මොකක්ද මේ කතාවේ තේරුම?

ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස්‌ සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්..?

කොලෙස්‌ටරෝල් යනු අලුත් භීෂකයෙක්‌ද? නැත. කොලෙස්‌ටරෝල් අතීතයේදීත් තිබිණ. අදත් තිබේ. හෙටත් තිබෙනවා ඇත. 

මේ නම ඉංගිරිසි ශබ්දකෝෂවල සහ වෛද්‍ය පාඨ ග්‍රන්ථවල පළවීමට පටන් ගෙන අවුරුදු පනහකට වැඩිය. පසුගිය අවුරුදු තිහක පමණ කාලය තුළ කොලෙස්‌ට රෝල් නාමය අම්මා තාත්තා යන නාම පද තරමටම සමාජගත විය. 

අද මෙය කොතරම් ජනප්‍රිය ලෙඩක්‌ ද යත් 'මට කොලෙස්‌ටරෝල්' කීමට කැමැත්තෙන් පසුවන අය සමාජයේ වෙසෙති. කොලෙස්‌ටරෝල් යනු නියම පදය වුවත් කොලොස්‌ට්‍රොල්, කොලොස්‌ට්‍රොයිල් යනුවෙන් වැරදි පද උසුරුවති. 

වැරදියට කැඩි කැඩී වුව කොලෙස්‌ටරෝල් නමැති අන්තරාය තමා තුළ තිබෙන බව මහත් වූ ප්‍රේමයෙන් පිළිගැනීමට ඔවුහු කැමැත්තාහ. ඒ කතාව පසෙක තිබියේවා· කොලෙස්‌ටරෝල් යනු හෘදයාබාධයට මුලය.