Ads 468x60px

.

මාව බලෙන්ම වාහනයකට ඇදලා දාගෙන ගිහින් දූෂණය කළා


තරහව, වෛරය හා කේ‍රා්ධය බුර බුරා නැඟෙන ගින්නක් මෙනි. හද සන්තානය නිතර දවාලන ගින්නකි. යමකු කෙරෙහි වෛරයෙන් සිටින පුද්ගලයෝ පළිගැනීමේ චේතනා චිත්ත සන්තානයේ පුරවාගෙන දැවි දැවී සිටිති. අනුන් දවාලීමට තරම් වෛරයකින් සිටින පුද්ගලයා ඒ වෛරයේ තමාම දැවෙන බව නොදනී. මෝහය විසින් ඒ බව වසා ගනු ලැබ ඇත.

රංගන වාද්දුවේ පදිංචි හෝටල් සේවකයෙකි. තිස් හය හැවිරිදි ඔහු විවාහකයෙකි. එක් දරු පියෙකි. දැනට අවුරුදු හතරක සිට රංගන වරින් වර සිහිසුන්ව වැටෙන්නට විය. මේ නිසාම රැකියාවද අහිමි වී ගියේය.


ඔහුට බිරිය පිළිකුල් විය. දැනට අවුරුදු එකහමාරක් තුළ ඔහු බිරියගේ අතින්වත් අල්ලා නැත. දිවා රාත්‍රි දෙකේම නින්දට පුරුදුව සිටින ඔහු අවදි වී සිටින සෑම විටම බර කල්පනාවක නිමග්නව සිටී. ලිංගික ප්‍රදේශ රේසර් තලවලින් කපාගෙන තුවාල කරගෙන ඇත. 

ඔහුට පිරිමි ළමයින් පෙනෙන්නට නොහැකිය. වහකදුරු සේය. දුටු තැන ගල් මුල්වලින් ගසා පහර දී එළවා දමයි. නිතරම ද්වේෂයෙන් රණ්ඩු කරන, පහර දෙන නිසා බිරිය වෙනම ජීවත් වෙයි. දැන් රංගන ජීවත්

සෙනසුරු අපලය ජයගන්න මෙන්න වත්පිළිවෙත්


වසර 30කට පසු ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා නැවැතත් වෘශ්චික රාශිය වෙත පැමිණුනා. සෙනසුරුගේ මෙම පුනරාගමනය සිදු වූවේ 2014 නොවැම්බර් 2 වැනි ඉරු දින රාත්‍රි 9.05 (21.05)ටයි.

අංශක 360ක ග්‍රහ වළල්ල වටා සදා නොනවතින ගමනක යෙදෙන ග්‍රහයන් අතරින් සෙනසුරු ගමන් කරනුයේ ඉතාම දුරින්ය. ඉතාම සෙමෙන් ගමන් කරන මෙම ග්‍රහයාට එක් රාශියක් පසු කිරීමට වසර 2 1/2ක් විතර ගත වෙනවා.

සෙනසුරු ග්‍රහයා පෘථිවියට ඉතා අෑතින් පිහිටා හිටියත් ඔහුගෙන් පෘථිවිවාසී අපට ගෙන දෙන අසුබ පල නම් සුළු පටු වන්නේ නෑ. ඒ බව දන්නේ සෙනසුරුගෙන් බැට කෑ අය විතරයි. සෙනසුරුගෙන් වැඩිපුරම ලොවට තිළිණ කෙරෙනුයේ සුබ පලවලට වඩා අසුබ පල බව අවිවාදයෙන් පිළිගත හැකි සත්‍යයක්.


එසේ වුවද කරුණාවන්ත හදවතක් ඇති මුදු මොළොක් බවින් පිරුණ, ත්‍යාගශීලී සිතකින් යුත්, ධාර්මික ගති පැවතුම්වලින් පිරිපුන් පුණ්‍ය වන්තයන් හට සෙනසුරු අපල කරනුයේ දෙවරක් සිතා බලලයි.


වැඩිහිටියන්ට ගෞරව කරන, මහලු මවුපියන් රැක බලා ගන්නා හදවතින් ම පිනට දහමට ළැදි ජන්මීන් නම් කවදාවත් සෙනසුරු ග්‍රහයාට බිය විය යුතු නැහැ. ඇත්ත වශයෙන්ම සෙනසුරුට බිය විය යුත්තේ අධර්මිෂ්ඨ,

අනුරාධපුරේ නයිට් ක්ලබ් ගිහින් බිල ගෙවා ගන්න බැරිව වාහනේ උකස් කල තරුණයන්


කොළඹ සිට කිසියම් අවශ්‍යතාවකට අනුරාධපුරයට පැමිණි පුද්ගලයන් සිවුදෙනකු ඉකුත් දිනෙක නගරයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකට ගොස් සුරූපී තරුණියන් සිවුදෙනකු සමඟ මධුවිත පානය කිරීමෙන් පසු රුපියල් ලක්ෂයකට වැඩි බිලක් ලැබීම නිසා එය ගෙවාගත නොහැකිව තමන් පැමිණි වාහනය සමාජ ශාලා හිමිකරුට භාරදීමට සිදුවීමේ පුවතක් "හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් "වන අප වෙත වාර්තා වනවා.

මේ රාත්‍රි සමාජ ශාලාවට ඇතුළුවන ඕනෑම කෙනකුට මධුවිත හා කටගැස්ම සැපයීම කරනුයේ අඩ නිරුවතින් සිටින තරුණියන් පිරිසකි.


මෙහිදී ගනුදෙනුකරුවන් සමඟ කුලුපග වන එම තරුණියෝ ඔවුන් ළඟ වාඩි වී මත්පැන් පානයට සහභාගි වෙති. මේ අවස්ථාවලදී තරුණියන් විසින් ඉහළ මිල ගණන් ඇති මත්පැන් ඇණවුම් කරනු ලබන අතර

ෆේස්බුක් හිමිකරු එකම කමිසයක් ඇඳීමට හේතුව


පසුගියදා ෆේස්බුක් විසින් ඔවුන්ගේ ප්‍රථම මහජන ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන සංවිධානය කොට තිබුණා. මෙහිදී ෆේස්බුක් සම්බන්ධ නොයෙකුත් ගැටළු එහි රැස්ව සිටි පිරිස් ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ගෙන් විමසා තිබුණා.

මෙහිදී එක් අයෙකු මාක් ගෙන් "ඔබ එකම ආකාරයේ කමිසයක් හැමදාම අඳින්නේ ඇයි? යනුවෙන් විමසා
තිබුණා. බොහෝ විට අළු පැහැති කමිසයකින් සැරසී සිටින මාක් එයට පිළිතුරු දී තිබුනේ තමාට දිනකදී

වාහනයක කි.මී. 17ක් ඇමිණී ගිය මළ සිරුරේ අබිරහස මෙන්න.


නාවලපිටිය නගරයට ආසන්නව ඇති රේල් පාරට නුදුරින් මහ මාර්ගයේ මැද මළ සිරුරක් ඇති බවට නාවලපිටිය ‍පොලීසියට දැනගන්නට ලැබුණේ ඉකුත් 06 වැනිදාය.

ඒ මහනුවර සිට නාවලපිටිය දක්වා අලුයම 4.30ට ගමන් ගන්නා බසයක රියැදුරෙකු කළ දැනුම් දීමකට අනුවය. මේ ආරංචිය ලද සැණින් නාවල පිටිය ‍පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි ගියේ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමටය. එනමුත් ඔවුන් යන විට එහි මළ