Ads 468x60px

.

ලස්සන වූ පිටකොටුවේ අඳුරු පිටුව සහ බිස්නස් අඩු බෝට්ටු (Photo)


“නැව ගිලූණත් බෑන් චූන්” කිවුවට මේක ‘චූන්’ වෙන්න කාරණාවක් නෙවෙයි. නැවත නැවතත් හිතන්න කාරණාවක්. ගිලූණෙත් නැවක් නෙවෙයි, පිටකොටුවේ අලූතින් ඉදිකරපු පාවෙන වෙළෙඳ සංකීර්ණයේ බෝට්ටු වෙළඳසලක්. ඇයි මේ බෝට්ටුව ගිලූණෙ. 

එහෙන් මෙහෙට බෝලෙ පාස් කරනවා. මෙහෙන් එහෙට බෝලෙ පාස් වෙනවා. කොහොම වුණත් වැඬේ සිද්ධ වෙලා ඉවරයි.

කොටුව දුම්රියපොළ අසල පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිවී දැනට මාස කීපයකි. ජරාවට ගිය තැනක් මෙලෙස සුන්දර වීම අපටද පුදුමයකි. තායිලන්තයේ, වැනීසියේ දුටු දේවල් පිටකොටුවේ ඉදිවීම හැබෑවටම

ගොඩක් අය හිතන් ඉන්නේ මම හොඳට මල් ගහලා, අරක්කු බීලා වේදිකාවට නඟිනවා කියලයි


ජින්ජර් කියන්නේ ඇත්තටම කවුද?
මම හරියට යූ (U)  අකුරක් වගේ. මොකද මට ඕන වෙලාවට U turn  එකක් ගන්න පුළුවන්. පොලිසියෙන් අල්ලන්න කෙනෙක් නැහැ. මං හිතන්නේ මාව කෙළින් දකින්න කැමැති මනුස්සයා දන්නවා මං කවුද කියලා. මම කෙළින් කතා කරනවා. මගේ කටේ එකයි, හිතේ එකයි නෑ.


කවුරුත් නම් මට අනේ එයා හරි අහිංසකයි කියන්නේ නෑ. ඇත්තටම ගොඩක් අය මං ගැන හිතන් ඉන්නේ ඒ ඒ අයට ඕන විදියටනේ. ඒ නිසා මම කැමැති නෑ මම කවුද කියලා කියන්න. කවුරුත් එහෙම කිව්වට මාව

ඩෙංගු හොඳ කරනවා කියා ලෙඩ්ඩු මැරූ වෙද හාමිනේ PART 2 (වීඩියෝ)


අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය විසින් සොයා ගත් බව පැවසන ඩෙංගු නිට්ටාවට සුව කිරීමේ ප්‍රතිකාර ක්‍රමවේදය හුදෙක් ‘සුදු අලියෙකු’ බවට පත් වන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් රෝගීන්ගේ ජීවිත පවා

බිංගෙවල් තුළින් දුම්රිය ගමන් කරන විට එම කාන්තාවන්ගේ පපුව අතගාන අනංගයා


දුම්රියේ තනිව ගමන් කරන කාන්තාවන් අසල වාඩි වී බිංගෙවල් තුළින් දුම්රිය ගමන් කරන විට එම කාන්තාවන්ගේ පපුව අතගාන අමුතුම තාලයේ අනංගයෙක් උඩරට දුම්රිය මාර්ගයේ සිටින බවට ඇල්ල පොලීසිය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී මෙම අමුතුම ආකාරයේ අනංගයා අත්අඩංගුවට ගැණුනු බව ඇල්ල පොලීසිය පවසනවා.

තනිව දුම්රියට නගින කාන්තාව පිළිබඳ ඉතා සෝදිසියෙන් සිටින මෙම අනංගයා, යාප්පුවෙන් ලංවෙන මෙම පුද්ගලයා මෙලෙස උඩරට දුම්රිය

වටලන විටත් නළඟනන් බීමතින් සිටි අනුරාධපුර නගරයේ "පැනෝරාමා" රාත්‍රි සමාජ ශාලාව


මහත් ආන්දොලනයට ලක්‌ වූ අනුරාධපුර නගරයේ "පැනෝරාමා" නම් රාත්‍රි සමාජ ශාලාව පෙරේදා (10 වැනිදා) රාත්‍රි වැටලූ අනුරාධපුර පොලිසිය එහි හිමිකරු වන ගිනස්‌ වාර්තා රැසකට හිමිකම් කියන ප්‍රසිද්ධ කරාතේ උපදේශකවරයා සහ සුරූපී නළඟනන් අටදෙනකු ඇතුළු දොළොස්‌ දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

"පැනෝරාමා" නමින් පවත්වාගෙන ගිය මෙම රාත්‍රි සමාජ ශාලාව නතර කරන ලෙස පොලිසිය මීට ඉහතදී නියෝග කර තිබුණු අතර පොලිසිය මෙම නියෝගය කරනු ලැබුවේ අප විසින් මෙම රාත්‍රි සමාජ ශාලාව

මාලක කේස් දාගෙන තියෙන්නේ සුද්දාගේ පෙම්වතියට ලිංගික අතවර කරන්නට ගිහින්ලු.


මහජන සම්බන්ධතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකදී ස්‌කොට්‌ලන්ත ජාතික ඡේම්ස්‌ ප්‍රැන්සිස්‌ ගේ පෙම්වතිය වූ බෙලින්ඩා මැකැන්සි හට ලිංගික අතවර කරන්නට යැම හේතුවෙන් ඔවුන් අතර ගැටුමක්‌ ඇති වූ බව