Ads 468x60px

.

තහනම් වෙබ් අඩවිවල වාරණය ඉවතට..?


මෙරටින් බැහැරව සිට ක්‍රියාත්මක වන ලංකා ඊනිවුස් (Lanka Enews), ලංකා නිව්ස් වෙබ් (Lanka News Web), ටැමිල් නෙට් (Tamil Net), කල්ම්බු ටෙලිග්‍රාෆ් (Colombo Telegraph) යන වෙබ් අඩවි ඇතුළුව මේවන විට වාරණයට ලක්ව ඇති සියලු පුවත් වෙබ් අඩවිවල වාරණය ඉවත්කරන්නැයි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධානීන් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා එහි ලේකම් චරිත හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එම සංගමයේ යෝජනාවලට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වෙනවා.

එම සංගමයේ ලියාපදිංචිව සිටින දැනට මෙරට අන්තර්ජාල සේවාවන් වලින් පිවිසීමට බාධා සිදුකර ඇති මෙරට සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවි

ෆේස් බුක් එකේ ඉද්දි අභිරහස් ලෙස අතුරුදන් වූ අසෙල් මාලක සිසුවා


උසස්‌ පෙළ විභාගය අවසන් කර සිටි දීප්තිමත් සිසුවකු අන්තර් ජාලය පරිහරණය කරමින් සිටියදී ඉකුත් 12 වැනි දින රාත්‍රියේ හදිසියේ නිවසින් අතුරුදන්ව ඇති බව අප වෙත වාර්තා වෙනවා. පසුගිය 12 දා රාත්‍රි කාලයේ සිදුවූ මෙම සිද්ධිය ගාල්ල කලේගාන ප්‍රදේශවාසීන්ගේ කම්පනයටත් කුතුහලයටත් හේතු වී තිබෙනවා.

අතුරුදන් වීමේ සිද්ධිය සැලවීමත් සමග අප එම සිසුවා පදිංචි නිවස වෙත ගියේ මේ අතුරුදන් වීමේ සිද්ධියේ තොරතුරු සොයා ගැනීමටයි.

ගාල්ල කලේගානේ පදිංචි ගාල්ල ගින්තොට ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති ජගත් පෙරේරා සහ ගාල්ල ශාන්ත ඇලෝසියස්‌ විද්‍යාලයේ