Ads 468x60px

.

වැඩකරන ගමන් Facebook ලොග් වෙන්න මෙන්න චාන්ස් එකක්


Facebook යනු කුමක්ද? යන්න අප දැන් ඇසිය යුතු ප්‍රශ්ණයක් නෙවෙයි. මොකද වර්තමානයේ ලදරුවන් පවා Facebook යනු කුමක්දැයි දන්නා දෙයක් හින්දා.

කොහොම උනත්  Facebook ගැන අලුත්ම තොරතුරක් විදෙස් මාධ්‍ය වර්තා කර තිබෙනවා. ඒ තමයි "Facebook at Work"  යන නමින් තම Facebook  ගිණුමට අමතරව කාර්යාලීය ගිණුමක් ආරම්භ කර එමඟින්

ලෝකයේ වැඩියෙන්ම හෝන් ගහන රට ලංකාවලු


ලෝකයේ රටවල් රැසක් ආශ‍්‍රයෙන් කරන ලද සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඊට අනුව ලෝකයේ වැඩියෙන්ම හෝන් ගහන රට ලංකාව වන අතර ලංකාවට දෙවනි වන්නේ ඉන්දියාවයි.

වැඩියෙන්ම හෝන් ගැසීමට ප‍්‍රධාන හේතු ලෙස අනාවරණය වන්නේ ලංකාවේ මිනිසුන්ගේ ඉවසිල්ලක් නැතිකම හා නූගත්කමයි. හෝන් එක කියන්නේ එක්තරා විදිහක ආයුධයක්. ඒකෙන් මිනී මරන්න උනත්

කෞතුකාගාරෙට ආයෙමත් වැඩක් දීලා.


ජාතික කෞතුකාගාරයේ රෙදි පිළි හා මැටි භාණ්ඩ ප‍්‍රදර්ශන කුටියේ අගුළු කඩා තිබීම සම්බන්ධයෙන් එහි වැඩ බලන අධ්‍යක්ෂිකා තුෂාරි කස්තුරි ආරච්චි කුරුඳුවත්ත පොලීසියපැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ (16) රාත‍්‍රියේ මෙම අගුළු කැඞීම සිදුව ඇති බවටයි ඇය පොලීසිය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ. ජාතික කෞතුකාගාරයේ ඉහළ මාලයේ පිහිටි මෙම කුටියේ පෞරාණික රෙදිපිළි සහ මැටි භාණ්ඩ තැන්පත් කර

නංගි සමඟ අනාචාරයේ හැසිරුණු වීඩියෝව බිරිඳට හසුවී දුම්රියට පැන්න සැමියා


බිරිදගේ බාලවයස්කාර නැගණිය සමග ඇතිකරගත් අනියම් සබදතාවයක් සාක්ෂි සමඟම බිරිද අතට පත්වීම හේතුවෙන් ලැජ්ජාවට පත්වු සැමියෙකු ඉකුත්දා කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය වු දුම්රියකට පැන දිවිතොර කර ගැනීමේ පුවතක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයෙන් අනාවරණය විය.

කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා ධාවනය වු දුම්රියට පැන බරපතල ලෙස තුවාල ලබා ජීවිතක්ෂයට පත්වුයේ යාය 13 පදවිය

වෙබ් අඩවි අතර බෙහෙවින් කතා බහට ලක් වූ වාරියපොළ සිදුවීමේ දෙවන කොටස (වීඩියෝ)


වාරියපොළ සිදුවීම සමාජජාලා වෙබ් අඩවි අතර බෙහෙවින් කතා බහට ලක් වූ මාතෘකාවකි. මේ ඒ සිදුවීම අලලා සැකසුණු නිර්මානාත්මක කෙටි චිත්‍රපටයක් පහතින්. 

රියෑදුරෝ යනු බූරුවෝ යයි සිතන පොලිසිය


කොළඹ ආමර් වීදිය හන්දියේ කොළපාට ලයිට්‌ වැටී ඇති අවස්‌ථාවේ එක්‌ රියෑදුරකු තම රථය දකුණට හරවාගෙන පාර මැදට යද්දීම 'රතු ලයිට්‌' වැටී ඇත. එහෙත් ඒ බව පිළිනොගත් රථවාහන පොලිස්‌ රාළහාමි ඒ පුද්ගලයාට රුපියල් 1000 ක දඩ කොළයක්‌ දී ඇත. 

සති අන්ත පත්‍රයක පළ වූ පුවතකට අනුව කොළඹ ජම්පටා වීදියේ හරස්‌ පාරක 'නෝ පාකින්' තැනක රථය නවතා තැබී යෑයි ඒ රියෑදුරුට රුපියල් 500 ක්‌ දඩ ගසා ඇත. එම සිද්ධිය වී ඇත්තේ රාත්‍රි 8.30 ට පමණය.

ඒ පිළිබඳව විමසීමට එම රියෑදුරා පොලිසියට (ජම්පටා) ඊට පසු දින ගිය අවස්‌ථාවේ ලොක්‌කා කියා ඇත්තේ "නෝ පාකින්" තැනක පාර මැද්දේම රථය නතර කර තිබූ බවකි. රියෑදුරකු බැරිවීමකින් හෝ "නෝ පාකින්"

බ්‍රිතාන්‍ය ජාතික යුවළට ගුටි දුන් මාලකගේ ආරක්‌ෂකයන් හය දෙනා අත්අඩංගුවට


බම්බලපිටිය "රිදම් ඇන්ඩ් බ්ලූස්‌" රාත්‍රී සමාජ ශාලාවේදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදී විදේශ තරුණිය පැහැර ගැනීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටින ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගේ ආරක්‌ෂකයන් හය දෙනා කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (17වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්‌ෂකයන් අතර ඇමැති මර්වින් සිල්වාගේ ආරක්‌ෂාවට සිටි ඇමැති ආරක්‌ෂක අංශ නිලධාරීන් දෙදෙනකු, මාලක සිල්වාගේ මිතුරන්