Ads 468x60px

.

චාමර වීරසිංහ තමාට උපත දුන්න පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම හැරයයි.


දකුණෙන් බිහිවුන පර්පල් රෙන්ජ් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා විදියට අපිට මතක ඇති කාලෙක ඉඳලා ගමේ නගරේ හැම තැනම, බාල තරුණ මහළු කාගේත් ගී රසවින්දනයේ අයිතිකාරය වුන කෙනෙක් තමාට උපත දුන්න පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා.

ඉතින් තවත් එක්කෙනෙක් පැත්ත මාරු කලා කියලා ආරංචි වුනාම ඔබ ටිකක් ගැස්සිලා බලනවා ආයේ දෙකක් නෑ. ඒත් මාරු වුන කෙනා චාමර

මම මාසයක් ගානෙ සිංගප්පූර් යනවා එහෙ ගිහින් අපි එකට ඉන්නවා - උදාරි


උදාරි රඟපාන්න ආවෙ ඉලක්කයක් තියාගෙන නෙමෙයි….ජනප‍්‍රියත්වයට තියෙන ආසාව නිසා නේද….?

“මම රඟපාන්න ආවේ ජනප‍්‍රියත්වයට තියෙන ආසාවෙන් කියලා කියනවනම්… ඒක සම්පූර්ණ වැරදි අදහසක්……. හැබැයි මම රඟපාන්න ආවේ මගේ කැමැත්තකින් නම් නෙමෙයි…. ඒක තමයි ඇත්ත…


මගේ තාත්තාගේ තියෙන ආසාවටයි මම රඟපාන්න ආවේ…. තාත්තටයි  ඕනෙ වුණේ මාව නිළියක් කරන්න. තාත්තගෙ ඒ උනන්දුව මොනතරම්ද කියනවනම්… පුංචි කාලේ මගේ පෙකනිය උඩට ඇවිල්ල තිබිලා

විසිතුන් ලක්‍ෂ පනස්දාහ වගේද සින්ඩරෙල්ලා කකුල්


තාරුණ්‍යය කියන්නෙ විලාසිතා. විලාසිතා කියන්නෙ තාරුණ්‍යය. ඒක එහෙමම නැහැ. මොකද වයසට ගිය අයට වුණත් විලාසිතා කරන්න කිසිම තහනමක් නෑ. විලාසිතා කිව්වම නා නා ප්‍රකාර ඒවා තියෙනවා. 

ඇඳුම්, ආභරණ, රූපලාවණ්‍යය වගේ දේ්වලින් පටන් ගත්තම කොණ්ඩ මෝස්තර, පාවහන්, අත් බෑග්, ඔර්ලෝසු මෙකී නොකී හැමදේම අයිතියි. විලාසිතා නොහොත් පැෂන් කියන්නෙ ඕනෙ නම් කරන්නත් එපා නම් නොකර ඉන්නත් පුළුවන් දෙයක්.

දැන් කාලෙ ඇඳුම කැත නම් ඒක ගලවලා අයින් කරලා වෙන ඇඳුමක් ඇඳ ගන්නවා වගේ මූණ කැත නම් ප්ලාස්ටික් සැත්කමකින් ඒකත් වෙනස් කරගන්න පුළුවන්. මුහුණින් නතර නොවුණු ප්ලාස්ටික් සැත්කම්

Facebook වෙතින් තවත් අපූරු ඇප් එකක් !


සෑම මාසයකම Facebook Group පාවිච්චි කරන පිරිස මිලියන 700කට අධිකයි. ඒත් ෆේස්බුක් app එකේ නම් Facebook Group පාවිච්චි කරන එක ටිකක් විතර අපහසු වැඩක්. ඒ නිසා ඒ වෙනුවෙන් වෙනමම අලුත් app එකක් හඳුන්වා දෙන්න ෆේස්බුක් සමාගම තීරණය කරලා. 

මේ අලුත් ඇප් එක හරහා ඔයාලට පුළුවන් පහසුවෙන් Groups හොයා ගන්න, Groups වල යාළුවෝ එක්ක ගනුදෙනු කරන්න. ඒ වගේම Group වල Notification වුනත් control කරන්න මේ අලුත් ඇප් එකෙන් පුළුවන්.

groupmakegroups-icon.0 iOS සහ Android වෙනුවෙන් නිකුත් කර ඇති මේ අලුත් Facebook Group ඇප් එක හරහා ඔයාලගේ හොඳම