Ads 468x60px

.

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත්‍රිපාල


තමා පොදු අපේක්ෂකයා ලෙස තරගකරන බවත් තමන්ට බලය ලැබුණොත් විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසිකරන බවත් මෛත්‍රිපාල සිරිසේන අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

තමාට සෞඛ්‍ය ඇමති ලෙස පැවති අත්දැකීම් කටුක බවත් දුම්වැටි කවරවල පිළිකා රූප දමන්නට සම්මතවූ දේ පවා වෙනස්වූ බවත් ඖෂධ පනත සම්බන්ධයෙන්ද කළකිරෙන බවත් ඔහු ප්‍රකාශ කළා.


දැන් නීතියේ ආධිපත්‍යය වැටුණ සමාජයක් පවතින බවත් පොලිසිය පිරිහී ඇති බවත් ඔහු කියා සිටියා. වැරදි කරුවන්ට විරුද්ධව පොලිසියට වැඩකරන්නට බැරි තත්වයක් උදාවී ඇති බවද ඔහු කියා සිටියා. තමා පිහිටුවන රජයේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ නම් කරන බවද ඔහු

ඇන්ජලාගේ හොඳ හොඳ බඩු ටිකක් මෙන්න


නව යොවුන් වියේ මෝස්තර නිරූපිකාවක වන ඇන්ජලා නිරංජලාගේ ඡායා රූප එකතුවක් පහතින්.

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලි ජයලත් සිදුකරගෙන යන ගණිකා ජාවාරම දැනගන්න


ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලි ජයලත් සිදුකරගෙන යන ගණිකා ජාවාරම පිළිබද දැනගන්න පහතින්.

ප්‍රියංකා චොප්‍රාගේ නැගණියක් කාමුක චිත්‍රපටයකින් සිනමාවට (වීඩියෝ)


මන්නාරා කියන්නේ ප්‍රියංකා චොප්රාගේ තවත් ඥාති සහෝදරියක්. මැය බොලිවුඩ් සිනමාවට පිවිසිලා කියලා තමා ආරංචිය. ඒ සීඩ් කියන චිත්‍රපටය හරහා.

කොහොමහරි මේ චිත්‍රපටයේ සරාගික දර්ශන බොහොමයක් තියෙන නිසා මන්නාරා හින්දි සිනමාවේ අනෙකුත් සරාගික නිළියන් පසු කරමින් ඉදිරියට පැමිණෙනු ඇතැයි බොහෝ දෙනෙක් මත පළ කරනවා.

කෙසේ නමුත් මේ පිලිබඳ මන්නාරා පවසා සිටියේ ඇයට මේ චරිතය රඟපෑම අභියෝගයක් වූ බවයි. ඇය පවසන්නේ ප්‍රියන්කාගේ නැගණියක ලෙස චිත්‍රපට ක්ෂේත්‍රය ඇය හඳුනනවාට වඩා වැඩි යමක් කරන්නට
ඇය කැමති බවයි.


Youtube වෙත නිෂ්පාදකයින් එක්කොට තිබූ ඇය රඟන නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් බලන්න..

Facebook නිසා විදුහල්පතිනියගේ ප්‍රෙෂර් නැගලා


Facebook නැතිනම් “මූණුපොත“ ලොව පුරාම මෙන්ම ලංකාවේද බොහෝ තරුණ තරුණියන්ගේ ජීවිත අහිමි වීමේ හේතුවට එක් ප්‍රධාන සාධකයක් වී තිබෙනවා.

නමුත් මේ වන විට එය තරුණ තරුණියන්ගේ ජීවිතවලට පමණක් නොව ගුරුවරුන්ගේ ජීවිතවලට පවා බලපෑම්කිරීමට මෙම මුහුණුපොතට හැකියාව ඇති බව තේරුම් ගැනීමට බහුශ්‍රැත බුද්ධියක් අවශ්‍ය නැත.

කෙසේ වෙතත් පසුගිය දිනෙක් නාවලපිටිය ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිනිය සම්බන්ධයෙන් මුහුණ පොතේ (Facebook) අපහාසාත්මකව පළ කළ සිද්ධියක් දැකීමෙන් ඇය අධිරුධිර පීඩන

ඔබටත් කාබන් පිට කරනවා වෙනුවට වතුර පිට කරන කාර් එකක් මෙන්න


ටොයොටා සමාගම විසින් මීලග පරම්පරාවට නවතම මෝටර් රියක් හදුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා. මෙහි විශේෂත්වය වනුයේ පරිසර හිතකාමී මොටර් රථයක් වීමයි. අනෙක් වාහන වලින් කාබන් පිට කරනවා වෙනුවට මෙහි පරිසරටයට මුදා හරින්නේ පිරිසිදු ජලයයි.

මෙම මෝටර් රියේ ඉන්ධන වෙනුවට භාවිත කරනු ලබන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ය. මෙම මෝටර් රථය හයිබ්‍රිඩ් මාදිලියෙන් නිෂ්පාදනය

සම්බන්ධය නතර කල නිසා පෙම්වතාට පිහියෙන් ඇන පොලිසියට භාර වුනු පෙම්වතිය


මීට මාස දෙකකට උඩදී බොරලැස්‌ගමුව ප්‍රදේශයේදී 21 හැවිරිදි සිය පෙම්වතාට පිහියෙන් බඩට ඇන තුවාල සිදුකර අතුරුදන්ව සිටි 20 හැවිරිදි පෙම්වතියක් පොලිසියට පැමිණ (18 වැනිදා) භාරවූ බව බොරලැස්‌ගමුව පොලිසිය පවසනවා.

මහඔය පදිංචි මෙම පෙම්වතිය බොරලැස්‌ගමුව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිට ඇති අතර පෞද්ගලික සමාගමක සේවය කරන පෙම්වතා මීට වසර එකහමාරකට උඩදී
පෙම්වතිය සමග ප්‍රේම

පෙම්වතා සමඟ ඉද්දි අම්මා ඇවිත් තරවටු කලෑයි නිවස තුලම එල්ලී දිවි නසා ගත් පාසල් ශිෂ්‍යාව


සිය ප්‍රේමයට දෙමාපියන් අවවාද කිරීම නිසා සිත් වේදනාවට පත් දහසය හැවිරිදි පාසල් සිසුවියක්‌ (17දා) සවස අමතර පංතියකට ගොස්‌ පැමිණ සිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස්‌ ඇති බව මල්ලාගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ මියගොස්‌ ඇත්තේ තෙරිපැහැ, මල්ලාගම, දුම්කොලවත්ත පදිංචි තලගන්වත්ත මහ විදුහලේ දහවැනි වසරේ ඉගෙනුම ලබන චම්පිකා චතුරංගනී නමැති දහසය හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බවයි.

තලගන්වත්ත විහාරස්‌ථානයේ පසුගිය දිනෙක පැවැති කඨින පිංකමේදී මෙම දෙදෙනා හඳුනාගැනීමෙන් පසු මෙම පාසල් සිසුවියගේ ජංගම දුරකථන අංකය තරුණයා විසින් ඉල්ලා ඇති අතර පාසල් සිසුවිය සිය