Ads 468x60px

.

"ඇයි දරුවනේ මට මේ අපරාධය කළේ ?" ඇසිඩ් ගැසූවන්ගෙන් කොමසාරිස් හඬමින් විමසයි


උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඇසිඞ් ප‍්‍රහාරයක් එල්ල කර බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධ යෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන් තිදෙනා විවෘත අධිකරණයේදී අද හඳුනා ගැනුනා. 

එ් සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අනුරාධපුර මහාධිකරණයේදී විවාදයට ගැනුන අවස්ථාවේදීයි. විත්තිකරුවන් තිදෙනා හඳුනා ගැනීමෙන් අනතුරුව කුමාර අල්විස් මහතා අධිකරණයේදී හඬා වැලපී තිබෙනවා.

එලෙස හඬා වැටෙමින් පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා දෙවැනි සහ තුන්වැනි විත්තිකරුවන්ගෙන් විමසා සිටියේ "ඇයි දරුවනේ මට මේ අපරාධය කළේ ?" යන්නයි. එහිදී විත්තිකරුවන් නිහඬව බිම බලාගෙන

ගොඩාක් අයට ප්‍රශ්න වෙන්නේ කොටට ඇඳුම් අඳින නිසයි - පියුමි (පින්තුර)


මේ දිනවල කා අතරත් කතාබහට ලක්වන නැගී එන නිළියක් තමයි පියුමි හංසමාලි කියන්නේ. අලුත් මුහුණුවරක් රංගන ක්‍ෂේත්‍රයට පැමිණි ඇය පසුගිය දවසක පුවත්පතක් සමඟ කල සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ රඟපෑම ගොඩාක් අමාරු කාර්යක් කියලයි. මොකද පියුමි රඟපාන්න කලින් නිරූපිකාවක්. ගොඩදෙනෙක් පියුමිව හඳුනාගත්තේ නිරූපණ ක්‍ෂේත්‍රයෙන්.

රඟපෑම නිසා තමන් වැඩියෙන්ම ආසා කරන නිරූපණ ක්‍ෂේත්‍රයෙන් ඉවත්වෙයිද කියන ප්‍රශ්න පියුමිගෙන් ඇහුවම ඇයනම් කියන්නේ ඒ විදියේ තීරණයක් ගන්නේ නැහැ කියලා. කොහොම වුනත් අහම්බෙන්

මං බඳින දවස මටත් වඩා හොඳට දන්නේ පත්තර කාරයෝ - උපේක්ෂා


උපේක්ෂා ඔබ දැන් හරිම වෙනස් නේ?
 
ඇඳුමෙන් නම් දැන් වැඩිපුර සාරි අඳින්න වෙනවා පර්ලිමේන්තු යන නිසා. පොඩි කාලේ ඉඳල මම නිශ්ශබ්ද කෙනෙක්. දැන් නම් කතා බහට වැඩිපුර නැඹුරුයි. දේශපාලනයේදී එය අවශ්‍යයිනේ. හැසිරීමේ නම් මට මගේ වෙනසක් පෙන්නේ නැහැ.

දේශපාලනය සහ රංගනය යන දෙකෙන් එකකට සමු දෙන්න වුණොත් ඔබ සමු දෙන්නේ?

 
එය අවස්ථාව අනුව වෙනස් වෙයි. පොඩි කාලේ ඉඳලා කිසිම දෙයක් අත් අරින්න බැරි තරමට මං ඒවාට ලෝබ වෙලා හිටියේ නැහැ. මොන යම්

අතුරුදන්ව සිටි රාජගිරියේ විදුහල්පති යළි නිවසට.


පසුගිය 19 වනදා උදෑසන සිට රාජගිරිය - හේවාවිතාරණ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ වැඩිමහල් සොහොයුරා කොට්ටාව පොලීසියට පැමිණිලි කර තිබුණා.  46 හැවිරිදි විදුහල්පති වරයා මීට වසර එකහමාරකට පෙර එම විද්‍යාලයට පැමිණ තිබුණේ බදුල්ල ප‍්‍රදේශයේ විද්‍යාලයකින් ස්ථාන මාරුවක්  ලබාගෙනයි.

කෙසේ නමුත් පාසලේ තාක්ෂණ පීඨය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්ව යෙන් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබී ඇති අතර කොට්ටාව - මාලපල්ල ප‍්‍රදේශයේ පදිංචි පාසලේ නියෝජ්‍ය විදුහල්පති

ලතා දිසානායක කැනඩාව අන්දලා...

ගායිකා ලතා දිසානායක කැනඩා රජයට ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කොට සරණාගත වීසා ලබාගෙන තිබෙන බව වාර්තාවේ. 

සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා මාස තුනක සංචාරක වීසාවකින් කැනඩාවට පැමිණි ලතා දිසානායක යළි ආපසු ලංකාවට නොගොස් කැනඩාවේ රැඳී ශ්‍රී ලංකා රජයෙන් ඇයට මරණ තර්ජන තිබෙන බව කියා කැනඩා ආගමන විගමන දෙපාර්තමෙන්තුවට අසත්‍ය පවසා ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කොට කැනඩාවේ සරණාගත භාවය ලබාගෙන ඇත​. 

කැනඩා නීතිය අනුව මෙසේ ව්‍යාජ හේතුන් ඉදිරිපත් කොට සරණාගත භාවය ලබා ගැනීම බලවත් වරදක් වන අතර සරණාගත භාවය අවලංගු