Ads 468x60px

.

මෛත‍්‍රී ආණ්ඩුවෙන් යාම ගැන ඔහුගේ සොහොයුරා හෙළි කරයි - වීඩියෝ


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන තනතුරු හැර දා විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් වීමට හේතු වූ කරුණු හිටපු අමාත්‍යවරයාගේ ඥාතීන් විසින් ඊයේ (24) හෙළි කරනු ලැබුවා. 

ඒ, පොළොන්නරුව ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවැති රැස්වීමක්
අතරතුරදියි. මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන ඩඩ්ලි සිරිසේන සහ හිටපු අමාත්‍යවරයාගේ දියණියක ද සහභාගි වී සිටියා.

මීට අමතරව එම අවස්ථාවට උතුරුමැද පළාත් කර්මාන්ත අමාත්‍ය පේශල ජයරත්න සහ තමන්කඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද එක්ව සිටියා. එහිදී හිටපු අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන ඩඞ්ලි සිරිසේන කියා සිටියේ තම සොහොයුරා ආණ්ඩුවෙන් ඉවත් වුණේ

අතුරුදන්ව සිටි විදුහල්පති පොලිසියට කියන සුරංගනා කතා


මහත් ආන්දොලනයක්‌ ඇති කර දින පහක්‌ තිස්‌සේ අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතාරණ විදුහලේ විදුහල්පති චිත්‍රපාල නාගසිංහ මහතා  පෙරේදා (23 වැනිදා) රාත්‍රි ඔහුගේ සොහොයුරාගේ කොට්‌ටාවේ නිවසට පැමිණ තිබෙන පුවතක් මීට‍ පෙර අප ඔබ වෙත ගෙන ආවා.

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඔහුගේ සොහොයුරා මේ පිළිබඳව කොට්‌ටාව පොලිසියට එදින රාත්‍රියේ ගොස්‌ පැමිණිලි කර
තිබුණු බවයි.

සොහොයුරා සමග විදුහල්පතිවරයා ද කොට්‌ටාව පොලිසියට පැමිණ
තිබෙන අතර පොලිසිය පවසන්නේ විදුහල්පතිවරයාගේ අතුරුදන්වීම පිටුපස කිසියම් අබිරහසක්‌ තිබෙන බවයි. එම විදුහල්පතිවරයා රෝගී

කඩවසම් තරුණයෙකුට Gay ඇරයුමක් දුන් ප්‍රසිද්ධ වේදිකා නළුවා

තරුණයාගේ  
ඇඟ කිලිපොලා යයි

කතා නායකයා සුප්‍රසිද්ධ වේදිකා නළුවෙකි, කථිකාචාර්යවරයෙකි. කතා නායකයා විසි දෙහැවිරිදි තරුණයෙකු මුණ ගැසෙන්නේ අදාළ තරුණයා සේවය කරන පෞද්ගලික ආයතනයෙන් සේවයක් ලබා ගැනීමට ගිය මොහොතකදීය. 

කඩවසම් පෙනුමකින් හෙබි අදාළ තරුණයා වෙත, මතු දිනක කොළඹ පෞද්ගලික රෝහලකදී නැවත හමු වීමට ඇරයුමක් ලැබෙන්නේ ඒ අනුවය. එහිදී තරුණයා සිතනුයේ තමන් වෙනුවෙන් සිනමා කටයුත්තකට ලැබෙන්නට යන අවස්තාවක් ලෙසය. ඒ අනුව කොළඹ පෞද්ගලික රෝහලක ආගන්තුකයන්ගේ ආලින්දයේදී