Ads 468x60px

.

පන්දුව හිසේ වැදී කෝමා තත්ත්වයේ සිටි ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක පිලිප් හියුස් මියයයි.


පන්දුවක් හිසේ වැදීමෙන් අනතුරට ලක්ව කෝමා තත්ත්වයේ සිටි ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක පිලිප් හියුස් මියගොස් තිබෙනවා. 25 හැවිරිදි වියේ පසු වූ පිලිප් හියුස් ඔස්ටේ‍්‍රලියාවේ අන්තර් සමාජ කි‍්‍රකට් තරගයක් අතරතුරදී ඉකුත් අඟහරුවාදා මෙම අනතුරට ලක්වුණා.

එම තරගය පැවැත්වුණේ දකුණු ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ නිව් සවුත්වේල්ස් කණ්ඩායම අතරයි. පිලිප් හියුග්ස් දකුණු ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදී ප‍්‍රතිවාදී

Facebook ගිණුමක් හිමී “බ්ලොසම්” එළදෙන


ඇමෙරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ ඔරේන්ජ්විල් ප්‍රදේශයේ ගොවිපළක වෙසෙන “බ්ලොසම්” පසුගියදා ලොව උසම එළදෙන ලෙස ගිනස් වාර්තා ‍පොතට ඇතුළු වුණා. හොල්ස්ටික් ෆී්‍රසියන් වර්ගයට අයත් වයස අවුරුදු දහතුනක් වන  බ්ලොසම්ගේ උස අඩි හයයි අඟල් හතරක් බව ඇගේ හිමිකාරිය වන පැටී හැන්සන් පවසන්නේ ආඩම්බරයෙනුයි.

බ්ලොසම් සුවිශේෂී අයෙකු බව ඇය උපන්දා සිට දැන සිටි බව කියන පැටී බ්ලොසම් පැටවුන් නොලැබිමේ දුබලතාවයකින් පෙළෙන බව  දැනගත් පසුවද දිගටම ඇයව සුරතලෙකු ලෙස ගොවිපළේ තමාගේ රැකවරණය

මේ වෙනකම් කිසිම තැනක සඳහන් කරලා නැති යුරේනිගේ චාටු දලා හිත ගත්ත කෙනා


“චාටු දලා“ යුරේනිගේ හිත බොළඳ කාක්කේක් හොරාගෙන මේ දවස් වල කාගෙත් කතාවට එකතු වුණු අලුත්ම දේ යුරේනි ගායිකාවක් වෙලා.

දඟකාර යුරේනිගේ චාටු දලා හිත ගත්ත කෙනා ගැන මේ වෙනකම් යුරේනි කිසිම තැනක සඳහන් කරලා නම් නෑ. කෙසේ වෙතත් මේ ජායාරෑප වලින් පෙන්නන්නේ ඒ චාටුදලා හිතගත්ත ‍කෙනා වෙන්නත් පුළුවන්.


එම ජායාරෑප පහතින්.

සැමියාගේ බීමත්කම නිසා ගණිකාවක් වූ සුරූපිනිය - වීඩියෝ සහිතයි


තවත් කෙනෙකුගේ වරදක් නිසාවෙන් වෙනත් අයෙකුට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන අවස්ථා අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඒ අයුරින් සිදුවු වරදක් නිසාවෙන් තමන්ගේ සුන්දර පවුල් ජීවිතය අතහැර දමා
ගණිකාවක් බවට පත්වූ කාන්තාවක් වටා ගෙතුණු වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වෙමින් පවතිනවා.

ඉන්දියාවෙන් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති මෙම වීඩියෝවට අනුව ඇය තමන්ගේ සැමියා සමඟින් සුන්දර පවුල් දිවියක් ගතකරමින් සිටි බිරිඳක්. දිනක් සැමියා සාදයකට සහභාගී වී බීමතින් නිවසට පැමිණෙන
අවස්ථාවේ ඔහුගේ වාහනය දරුණු අනතුරකට ලක්වනවා. ඒ හේතුවෙන්

මුන් දරුවෝද, නැත්නම් යක්‌කුද..?- මවකට දරුවන් මෙහෙම කළේ ඇයි..?


දරුවන් හත්දෙනකු හදා උස්‌මහත් කළ මවක්‌ එම දරුවන් විසින් අත්හැර දමන ලදුව පාළු ගෙදරක තනිව සිටියාය. ඕ සිටියේ නිරාහාරවය. ඇයට කුසගින්නේ මිය යැමට ඉඩ නොදුන් පොලිසියේ විශිෂ්ට මහත්වරුන් කිහිපදෙනෙක්‌ ඇය පලාතොට වැඩිහිටි නිවාසයකට බාර කළහ. 

ඒ බව ආරංචිවූ ඇගේ දියණිවරුන් දෙදෙනෙක්‌ ඇය නිවාසයෙන් රැගෙන ගොස්‌ නැවත වතාවක්‌ පාළු ගෙදරක තනිකර දමා පැන ගියහ. මේ මවගේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කොල්ලෝ ඊයේ (26) අත දිග හැර පහර දුන්නේ මෙහෙමයි.


පළමු කඩුල්ල වෙනුවෙන් ටී. එම්. ඩිල්ෂාන් සහ කුසල් පෙරේරා එකතුව ගොඩනංවන ලද ලකුණු 120 ක ශක්‌තිමත් සම්බන්ධතාව පෙරටු කොට සංචාරක එංගලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු එක්‌දින තරගයේදී ලකුණු 317 ක සටනක්‌ දිය හැකි ලකුණු සංඛ්‍යාවක්‌ එංගලන්ත පිල හමුවේ තැබීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ (26 දා) සමත්වුණා.

ආරම්භක පිතිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථකව සිටියදී එංගලන්තය සමග පුහුණු තරගයේදී ලකුණු අතරට පැමිණීමට සමත්වූ කුසල් පෙරේරා, පන්දු 74 කදී ලකුණු 59 ක්‌ රැස්‌කරගෙන සිටියදී දුවද්දී දැවී යැමකට හසුව ද ශ්‍රී ලංකා පිලේ විශ්වාසවන්තම පිතිකරුවා බවට

අලුත් පොලිස් ලොක්‌කෙකුගේ වැඩ නිසා මුළු පොලිස් දෙපාර්තමේන්තුවම හොල්මන් වෙයි.


නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පොලිස්‌ දෙපාර්තමේන්තුව මුළුමනින්ම පාලනය කිරීමට කටයුතු කරමින් සිටීම නිසා පොලිස්‌ දෙපාර්තමේන්තුව අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත.

දේශපාලන අවශ්‍යතා මත පොලිස්‌ දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු මුළුමනින්ම වෙනස්‌ කිරීමට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කටයුතු කරමින් සිටීම නිසා පොලිසිය තුළ මෙම අවුල් සහගත තත්ත්වය උද්ගතවී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචිමාර්ග පවසයි.

පොලිස්‌පතිවරයා විසින් ඉතාම ක්‍රමානුකූලව සිදු කරනු ලැබූ පොලිස්‌ මාරුවීම්, උසස්‌වීම් පොලිස්‌ පරීක්‍ෂණ කටයුතු ටෙන්ඩර් ගැනීම්, ඇතුළු පොලිස්‌ දෙපාර්තමේන්තුවේ බහුතරයක්‌ පරිපාලන කටයුතු මේ වනවිට