Ads 468x60px

.

ඇඟ පෙන්වූ බොලිවුඩ් නිළියට කනේ පාරක් දුන් තරුණයා (වීඩියෝ)


බොලිවුඩ් නිලි ගෞහාර් ඛාන් රූපවාහිනියේ රියලිටි වැඩසටහනක නිවේදනය කරමින් සිටි අතරතුරේදී මොහමඩ් අකීල් මලික් නමැති 24 හැවිරිදි තරුණයෙකු ඇයට කම්මුල් පහරක් එල්ලකොට තිබෙනවා.

සිද්ධිය සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ ඔහු හෙළිකොට ඇත්තේ ඇය සිරුර නිරාවරණය වන ආකාරයට ඇඳුමකින් සැරසී සිටි නිසා මෙම ප්‍රහාරය එල්ලකළ බවයි.

ඇයට කම්මුල් පහරක් එල්ල කල වීඩියෝව පහතින්.

සිප්පි කටු වලට ගැහැණු දෙන රට සහ ඇමරිකාවේ ලොව විශාලතම ගස


සිප්පි කටු දෙකකට බිරිඳක් ගන්න පුලුවන් කියලා ඇහුවොත් ඔයාලා පුදුමත් වෙවී. ඒ කෙසේ වෙතත් සිප්පි කටු දෙකකට බිරිඳක් ලබා දුන් රටක් ඈත අතිතයේ වාර්ථා වේ. ඒ රට අන් කිසිවක් නොව අප්‍රිකාවයි.

බඩ අල්ලන් හිනාවෙන්න FB Fun (Part 05)


වෙනදට Facebook එකේ Share වෙන Post වල වැඩි හරියක් තිබුනේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ප‍්‍රශ්න උනාට පහුගිය සතිය පුරාවටම Share උනේ දේශපාලනයට අදාල දේවල්. 

ඒකට හේතුව තමයි ජනවාරි මාසෙ එන ජනාධිපතිවරනෙත්, මෛත‍්‍රිපාල සිරිසේන හිතපු නැති විදිහට පොදු අපේක්ෂකයා වීමත්. 

කොහොම උනත් ඔය අතරින් පතර වෙනදා Share උන ඒවත් නැතුවම නෙවෙයි. ඒ හින්දම පහුගිය සතිය පුරාවටම Facebook එකේ Share

You Tube එකේ වැඩදාන කවුද මේ ගප්පියා


You Tube එකට දවසකට කීයක් නම් වීඩියෝ අප්ලෝඩ් වෙනවද? ඒත් ගප්පියට චැලේන්ජ් කරන්න කාටවත් බෑ. මොකද ගප්පියා ජෝක් කරන්නේ මුළු ඇඟෙන්ම. බොක්කෙන්ම. මේ ඉන්නේ එහෙම සතයක් වත් අය කරන්නේ නැතිව ඉල ඇදෙනකල් අපිව හිනස්සපු ගප්පියා.

කවුද මේ ගප්පියා? මොකක්ද මේ ගප්පියා You Tube එකේ කරන පෙරළිය?
පෙරළිය කියන්නේ මෙහෙමයි. ඒක පෙරළියක්ම නෙවෙයි. මගේ ආශාව ඉෂ්ට කරගන්න ගත්ත පොඩි උත්සාහයක්.


උත්සාහය පොඩි වුණාට දැන් වැඩේ ජනප්‍රියයිනේ. මේ වගේ වැඩක් කරන්න හිතුණේ ඇයි?

අසංස්කෘතික ලංකාව සහ සංස්කෘතික ඕස්ට්‍රේලියාව​


කාලාන්තරයක් පුරා සිංහල, දෙමල මුස්ලිම් යන සියලුම ජනතාව අයත් වන ශ්‍රී ලංකික ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න දෙස බලන විට පෙනී යන්නේ එකී ගැටළු බොහොමයක් පැන නැගී තිබෙන්නේ මේ රටේ ඇති සංස්කෘතික දරිද්‍රතාවය නිසාය.

අතීතය ගැන සලකා බැලීමේදී ශ්‍රී ලංකාව යනු කිසි දිනෙක උසස් සංස්කෘතියක් තිබු ජාතියක් නොවිය.මෙරට ජනතාව තමන්ව පාලනය කිරීම සඳහා තෝරා ගත්තේ මිනි මරණ, පොදු දේපල හොරකම් කරන, කුඩු කසිප්පු විකුණන, දේශීය ගං කබරයන් පිරිසකි.

මේ පාලකයන්ට මෙන්ම පාළිතයාටද  සංස්කෘතියක් නැත. ඒ නිසා සෑම  මැතිවරණයකදීම රටේ පාලනය භාර දීම සඳහා ජනතාව පත් කරන්නේ නුගත් මැරයන් පිරිසකි. ලාංකික ජනතාවට උසස් සංස්කෘතියක් තිබුනේ