Ads 468x60px

.

අනියම් පෙම්වතුන් වී වස පානය කර මියගිය තරුණිය.


අනියම් පෙම්වතුන් යුවළක් යාපනය චාවකච්චේරි, කච්චායි ප‍්‍රදේශයේ කෝවිලක් තුළදි වස පානය කිරීම හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බවට යාපනය, චාවකච්චේරි පොලිසිය පවසනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ වස පානය කළ 23 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති අතර, වස පානය කිරීමෙන් බරපතල තත්වයේ පසුවන 45 හැවිරිදි පුද්ගලයෙකු යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

අනියම් පෙම්වතුන් කෝවිල තුළ වස පානය කොට සිටින ආකාරය ප‍්‍රදේශ වාසීන් දැක ඇති
තිබෙනවා. පසුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව අදාළ කාන්තාව හා පිරිමි පුද්ගලයා රෝහල් ගත කොට ඇති අතර

දරුවෙකු මරණයෙන් බේරෙන දුර්ලභ අවස්ථාවක් (Video)


මේ පුංචි දරුවාගේ ජීවිතය උදුරා ගන්නට සමහර කෘර මිනිසුන් කොටසකට අවශ්‍ය විය. ඔහුව ආරක්ෂ කරන්නට කිසි කෙනෙකුට නොහැකි විය. නමුත් දෙවියන්ට මේ කුඩා දරුවා රැක ගන්නට අවශ්‍ය වූ නිසා මේ පුදුමාකාර ආශ්චර්ය සිදු විය.

එම වීඩියෝව පහළින් නරඹන්න….

ලොවටම හැංගුනු නිරුවත් ගම්මානයක් බ්‍රිතාන්‍යයෙන් (පින්තුර)


බ්‍රිතාන්‍යයේ වැඩි අවධානයකට ලක් නොවූ ගම්මානයක් පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් නිර්මාණය කිරීමට සූදානම් වීමත් සමග විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා. 

මෙතක් කල් ලොවෙන් වසන්වී තිබු මෙම ගම්මානයේ විශේෂත්වය වන්නේ එම ගම්මානයේ සියල්ලන්ම නිරුවතින් ජීවත් වීමයි. ලොව පුරා නිරුවත් මුහුදු තීර පැවතියත් නිරුවත් ගම්මාන ගැන වාර්තා වී තිබුනේ නැත.

Hertfordshire නම් මෙම ගම්මානය බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති පැරණිතම නිරුවත් කොලනිය වේ. මෙහි නිරුවත් නොවී කල් ගත කිරීම සඳහා ගමේ ප්‍රධානියාගෙන් අවසර ගත යුතු වේ. මන්ද ඇඳුම පැළඳගෙන සිටින

වාහන ආදායම් බලපත්‍ර ගාස්‌තුව ගෙවීම, ක්‍රෙඩිට්‌ කාඩ්පතින් හෝ ජංගම දුරකථනයෙන්


වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී එම මුදල් ගෙවීම් පළමු වරට ක්‍රෙඩිට්‌ කාඩ් සහ ජංගම දුරකථනය ඔස්‌සේ සිදු කිරීමට පහසුකම් සලසා ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම සේවාව පළමුවෙන් දකුණු පළාතෙන් ආරම්භ කරන්නට සුදානම් කර ඇති බවයි.


ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසන පරිදි වාහන ආදායම් බලපත්‍රය අන්තර්ජාලය ඔස්‌සේ ලබා ගැනීමේ