Ads 468x60px

.

ගෙදර මතක් කළ විට යකා නැග්ග ට්‍රැෆික් රාළහාමි (වීඩියෝ)


රථ වාහන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් නැවත්වීමට සන් කළ විට මදක් දුරගොස් නැවතූ ත්‍රී රෝද රථයක ගමන් ගත් පිරිස හා එම පොලිස් නිලධාරීන් අතර ඇතිවූ දෙබසක් දැක්වෙන වීඩියෝවක් යූ ටියුබ් වෙත එක්කොට තිබෙනවා. 

එම වීඩියෝව අන්තර්ජාලයට එක්කොට ඇත්තේ "ඉංගිරිය පොලිසිය" යන නාමය යටතේයි. එම වීඩියෝව පහතින්.

මැරයන්ගෙන් ගුටි කෑ හිමියෝ අපවත් වෙයි - ප්‍රදේශවාසීහු මැරයන්ගේ ගෙවල් ගිනි තියයි


මැර ප්‍රහාරයට ලක්‌වී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කනංගම විවේක සේනාසනයේ වැඩ විසූ කෝන් කඩුවේ නන්දසිරි හිමි පෙරේදා රාත්‍රියේ (01දා) අපවත් වී ඇති බව අප වෙත වාර්තා වෙනවා.

මීට දින කීපයකට පෙර නන්දසිරි හිමි විහාරස්‌ථානයේ වැඩ සිටිමින් සිටියදී රාත්‍රි කාලයේ පැමිණි මැර කණ්‌ඩායමක්‌ උන්වහන්සේට පහරදී තිබෙනවා. පහර කෑමට ලක්‌වූ උන්වහන්සේ පසුව රෝහල් ගත කර

ටෙලි නිළි උදාරි පැදවූ රියේ ගැටුණු යතුරුපැදිකරු රෝහලේ


ටෙලි නාට්‍ය නිළි උදාරි වර්ණකුලසූරිය මහත්මිය ගමන්ගත් මෝටර් රථය පෙරේදා රාත්‍රි හොරණ ගුරුගොඩ දී යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදි කරු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පෙරේදා රාත්‍රි ඇය ධාවනය කළ මෝටර් රථය යතුරුපැදියේ ගැටී විදුලි රැහැන් කණුවක

මහින්ද මෛත්‍රී හා අපේ පව


ජනපති සටනක උණුසුම දැනෙමින් තිබේ. එකට සිටි මිතුරන් දෙදෙනෙකු විරසක වී එකිනෙකාට අභියෝග කරමින් සිටී. අපි ඔවුන් දෙදෙනාටම සුභ පතන්නෙමු. අපිට පැවසීමට ඇත්තේ එය නොව. ජනපති සටන හරහා මහා සංඝරත්නයටත් චීවරයටත් අතිශය නිගරු කරමින් අප විසින් සිදු කරගන්නා පාපය පිළිබඳවයි...

කෙටියෙන් පවසනවානම් එය මෙසේය. හෙල උරුමයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි මෛත්‍රීපාල මහතාට සහය දෙන බවත්, බොදු බල සේනාවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මහින්ද මහතාට සහය දෙන බවත් අපි දනිමු. දැන් සිදු වී ඇත්තේ කුමක්ද? 

මහින්ද මහතාගේ පාක්ෂිකයින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ටත්, මෛත්‍රීපාල මහතාගේ පාක්ෂිකයින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර