Ads 468x60px

.

මම ගණිකාවක් වුනේ මගේ හස්බන්ඩ් හින්දා - නේහා කියන කතාව.

මේක ටිකක් අමුතු කතාවක්. සාමාන්‍ය යෙන් ලෝකෙ ගොඩක් රටවල අය වපර ඇසින් බලන රැකියාවක් තමයි ගණිකා වෘත්තිය. 

නමුත් ගණිකා වෘත්තිය නීතිගත කරලා තියෙන රටවල ඉන්න ගණිකාවන්ට නම් ඒ අයගෙ වෘත්තිය කරගෙන යන්න රජයේ ආරක්ෂාව පවා ලැබෙනවා. 

මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන නම් නෙවෙයි. ඊට වඩා ගොඩක් වෙනස් දුක හිතෙන ඇත්ත කතාවක් ගැන. ඔන්න ඉන්දියාවේ හිටියා මාර ලස්සන කෙල්ලෙක්. හරියට හින්දි නිළියක් වගේ. අපි එයාට නේහා කියලා කියමුකො. 

මෙයා දැනට අවුරුද්දකට විතර කලින් විවාහ වුණා. ඒ එයා ගොඩාක් ආදරේ කරපු පෙම්වතා එක්ක. ඒ තමයි සමීර්. ඒ දෙන්නා පසුගිය අවුරුද්ද පුරාම හරිම සතුටින් ජීවත් වුණා. සමීර් ටිකක් විතර බීමට ඇබ්බැහි වුණු කෙනෙක්.

සමීර් වැඩ කළේ පෞද්ගලික බැංකුවක. ඒ නිසා එයාට යාළුවො ගොඩක් හිටියා. ඒ යළුවන්ගේ ගෙවල්වල සතියකට පාටි තුන හතරක්ම තිබුණා. බැඳපු මුල් කාලෙ නම් ඒ පාටිවලට නේහත් ගියා. සමීර්ගේ යාළුවො ඇවිල්ලා හොඳටම බීලා වෙරි වෙලා කෑ ගහන ඒවයි, සිංදු කියන ඒවයි,

නිළි චන්දි රසිකා රණතුංගට ලේක්හවුස් කළමනාකරු යලි අතවරකර රිමාන්ඩ්!


ජනාධිපති ලේකම්වරයෙකු වන සමන් දිසානායක මහතා සිය ජීප් රථයෙන් මහරගම නාවින්න ප්‍රදේශයට ගොස් සිටියදී මීට වසර 2 1/2ට පෙරදී හිතවතියක් වශයෙන් ඇසුරු කළ ටෙලි අධ්‍යක්ෂ නාලකගේ බිරිද වන නිළි චන්දි රසිකා රණතුංග මහත්මියට අතවරයක් සිදුකිරීම සම්බන්ධ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම රංගන ශිල්පිනී චන්දි රණතුංග මහත්මියට අතවර කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු සමන් දිසානායක නමැත්තා ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ බවයි.

පසුගිය සඳුදා තමන් සේවා ස්ථානය වෙතයන අතරතුර බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සමන් දිසානායක නමැත්තා අතවර කළ බවටයි චන්දි

ෆේස්බුක් වීඩියෝවක් දුරදිග ගොස් ගුටි කෑ දිවුලපිටියේ තරුණයින් දෙදෙනා - වීඩියෝ

සමාජජාල වෙබ් අඩවිය හරහා ප‍්‍රසිද්ධියට පත්වූ වීඩියෝවක් නිසා තරුණයන් දෙදෙනෙකු පහර කෑමකට ලක්ව රෝහල් ගතව ප‍්‍රතිකාර ලැබූ පුවතක් අප වෙත වාර්තා වුණා. 

මෙම පහරදීම සම්බන්ධයෙන් තරුණයන් ගේ ඥාතීන් චෝදනා කරන්නේ දිවුල පිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසකටයි.

පසුගියදා දිවුලපිටිය ප‍්‍රාදේශීය සභාවට අයත් වාහනයකින් පැමිණි පිරිසක් ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් විශාල ප‍්‍රමාණයේ ප‍්‍රචාරක පුවරුවක් දිවුලපිටිය - උඩුගොඩගෙදර ප‍්‍රදේශයේ තම නිවසක් ඉදිරිපිට සවි කිරීමට

ඩොලර් මිලියන 2ක වටිනාකමින් යුතු කාන්තා යට ඇඳුම (පින්තුර)


එංගලන්තයේ සුප්‍රකට කාන්තා යට ඇඳුම් විලාසිතා නිෂ්පාදන ආයතනයක් වන ‘‘Victoria's Secret‘‘ සිය වාර්ෂික විලාසිතා දැක්ම පසුගිය දිනක ලන්ඩනයේ අර්ස් කොට්හිදි පැවැත්වුණා.

මෙහිදී කාන්තාවන්ගේ සිත් ගන්නා සුලු ආකාරයේ විචිත්‍ර යට ඇඳුම් විලාසිතාවන් රෑසක් නිරූපණ ශිල්පිණිනියන් යොදා ගනිමින් ඉදිරිපත්  කිරීමට ඔවුන් කටයුතු කර තිබු
ණා.

තවද මෙම විලාසිතා දැක්මට ඩොලර් මිලියන 2ක අධික මිල වටිනා කමකින් යුත් කාන්තා යට  ඇදුම් දෙකක් නිරූපණ  ශිල්පිනියන්

හංගලා තිබුණු අරක්කු බෝතලේට මරා ගත් ගලේවෙල සිසුන්


ගලේවෙල අධ්‍යාපන කලාපයේ එක්‌තරා මහා විද්‍යාලයක උසස්‌ පන්තිවල අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක්‌ අතර පසුගිය 2 වැනිදා පෙරවරුවේ ඇතිවූ ගැටුමක්‌ නිසා එම පාසල් භූමිය යුද පිටියක ස්‌වරූපයක්‌ ගත් පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ සිසුන් පිරිසක්‌ විසින් පාසලට ගෙනැවිත් සඟවා තිබූ මත්පැන් බෝතලයක්‌ තවත් සිසුන් පිරිසක්‌ විසින් සොරාගෙන පානය කිරීම මෙම ගැටුමට හේතුව වූ බවයි.

මේ අතර මෙම සිසුන් දෙපිරිස පසුගිය කාලයේ විටින් විට ඇතිකර ගෙන තිබූ ගැටුම්වල ප්‍රතිඵලයක්‌ ලෙස මේ සිද්ධිය සිදුවී ඇති බව අනාවරණය වනවා. මෙම ගැටුම සමථයකට පත්කර ගැනීමට උත්සාහ ගත් ගුරුවරුන් කිප දෙනකුටද පොලු පහරවල් කීපයක්‌ වැදී ඇති බව සිද්ධිය ඇසින් දුටු