Ads 468x60px

.

මගේ බිරිඳ තේජායි මහේෂියි ෆේස්බුක් වලින් නිතරම ‘‘චැට් කර ගන්නවා’’


අමිල අබේසේකර කාලයක පටන් ජනප‍්‍රියත්වය එකසේ රැකගෙන ඉන්න නළුවෙක්. අමිල රඟපාන ‘‘ෆේස්බුක්’’ ආදර දෑසක් වාගේ ටෙලි නාට්‍ය මේ දිනවල දැකගන්න පුළුවන් මෙවර ඇත්තම කියන්න කතාබහට අපි එක්කර ගත්තෙ අමිලවයි. අමිල රඟපාන අලූත්ම ටෙලිනාට්‍යය පහක් දෙසැම්බර් 01 වෙනිදා සිට විකාශනය වෙනවා.

අමිලගෙ රැකියාවද? විනෝදාංශයද? කියන්න රඟපෑම?

‘‘මම රඟපෑමත් එක්ක ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක්. මොනම මොහොතකවත් විනෝදාංශයක් විදිහට රඟපෑමෙ යෙදෙනවා කියලා කියන්න මම කැමති නෑ... රඟපෑම නිසා තමයි මගේ ජීවිතයට බොහෝ

හිමිනම අපවත් කල මෙහෙව් තිරිසනකුට ගුණරත්න ලෙසින් නමක්‌ දුන්නේ මොකාද?


සුමන සමන් අඩවියේ පිහිටි දෙහිඕවිට, කනන්ගම විවේක සේනාසනයේ වැඩවිසූ කෝන්කඩුවේ නන්දසිරි නම් හිමිනම, වැරදීමකින් මිනිස්‌ ආත්ම ලැබූ, තිරිසනුන් තිදෙනෙකුගේ ප්‍රහාරයකින් අපවත්ව ඊයේ ආදාහනය වූ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

පණ පිටින් අපාගත වන මේ මහා පාපයේ 'මහ මරුවා' ප්‍රියන්ත ගුණරත්න නමැති බිස්‌නස්‌කාරයෙකි. මෙහෙව් තිරිසනකුට ගුණරත්න ලෙසින් නමක්‌ දුන්නේ මොකාද? ඒකාගේ කටු කමින් හිමිනම ඝාතනයට උසිගැන්වී

නිල්මිණි තෙන්නකෝන් ආයෙත් අම්මා කෙනෙක් වෙන්න යන කතාව.


සමහරුන්ට ඉවසිල්ලක් නෑ මේක බලනකන්

දවසක්දා මට දෙරණේ ලක්සිරි කතා කළා. අම්මා නවකතාව ටෙලි නාට්‍යයට නගනවා. එකේ අම්මගේ චරිතයට මාව තෝර ගත්තා කියලා. ඒ චරිතයට පණ දෙන්න මං කැමතිද කියලා ඇහුවා.

ඒ කතාව අහපු ගමන්ම මට ගොඩක් සතුටු හිතුණා. උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා නවකතාව මේ වෙද්දී අපේ සමාජය තුළ පුළුල් කතාබහකට ලක්වෙලා තිබුණේ. ඉතින් ඒ වගේ ආන්දෝලනාත්මක

මිලියන 500කට නඩු දානවා - ඇමැති මහින්දානන්ද , මාතර සුනිල් වෙනුවෙන් මම ඉන්නවා - රන්ජන්


දෙරණ රූපවාහිනියේ විකාශය වූ "වාදපිටිය" දේශපාලන වැඩසටහන අතරතුරදී ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අපහාසාත් මක වන අයුරින් දුරකථන ඇමතුමක්‌ දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගෙන් රුපියල් මිලියන 500 ක්‌ ඉල්ලා නඩුවක් ගොනුකර ඇති බවයි.

පසුගිය 03 වැනිදා රාත්‍රි වාද පිටිය විශේෂ දේශපාලන වැඩසටහනට තමා සහභාගි වී සිටියදී රන්ජන් රාමනායක මහතා ඔහුගේ ජංගම දුරකථන