Ads 468x60px

.

මෛත්‍රී අනුගමනය කරන්නේ මෝදිගේ ශෛලයද? (පින්තුර)


විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මහනුවර මධ්‍යම වෙළඳපොළ භූමියේ පැවැත්වෙන ජන රැලියට මේ වන විට ආරම්භ කොට ඇති අතර එයට විශාල සෙනගක් පැමිණ ඇති බව අප වෙත වාර්තා වෙනවා.

එම රැළියට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණියේ වෙනදා අඳින ජාතික ඇඳුමට මදක් වෙනස් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ඇඳුමට සමාන ඇඳුමකිනුයි. 


එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහතින්.

ඔබත් ෆේස්බුක් එකේ ව්‍යාජ නමකින් පෙනී සිටින කෙනෙක්ද - මෙන්න නියම චාන්ස් එකක්


සිය පාරිභෝගිකයින් අන්වර්ථ නාමයන් වෙනුවට සැබෑ නම් පමණක් භාවිතා කළ යුතු බවට ෆේස්බුක් වෙබ් අඩවිය විසින් පණවන ලද තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

සමලිංගික, අන්තර්ලිංගික සහ කාන්තාවන් ලෙසින් නිරූපණයේ යෙදෙන පිරිමින් වැනි සියගණනක් පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමට පසුගියදා පියවර ගනු ලැබුණා. ෆේස්බුක් ගිණුම් රැසක් ව්‍යාජ ඒවා බවට

ලොවටම කියා ඇනකොණ්ඩාගේ බඩට යන්න හැදූ පුද්ගලයාට වැඩ වරදී - (පින්තුර සහ වීඩියෝ)


පසුගිය දිනෙක මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් පුද්ගලයෙක් විසින් ඇනකොණ්ඩාවෙකුගේ උදරය තුලට යාමට සැරසීමේ පුවතක් වාර්තා කලා. ඒ සඳහා ඔහු සුවිශේෂී උපක්‍රම රාශියක්ම භාවිතා කරන
බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබුණේ.

කෙසේ නමුත් ඔහු පසුගිය දිනෙක මෙම වීර ක්‍රියාව සිදුකොට තිබෙනවා. ඒ ටීවී වැඩසටහනක් සඳහායි. මේ සඳහා ඔහු මාස කීපයකම සිටම සැලසුම් කොට තිබූ අතර අඩි 20ක් පමණ දිග කොළ ඇනකොණ්ඩා වෙකුද ඔහු විසින් දකුණු ඇමරිකාවෙන් සොයාගෙන තිබෙනවා.

පෝල් රොසෝලී නම් වන 27 හැවිරිදි මෙම පුද්ගලයා ආරක්ෂක භටයින් කීප දෙනෙක්ද සමඟින් පෙර කී ඇනකොණ්ඩාව රැගෙන ඔහුගේ උදරය

මියගිය ෆිල් හියුස් යළිත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට


ඉන්දියාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර අද ආරම්භ වු බෝඩර් ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ සමාරම්භක අවස්ථාවේදීත් මියගිය ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක ෆිල් හියුස් සිහිපත් කෙරුණා.

ෆිල් හියුස් වෙනුවෙන් සැකසුණු විශේෂ විඞීයෝවක් ද ක‍්‍රීඩා පිටියේ දැවැන්ත පුළුල් තිරයක් මත ප‍්‍රදර්ශනය කෙරුණා. ෆිල් හියුස්ගේ ටෙස්ට් හිස්වැස්මේ අංකය වන 408 අංකය  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයින් සියලූ

සුරාජ් මාපා කොණ්ඩය හිටවූ කතාවේ මුල මැද අග


පසුගියදා සුරාජ් මාපාගේ කොණ්ඩය සිටුවීම පිළිබඳ ප‍්‍රවෘත්තිය වෙබ් අඩවි ගණනාවක පුවත් සංසරණය වුණා. කාලීන තොරතුරු පිලිබඳව නිරන්තරයෙන් රැඳී සිටින අපත් මේ පිලිබඳව සොයා බැලුවා.
 

ඉතින් අපට දැන ගන්නට ලැබුණේ විලාසිතා අතරින් ප‍්‍රමුඛ තැනක් කොණ්ඩයට ලබා දෙන සුරාජ් මාපාගේ එම කොණ්ඩය හිටවූ කතාව

හත්වැනි ජනාධිපතිවරණයට දහනව දෙනෙක්‌ නම් දුන්නේ මෙහෙමයි.


හත්වැනි ජනාධිපතිවරණයට තරග කිරීමට ඊයේ නාමයෝජනා භාරදුන් අපේක්‍ෂකයෝ දහනව දෙනාම (19) මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා ඉදිරියේදී ඊයේ (8 දා) ඒ සඳහා සුදුසුකම් ලැබූවා.

තරග කරන අපේක්‍ෂකයන්ගේ නාමයෝජනා පත්‍ර භාරගැනීම ඊයේ (08 වැනිදා) පෙරවරු 9.00 සිට 11.00 දක්‌වා මැතිවරණ කොමසාරිස්‌වරයා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදු