Ads 468x60px

.

Google සිංහල පරිවර්තනය අද සිට ක්‍රියාත්මකයි


අන්තර්ජාලය භාවිතාකරන බොහෝ පිරිසක් Google Translate තුලින් විවිධ භාෂාවන් නොයෙක් ආකාරයේ භාෂාවන් රාශියකට ඉතාමත් පහසුවෙන් පරිවර්තනය කරගැනීම සිදුකරනු ලබනවා.

නමුත් එහි සිංහල භාෂාව පරිවර්ථනය කිරීමේ හැකියාව මීට පෙර ලබාදී තිබුණේ නැහැ. එම අඩුපාඩුව මගහරිමින් ශ්‍රී ලාංකිකයන් වෙත නවමු

විස්වාස කරන්න පුලුවන්ද - තරුණියගේ වයස අවුරුදු 20යි වැටුප මිලියන 20යි


රුපියල් කෝටි දෙකයි දශම එකක වැටුපකට ඉන්දීය තරුණියක් සදහා ෆේස් බුක් සමාගමෙන් රැකියාවක් ලබාදී තිබෙන පුවතක් ඉන්දියාවෙන් අප වෙත වාර්තා වෙනවා .

විසි හැවිරිදි වියේ පසුවන අස්තා අගර්වාල් නම් වු මෙම තරුණිය ජෙයිපූර් ප‍්‍රාන්තයේ පදිංචිකාරියක්. 2009 වසරේදී ඇය ෆේස් බුක් සමාජ ජාලය

මියගිය ගුවන් නියමුවාගේ FaceBook ගිණුමේ පින්තුර මෙන්න - විවාහවී මාස 1 1/2 යි


අනතුරටපත් යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ ස්කොඩ්රන් ලීඩර් වසන්ත අබේවර්ධන මහතාය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකි. ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඉකුත් ඔක්තෝබර් 30දා යුගදිවියට ඇතුළත්ව ඇති වසන්තගේ බිරිඳ නයෝමි අලුත්ගමගේය. ඇය ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති දියණියකි.

ඔහුගේ FaceBook ගිණුමේ ඡායාරූප කිහිපයක් පහතින්.

අතුරුගිරිය ගුවන් අනතුරේ අලුත්ම පින්තුර සහ වීඩියෝ මෙන්න - UPDATE


අතුරුගිරිය, ප්‍රදේශයේදී අනතුරට පත්වූ AN32  ගුවන් යානයේ වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් වි ඇත. ගුවන් නියමුවන් දෙදෙනෙකු, කාර්ය මණ්ඩලය ඇතුලු පස් දෙනෙකු සිටි

Google Street View තුලින් ශ්‍රී ලංකාවේ අසිරිය ලෝකයේ ජනතාව අතරට


ගුගුල් යනු ලොව පුරා ජනතාව වෙතට තොරතුරු ලගා කරදීම අරමුණු කරගත් සමාගමකි. දැනට ලොව නවීන තාක්ෂණයේ පුරෝගාමියෙකු වන මෙම සමාගම, නව සොයාගැනීම් ඔස්සේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පෙරලියක් සිදුකල ලොව වඩාත්ම පිළිගැනීමට ලක් වූ සමාගම් අතුරෙන් මුල් තැනක් ගනී.
 
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය මුළු ලෝකය සමග බෙදා ගන්නට ශ්‍රී ලාංකික යන්ට ලැබෙන මහගු අවස්ථාවක් තව දින කිහිපයකින් ශ්‍රී ලාංකීය

බුදුහිමිට අපහාස කළ අවන්හලක් ප්‍රචාරණය වෙනුවෙන් ෆේස්බුක් අඩවියේ පළ කර තිබූ හැටි.


බුදුන්වහන්සේට අපහාසවන අන්දමින් දැන්වීමක් ප්‍රදර්ශනය කළ බුරුම අවන්හලක් එරට ආගමික කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව විසින් වසා දමා තිබෙනවා. ටපාස් නම් මෙම අවන්හල මත් ද්‍රව්‍ය සහ මත්පැන් අලෙවි කරන වැඩසටහනක ප්‍රචාරණයට බුදුන් වහන්සේගේ රූපය භාවිතා කර තිබෙනවා

මත්පැන් සාදයක් වන එම වැඩසටහනේ ප්‍රචාරණය වෙනුවෙන් ෆේස්බුක් අඩවියේ පළ කර තිබූ බුදුන්ගේ රුව ඉතා තද වර්ණ භාවිතා කොට

අතුරුගිරියට ගුවන් යානයක් කඩාවැටේ - දෙදෙනෙක් මරුට


අතුරුගිරිය ප්‍රදේශයේට ගුවන්යානයක් කඩාවැටී සිදු වූ අනතුරින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර එහි තුවාල ලැබූ තවත්