Ads 468x60px

.

බුලත් කොලේට තිබුණු ෆේස්බුක් ගිණුමකුත් හංසයාට (මෛත්‍රීපාලට) හැරිලා.


එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ "UPFA – a Bright Future" නම් ෆේස්බුක් ගිණුම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බලෙන් අත්පත් කරගත් බව සඳහන් කරමින් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනයට (ICTA) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

සාමාජිකයන් 104,822මෙම පිටුව මුල් කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට යොදාගත්තත් විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වීමත් සමග එම පිටුව

දරුවන්ට නිවාඩු කාලේ බලන්න කාන්තා නිරුවත් රූප සහිත DVD පට


පාසල් දරුවන්ගේ නිවාඩු සමය ඉලක්ක කර මධ්‍යම පලාතේ අසභ්‍ය චිත‍්‍රපට අලෙවි කරන බවට දෙමව්පියන් චෝදනා කරනවා. මෙම ඩීවීඩි පටවල කවර වර්ණ කඩදාසියෙන් මුද්‍රණය කර ඇත්තේ කාන්තා නිරුවත් රූප සහිතවයි. 

මාතලේ නගරයේ සිට දඹුල්ල දක්වා හමුවන ප‍්‍රධාන උප නගර රැසක පිහිටි පෞද්ගලික සන්නිවේදන හුවමාරු මධ්‍යස්ථාන (communication) රැසක මෙම DVD පට අලවිය සඳහා තබා ඇති බවද වාර්තා වනවා.

විශේෂයෙන් පාසල් නිවාඩු සමයේ නිරන්තරව නගරවලට පැමිණෙන පාසල් දරුවන් මේවා මිලදිගන්නා බවත් එක් සි.ඩි. තැටියක් රුපියල්

ආණ්ඩුවේ ඉන්නවාට අතාවුදලාට මුදල්


මන්ත්‍රී දොස්තර පරාක්‍රම අතාවුදට අත යට මුදලක් ලැබී තිබේ. මුලදී සිරිසේන පාර්ශවයට එක් වන බවට දූසමාන ආරංචියක් පතුරා දින කිහිපයක් අතුරුදහන්ව සිටි පිය පුතු දෙපළ අදාල දීමනා ලබා ගැනීමෙන් පසුව යළිත් පැමිණ සිටිති.  

දේශපාලනය ආරම්භ කරන කාලයේ කුලී ගෙවල් වල ජීවත් වෙමින් අසීරුවෙන් ජීවිතය ගැට ගහගත් අතාවුද සෙනෙවිරත්න මේ වන විට

නියමුවා ජනාවාස මඟහැර රබර් වත්තකට යානය පහත් කළේ මරණය ස්‌ථිරවම දැන දැනද


කොතරම් කලාතුරෙකින් වුවත්, ගුවන් අනතුර නමැති අවාසනාව බොහෝ කලකට පසු ඉකුත් 12 වැනිදා උදේ වරුවේදී අතුරුගිරියේ රබර් වත්තකදී උදා විය. එයට අමතරව එදා ලොව කිසිදු තැනක කිසිදු ගුවන් අනතුරක්‌ සිදුවූයේ නැත. 

එහෙත් එයට පෙර දින, එනම් දෙසැම්බර් 11 වැනිදා ප්‍රංශයේදී මිලිටරි පුහුණු ගුවන් යානයක්‌ ආබාධිතයන් රඳවන ලද නිවාසයක්‌ මතට කඩා වැටිණ. යානය කඩාවැටෙන්නට පටන් ගත් වහාම නියමුවා සහ ගෝලයා යානයේ ආසන දෙකෙන් ඉල්පී පැරෂුට්‌ දිග හැරගෙන පණ ගලවා ගත්හ.

එහෙත් අතුරුගිරියට කඩාවැටුණ ඇන්ටොනොව් යානා සමඟ ඒ සෙල්ලම් හරියන්නේ නැත. මගී ප්‍රවාහන යානාවක්‌ වූ එහි නියමුවාට ආසනයත්

ඕනෙ කෙනෙක් වෙබ් අඩවිවල ඕනෙ එකක් දාගත්ත දෙන්. ඒත් චන්නට ගැලපෙන්නෙ පූජා - ගයත‍්‍රි ඩයස්


චන්න තවමත් ලාබාල කෙල්ලො එක්ක තුරුල් වෙවී පෙම් කරන කොට ගයත‍්‍රිට ඊර්ෂ්‍යා හිතෙනව නේද?

ඉස්සර නම් එහෙම හිතුනා. නමුත් දැන් මම ඉන්නෙ එහෙම ඊර්ෂ්‍යා හිතෙන වයසක නෙමෙයි. මම දැන් ඒ වයස පහුකරලා.

චන්න දරුවො දෙන්නෙකුගෙ තාත්තෙක්. කොල්ලො කරන වැඩ දැන් නතර කළොත් නේද හොඳ?


චන්නට තාම තරුණ පෙනුම තියෙනවා. ඒ හින්දා එයාට පෙම්වතාගෙ චරිතය රඟපාන්න පුළුවන්. ඒ නිසා ඒකෙ වරදක් මම දකින්නෙ නෑ.