Ads 468x60px

.

ලෝක රූ රැජිණගේ ලස්සන බලන්න ඓශ්වර්යාටත් ආසා හිතිලා (පින්තුර)


පසුගියදා  ලන්ඩන් නුවරදී අවසන් වුණ 2014 ලෝක රූ රැජිණ තරඟයේ කිරුළ දිනාගැනීමට දකුණු අප‍්‍රිකාව නියෝජනය කරමින් තරඟ කළ 22 හැවිරිදි රොලේන් ස්ට‍්‍රවුස් සුරූපිනිය සමත්වුණා.

වෛද්‍ය ශිෂ්‍යාවක වන ඇය බ්ලූම්ෆොටීන් නිදහස් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. 15 හැවිරිදි වියේ සිට නිරූපණ ශිල්පය පිළිබඳ උනන්දුවූ රොලේන් මින් ඉහත 2011 වසරේත් දකුණු අප‍්‍රිකානු රූ රැජිණ

මවට එහෙම කරන්නට හොඳ නැත


මස්‌ කඩේ මුදලාලිගේ වාර්ෂික දන්සල, තැබෑරුම් මුදලාලිගේ වෙසක්‌ තොරණ ගැන සතුටුවන සමාජ වටපිටාවක්‌ වේ. කුඩු මුදලාලිගේ හෝටල යෙන් පෙට්‌ටියක්‌ තුළ සුරක්‍ෂිත කළ බත් මුලෙන් වේලක්‌ පිරිමසා ගත හැකිය. ගුරුවරයා, වරදක්‌ කළ සිසුවකුට දඬුවමක්‌ කළොත්, පියා

කඹයේ එල්ලුණ දැරිය වඩාගෙන බේරාගත් මරාගෙන මැරෙන්න සැරසුණු පියා


ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි මිය ගිය යුද හමුදා සෙබළකුගේ අනියම් බිරියක් සමඟ දැනට වසර 10කට පමණ පෙර ඇසුරක් පවත්වා ඇති පුද්ගලයකු පසුව ඇය තම නිවෙසට ගෙන්වා ගෙන තිබෙනවා. 

ඔවුන් දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස් වීම් සිදුව ඇති අතර, පසුගිය දිනෙක එම කාන්තාව ඔහුට දාව උපන් දැරිය හා ඔහු අතහැර

දැඩිලෙස හිත් අමනාපයෙන් සිටි සනතුයි සැන්ඩ‍්‍රයි දුව නිසා ආයෙමත් එක්වෙලා (ඡායාරූප)


හිටපු දක්ෂ ක‍්‍රිකට් කී‍්‍රඩකයෙකු වූ සනත් ජයසූරිය හා සැන්ඩ‍්‍රාගේ විවාහය දැන් දෙකඩ වී ඇතත් පසුගියදා ඔවුන් දෙදෙනා නැවත එක්වූ තොරතුරක් අප වෙත වාර්තා වුනා. 

ඔවුන් දෙදෙනා දැඩිලෙස හිත් අමනාපයෙන් සිටිනා බවට පසුගිය කාලය පුරාවටම තොරතුරු අනාවරණය වුනා. කෙසේ වෙතත් මෙම නොහොද නෝක්කාඩු අමතක කරමින් 11 වැනිදා සැන්ඩ‍්‍රාත් සනත් ජයසූරියත් පැය