Ads 468x60px

.

මෛත්‍රී දිනුවොත් නොමිලේ ඉන්ටනෙට්!


පොදු විපක්ෂයේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සියක් දිනෙන් අලුත් රටක් යනුවෙන් අද (19දා) කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී එළිදක්වන ලදී. එම ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 11 වන පරිච්චේදය

ජනපතිගේ මැතිවරණ ව්‍යාපාරයට ‘සල්මන් ඛානුත්’එනවලු


වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි මැතිවරන ව්‍යාපාරය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා බොලිවුඩයේ ජනප්‍රිය රංගන

අතුරුගිරිය ගුවන් අනතුරෙන් දිවි ගලවාගත් සෙබළාත් මියයයි


පසුගියදා ලාංකිකයන් රැසකගේ දෙනෙතට කඳුලක් එක් කරමින් අතුරු ගිරිය හෝකන්දර ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරෙන් එහි ගමන්ගත් ගුවන් හමුදාවේ සෙබළුන් 4ක් මියගිය අතර බරපතල තත්වයෙන් සිටි එක් සෙබළෙක් රෝහල් ගතකරනු ලැබු පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එහිදී ඔහුගේ ජීවිතය ගලවා ගැනීම උදෙසා වෛද්‍යවරුන් විසින් ඔහුගේ දෙපා හා එක් අතක් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබු බවයි.

එලෙසින් බරපතල තත්වයෙන් රෝහල් ගත කර සිටි සෙබළාගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට සිටියේ පවුලේ එකම දරුවා

සල්ලි නෑ කියලා හිඟාකන්න බෑ, ආණ්‌ඩුවේ යුතුකම තමයි අපිට උපකාර කරන එක - ලතා කියන කතාව


නත්තල ළංවෙද්දී ඇගේ හඬින් ගැයෙන මේ ගීතිකා නිතර නිතර ඇසේ. එහෙත් ආදරණීය දියණීය පුතුන් තිදෙනා සහ මුණුබුරු මිනිබිරියෝ සමඟ නත්තල සමරන්නට ලතාට 1983 වසරේ සිට අවස්‌ථාවක්‌ නොලැබිණි. ඒ ආදරණීය සැමියාගේ වියෝව නිසාය. ඒ ධර්මදාස වල්පොල මිය ගියේද අසූතුනේ දෙසැම්බර් 25 වැනිදා නිසාය.

ඔහු වියෝවී වසර තිස්‌ එකකි. අප කලාසූරී ලතා වල්පොල ගීත කෝකිලාවිය සමග කෙටි පිළිසඳරකට එක්‌වෙමින් නත්තල ගැනත්, සංගීත ක්‍ෂේත්‍රය ගැනත් කතා කළෙමු.

නත්තල සමරන්නේ නැද්ද.......

ඒ කාලේ නම් නත්තල් කිව්වාම හරියට පිස්‌සු වගේ. කඩිමුඩියේ ලෑස්‌තිවෙනවා. ඒත් අවුරුදු තිස්‌ එකකට කලින් ඒ හැම දෙයක්‌ම අපිට අහිමි වුණා. අපේ මහත්තයාගේ වියෝව නිසා 1983 ඉඳලා අපිට