Ads 468x60px

.

මම ඕන දෙයක් කෙළින් කියන නිසා සමහරුන්ට අල්ලන්නේ නැති වෙන්න පුළුවන් - මහේෂි කියයි


මහේෂි මේ දවස්වල කාර්යබහුලයි වගේ?
 
මේ දවස්වල Facebook, අඳුරු සිත්තම් සහ රිදී පහන් කියන ටෙලි නාට්‍යවල රූගත කිරීම් එක්ක මම ටිකක් කාර්යබහුලයි.

මහේෂි ක්‍ෂේත්‍රයට එකතුවෙලා දැන් කොච්චර කල් වෙනවද?

 
අවුරුදු හතරක් විතර වෙනවා.

සමහරු නම් නිතර නිතර පේන්න ඉන්නේ ක්‍ෂේත්‍රයට ආපු කාලේ විතරයි. වසර හතරක් ගෙවිලා ගියත් මහේෂි තාම විවිධ නාළිකාවල නිතර පේන්න ඉන්න රහස මොකක්ද?

මම හිතන්නේ පළමුවැනි දේ නිහතමානීකම. වාසනාව සහ දක්‍ෂතාවත් ඒකට බලපානවා. සමහරු ඇඟ පෙන්නුවම ඉස්සරහට යන්න පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒත් මම කිසිම ටෙලි නාට්‍යයක ඇඟ

ගයාත්‍රී අයෙත් ලව් කරන්න පටන් අරන්ලු...


ඉතින් මොනවාද අලුත් තොරතුරු?
 
මේ දවස්වල මම රඟපෑ “හිරු දරුවො” “‍පොඩි මාමා” නාට්‍ය දෙක විකාශය වෙනවා. මේ දවස්වල ටෙලි නාට්‍ය 4කම රූගත කිරීම් සිදුවනවා.


ගයාත්‍රි පහුගිය කාලෙදි තරුණ නළු නිළියන්ගේ අම්මාගේ චරිතය තුළිනුයි අප හමුවට ආවේ?

 
මේකයි ඒකට හේතුව කාලයක් අපේ රටේ ඉන්දියානු නාට්‍ය රැල්ලක්ම තදින්ම පැවතුණා. ඒ නාට්‍යවල අම්මලා තාත්තලා වුණෙත් තරුණ ලස්සන අය. ඒ අය ගෙවල්වල ඉන්නෙත් ලස්සනට ඇඳ පැළඳ ගෙන

බඩ අල්ලන් හිනාවෙන්න – ෆේස් බුක් Fun


ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් අප පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා මෙසේ ඉදිරිපත් කරමු.