Ads 468x60px

.

මහින්ද දිනුවොත් රටටම WiFi


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද දිනයේ එළිදක්වනු ලැබුවා. ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එළිදැක්වූ

මේ රටේ සාධාරණ යුක්තියක් නෑ. නීතිය අවනිතීය වෙලා. ඒකයි අද මෙතනට ආවේ - දීපානිගේ කතාව.


අද රජයක් නෑ. 
ආණ්ඩුවක් 
කියලා එකක් 
තියෙන්නේ

සමාජයට යම් අසාධාරණයක් සිදු වන විට, බියක් සැකක් නැතිව ඊට එරෙහිව පෙනී සිටින බව ප‍්‍රවීණ රංගන ශිල්පිනී  දීපානි සිල්වා මහත්මිය පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසුවා.

‘කාන්තා අභිමන්‘ නමින් එම පුවත්පත් සාකච්ඡාව නම් කර තිබුණා.

‘‘සමාජයක් බිහිකිරීමේ වැඩි කාර්යභාරයක් සිදූ කරන්නේ කාන්තාවන්. දරුවෙන් බිහිකරනවා කියන්නේ සමාජයක් බිහි කරන එක.   එසේ නම් සමජයෙ යම් කිසි අසාධාරණයක් සිදුවන විට පෙරමුණ ගත යුත්තේ අම්මා. අද  යමක් කතා කරන්නෙ හරි බයෙන්. 


මීට විරුද්ධව හඬ නැගීමටත් අපි ලොකු බයකින් හිටියේ. මහ හිතා ගත්තා අපි තවත් බයෙන් සිටිය යුතුද කියා. අපි නිහඩව සිටියොත්

මෛත්‍රීගේ නිල ෆේස්බුක් පිටුවේ ලයික් තත්පරෙන් තත්පරේ අඩුවෙන්නේ ඇයි.?


විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතිරිපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් පිටුවට ලයික් කොට ඇති ගණන තත්පර ගණනක් තුලදී 10-20 අතර ප්‍රමාණයක් අඩු වෙමින් පවතින බව වාර්තා වේ. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල පිටුවේ ඊයේ (22) දිනයේ සවස වනවිට  ලයික් කොට තිබු ප්‍රමාණය 210122 කි.

නමුත් ඉතා සුළු වෙලාවක් තුල එම පිටුවෙන් ලයික් 10,000 කට අධික ප්‍රමාණයක් අඩුවී තිබේ. මේ වනවිටත් එය ඉතා සීග්‍රයෙන් අඩුවෙමින් තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුවේ සිටින කාලය තුලදී එම

නාවලපිටිය රෝහලේ ගැබිනි මවකට බෙදූ පත්පතේ ගොලු බෙල්ලෙකු සිටි පුවත


නාවලපිටිය රෝහලේ ගැබිනි වාට්‌ටුවට ආහාර බෙදාදෙන අවස්‌ථාවේ ගැබිනි මවකට බෙදූ පත්පතේ ගොලු බෙල්ලෙකු සිටි පුවතක්‌ ඊයේ අපට වාර්තා වුණා. ඒ අනුව රෝහලේ බෙදාදෙන බත්පතකින් ගොලුබෙල්ලන් මතුවූ පළමු අවස්‌ථාව එය නොවන බවද තව දුරටත් අපට වාර්තා වුණා.

මේ ආකාරයට රෝගීන්ට සපයන බත්පතේ ගොලුබෙල්ලන් සිටීම ගැන අයෙකුට මෙසේ සිතෙන්නට පුළුවන.

ගොලුබෙල්ලා යනු ඉතාම පෝෂදායී සතෙකි. නැතිනම් ඉතාම හොඳ ඖෂධයකි. මේ බව රෝහලේ වෛද්‍යවරු නොදන්නා කමින් ගොලු බෙල්ලන්ව ආහාරයක්‌ ලෙස නිර්දේශ නොකරන නමුත් රෝහලේ ආහාර සැපයුම් ටෙන්ඩරයේ හිමිකරු මේ අති ප්‍රබල වෛද්‍ය රහස්‌ හොඳින් දනී.


එබැවින් ඒකා ඉතා වෙහෙස මහන්සි වී ගොලුබෙල්ලන් පසුපස හතිලමින් පන්නා, දැඩි වෙහෙසක්‌ දරමින් අඩපණ කරගන්නා වූ