Ads 468x60px

.

දෛවඥ සුමනදාස අබේගුණවර්ධන සහ චන්ද්‍රසිරි බණ්ඩාර අතර ද්වන්ද සටනක්


මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවඥ සුමනදාස අබේගුණවර්ධන සහ ජනාධිපතිවරයා වෙනුවෙන් අනාවැකි කියන චන්ද්‍රසිරි බණ්ඩාර අතර මේ වනවිට ද්වන්ද සටනක් ඇති වෙමින් තිබෙන බව අනාවරණය වේ.

සුමනදාස අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් 24 සිට ජනවාරි 06 වෙනිදා දක්වා මහින්ද රාජපක්ෂ මහතාට අසුභ කාලයක් බවත් ඉන් අනතුරුව සුභදායක තත්වයක් ඇති වන බවත්ය. 


එහෙත් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනවාරි 08 වෙනි දිනට යොදාගෙන තිබෙන නැකත නිසා  ජනාධිපතිවරයා ඉන් අනතුරුව සීඝ්‍රයෙන් බලය පිරිහීමකට පත්වන බවය.

චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ අනාවැකිය ප්‍රසිද්ධ නොකර තිබෙන්නක් බවත් ජනාධිපතිවරයාගේ නිල දෛවඥයා අභිබවා නොයා ප්‍රවේශමෙන්

මෛත‍්‍රිපාලට එස්.බී දිසානායක ප‍්‍රසිද්ධියේ ‘පොන්නයා’ කියලා (වීඩියෝ)


උසස් අධ්‍යාපනය වැනි භාරධූර විෂයකට තමන්ගේ ඇති සුදුසුකම් තව තවත් ප‍්‍රදර්ශනය කරමින් අපරටේ උසස් අධ්‍යාපන ඇමතිවරයා අද (24) දිනයේ මාධ්‍ය හමුවේ තමන්ගේ ජුගුප්සාජනක වචන භාවිතය නැවතත් දිග හැර තිබෙනවා. 

ඒ අනුව අද පැවති සන්ධාන මාධ්‍ය හමුවේදී උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ප‍්‍රසිද්ධියේ ‘පොන්නයා‘ ලෙස දෝෂාරෝපණය කර තිබෙනවා.

“ෆොන්සේකා කොහොමද ආවෙ? මමයි යුද්ධෙ දිනුවෙ මහින්ද නෙවෙයි. මට ඡන්දෙ දෙන්න, එහෙමයි ෆොන්සේකා ආවෙ. රනිල් ආවෙ කොහොමද? මම අධ්‍යාපන පනත ගෙනාවා, මම අධ්‍යාපන පරිපාලන

ගූගල් සෙවුම් පද්ධතිය හරහා ලිංගිකත්වය විමසීමේ ලෝක වාර්තාව හෝමාගමට හිමිවීමේ ඇතුල් පැත්ත


ගූගල් සෙවුම් පද්ධතිය හරහා ලිංගිකත්වය පිළිබඳව සෙවූ රටවල් අතරින් පළමු තැන දිනා ගන්නට 2011 වසරේදී ශ්‍රී ලංකාවට හැකි විය. ඒ පිළිබඳව විවිධ අවස්ථාවල සාකච්ඡා කළ විද්වතුන් පවා පැවසුවේ ශ්‍රී ලාංකිකයන් තුළ ලිංගිකත්වය කෙරෙහි ඇති නැඹුරුව මෙම වාර්තාව නිසා ඉතා හොඳින් ඉස්මතුවී පෙනෙන බවකි. 

ගූගල් ඔස්සේ 2014 වසරේ ලිංගිකත්වය පිළිබඳව සෙවූ රටවල් පිළිබඳ ලැයිස්තුවක් පසුගිය සතියේ නැවත වරක් ගූගල් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එයට අනුව 2014 වසරේදීත් එම වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවම බව පැහැලිව සඳහන් වී තිබේ.

මෙම පර්යේෂණය සිදු කර තිබෙන්නේ 2014 වසරේ අප්‍රේල් මාසයේ සිට 2014 වසරේ දෙසැම්බර් මාසය දක්වා වන මාස අටක කාලය තුළය. මෙම කාලයට අනුව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිත කරන්නන්

ඔව් මං කෙස් හිටවා ගත්තා තමයි, ඉතින්...!

විලාසිතා ඉතිහාසය යනු මානව ඉතිහාසය තරමටම දීර්ඝ එකක්. ගල්යුගයේ ජීවත් වූ අය පවා අනුගමනය කළ යම් යම් විලාසිතා පිළිබඳ සාක්ෂි දකින්නට ලැබෙනවා.

කාලයත් සමග විලාසිතා වෙනස් වනවා. අද නව විලාසිතා සේම විද්‍යාවේ සහ තාක්ෂණයේ බල මහිමයෙන් බිහිවූ නව ක්‍රමවේදද විලාසිතා ලොවට එක්ව තිබෙනවා. හිසකේ සිටුවීම ඉන් එකක්.

නවීන තාක්ෂණයේ බලමහිමයෙන් ලස්සන ස්වභාවික කෙස් කළඹක් හිමිකරගැනීමේ වරම ඒ තුළින් උදා වී තිබෙනවා. පසුගිය දිනෙක ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපාද මේ අයුරින් තම කෙස් සිටුවන ලැබුවා. 

තමන් ප්‍රියකරන ජනප්‍රිය තරුව අඳින පළඳින හිසකේ විලාසිතා ආදිය අනුගමනය කරන්නට බොහෝ දෙනෙක් පෙළඹෙනවා. මේ නිසාම සුරාජ්ගෙන් ඔහුගේ මේ නව වෙනස පිළිබඳව විමසන්නට අපි සිතුවා.

සුරාජ් කොණ්ඩේ සිටෙව්වා කියල ආරංචියි
ඔව්. ඒක ඇත්ත.

සාමාන්‍යයෙන් හුඟක් කලාකරුවන් මේවා කරගන්නේ අප්‍රසිද්ධියේ. නමුත් සුරාජ් ඒ ගැන ප්‍රසිද්ධියේම කතා කරනවා.
ඒත් ඉතින් ඒක විශේෂයෙන් හංගන්න දේකුත් ‍නෙවෙයිනේ. ඒ හින්දා

සැබෑ නත්තල යනු කුමක්‌ද?


ඇසට පෙනෙන අලංකාර සැරසිලි, නත්තල් ගස්‌, නත්තල් සීයලා, ගවමඩු ආදී නොයෙක්‌ දේවල් ව්‍යාපාරික ආයතනවල දේවස්‌ථානවල, නිවෙස්‌වල සහ මහමගද අපට මේ දිනවල දකින්නට ලැබේ. තවද දේශීය හා විදේශීය ආහාර වර්ගද නොයෙක්‌ ඇඳුම් විලාසිතාවන්ද දැකිය හැක. මේ කිතුබැතියන් ඇතුළු සමාජය නත්තල් චාරිත්‍ර පවත්වන ක්‍රම කීපයකි.

සැබෑ නත්තල යනු කුමක්‌ද? මෙවැනි චාරිත්‍ර නොවේ. නත්තල යනු කිතු උපතයි. මිනිසා පාපයෙන් මුදාගන්නා පිණිස ස්‌වර්ගයේ දිව්‍ය සම්පත්