Ads 468x60px

.

මගෙයි නයනගෙයි යාළුකම සැහෙන කට්ටියකට ප්‍රශ්නයක් - ගයාත්‍රි


මාධ්‍යයක් තුළ ප්‍රකාශයට පත් වෙන විවිධ කටකතා ගැන ඔබ මොකද හිතන්නේ?

මෙහෙමයි කතා කාටත් හැදෙනවා. නමුත් ඒවා ගැන හිත හිත අපිට වැඩ කරන්න බැහැ. අපි හරි කියලා අපි දන්නවා නම් වැඩක් නැති කටකතා ගැන හිත හිත කාලය නාස්ති කිරීම අපරාදයක් කියලා මම හිතනවා.


අනික මාධ්‍ය තුළින් කටකතා ඒ කියන්නේ ගොසිප් පළ වුණා කියලා ජනප්‍රිය වෙනවා කියලා හිතන පිරිසක් ඉන්නවා නම් ඒක මෝඩකමක්. මොකද මට නම් කිසිම විටෙක ගොසිප් පළ කර ගැනිමෙන් ජනප්‍රිය වීමට

බඩ අල්ලන් හිනාවෙන්න Facebook ෆන්


උදාවුන නත්තලත්, මැතිවරණ උණුසුමත් අස්සේ ඉවරයක් නැතුව වහින වැස්සත් නිසා Facebook එකේ මේ දවස්වල Share වෙන්නේ මාරම කතා තමයි. ඒ සේරම තැන් තැන් වලින් හොය හොයා බලන්නැතුව

ගෝනවල නිවසක් බිමට සමතලා වූ හැටි (පින්තුර)

මහනුවර දිගන ගෝනවල ප්‍රදේශයේ අද උදේ නායයැමේ අවදානමක් පැවති අතර පසුව එම ස්ථානයෙන් ජනතාව ඉවත් කිරිමට අදාල අංශ කටයුතු කළා.

පස්වරු 3.30ට පමන එහි තිබු දෙමහල් නිවසක් බලාසිටියදිම බිමට සමතලා වන අකාරය එම ස්ථානයේ සිටි විශාල පිරිසකට දැකගැනිමට හැකි වුණා.


එහි පින්තුර පහතින්.

පස් යට සිට හිතවතියකට දුරකථන ඇමතුමක් දුන් නායට හසුවූ හෙදිය


බදුල්ල රිල්පොළ අක්කර 53 ගම්මානයේ අද සිදු වූ නාය යාමට හසු වූ බවට විශ්වාස කෙරෙන බදුල්ල මහ රෝහලේ හෙදියක් , සිය හිතවතිය කට දුරකතනයෙන් ඇමැතීමේ අනුවේදනීය සිද්ධියක් පිලිබඳ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

නායයාමට ගොදුරු වූ ප්‍රදේශයේ නිවසක පදිංචි බදුල්ල මහ රෝහලේ හෙදියක් සිය ජංගම දුරකතනයෙන් බදුල්ල මහ රෝහලේ මිතුරන්ට කළ බව දැනගන්නට ලැබෙනවා. ඇය පවසා ඇත්තේ නායයාමට ගොදුරු

මුතුහෙට්‌ටිගම රට ගියාට ආපහු එන කොට අල්ලා ගන්නවා - පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක


අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබියදී විදේශගත වූ සුළු අපනයන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පවසනවා.

නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඊයේ (26 දා) අලුයම 12.50 ට පමණ කටුනායක ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස්‌ තිබෙනවා.

විදේශගතවන අවස්‌ථාව වන විටදී පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක වේදිකාවකට ගිනි තැබීම, වඳුරඹ පොලිස්‌