Ads 468x60px

.

දෝහාවල තුවාල ලැබූ ගුවන් සේවිකාව හෝකන්දර ගුවන් අනතුරින් මියගිය නියමුවාගේ බිරිඳයි


දෝහා රාජ්‍යයේ සිදු වූ රිය අනතුරෙන් තුවාල ලැබුවන් අතර හෝකන්දර ගුවන් අනතුරින් මියගිය ගුවන් නියමුවාගේ බිරිදද සිටින බව පැවසෙනවා. ඇය නියෝමි අලුත්ගමගේ නමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති දියණියකි.

මෙම අනතුරින් එක්  ගුවන් සේවිකාවක් මිය ගොස් තිබෙනවා. මොවුන් අනතුරට ලක්ව තිබෙන්නේ සිය ගුවන් යානයේ තවත් සේවකයින්

මරුටි කාර් අඩුවන ගාන දන්නේ නැද්ද..? මෙන්න ගාන.


එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට අඩු මෝටර් රථ ආනයනය කිරීමේ දී අය කරන බද්ද අතුරු අයවැය මගින් 15% කින් අඩු කිරීම නිසා එවැනි

ප්‍රසූතියකදී අම්මාත් දරුවාත් බේරාගත් වෛද්‍ය වරයෙකුට, ඒ අම්මා දූෂණය කරන්න ඉඩ දෙනවද..?


එදා ප්‍රභාකාරන්ගේ මීනීමරු ත්‍රස්‌තවාදී නඩය මාවිල්ආරු සොරොව්ව වසා දමා දහස්‌ සංඛ්‍යාත ගොවි ජනතාව පීඩාවට පත් කරනු තවදුරටත් ඉවසා සිටිය නොහැකි තැන ඒ අහිංසක ජනතාව වෙනුවෙන් සිය දිවි පරදුවට තබා පා ගමනින් මාවිල් ආරුව කරා වඩින්නට මුල් පියවර තැබුවේ පූජ්‍ය අතුරලියේ රතන ස්‌වාමීන් වහන්සේය. 

උන්වහන්සේගේ ඒ අභීත ප්‍රවේශය යුදහමුදා චිත්ත ධෛර්යයට ලබා දුන් ජවසම්පන්න බව තුළ ඒකාරාශී වූයේ "බොඩි ආමර්" සියයක ශක්‌තියයි. තිස්‌ වසරක යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යයේ ජය සංකේතය බවට කහ චීවරය පත් වුයේ එලෙසින්ය.

වර්ෂ 2009 දී යුද්ධය නිමා විය. යුද බිය තුරන් විය. එහෙත් 2010 ජනපතිවරණයෙන් ඉනික්‌බිතිව ගෙවී ගිය සිව් වසර පුරාම මෙරට රජ කළේ මර බියයි.

මෑතකදී මහාචාර්ය සරත් විඡේසූරිය මහතා ප්‍රකාශ කළ පරිදි, දරු ප්‍රසූතියකදී ජීවිතයත් මරණයත් අතර සටනකින් අම්මාත් දරුවාත් බේරාගත් අති දක්‍ෂ වෛද්‍යවරයකුට, ඊට හිලව් වශයෙන් සිත් සේ ඒ

ඇමෙරිකාවේ 36 දෙනකු මරා දැමූ ඇපල් ගෙඩියට ආ මාරක බැක්ටීරියාව


අපි කන්නේ අඩුම 
වශයෙන් මාස 6ක් 
පරණ ඇපල්

මිහිරි පලතුරක් වූ ඇපල් ගෙඩිය පිළිබඳව පසුගිය සතියේ සියලුම මාධ්‍ය හරහා ප්‍රචාරය වූයේ ඉතා අමිහිරි පුවතකි. එනම් ලංකාවට ආනයනය කරන ලද ඇපල්වල මාරාන්තික බැක්ටීරියාවක් ඇති බවය. 

මෙම බැක්ටීරියාව පිළිබඳව ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමට පටන් ගත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් රේගුව හා පලතුරු ආනයනකරුවන් වෙත නිකුත් කරල ලද චක්‍ර‍ලේඛයක් හේතුකොට ගෙනය. එම චක්‍ර‍ලේඛයෙන් කියවුණේ ඇමෙරිකාවේ සිට මෙරටට ආනයනය කරන ලද ඇපල් වෙළෙඳ‍පොළට නිකුත් කිරීම වහාම නතර කරන ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය එම චක්‍ර‍ලේඛය නිකුත් කර නොනැවතුණ අතර අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලිඛිත  දැනුම් දීමක් කරමින් වෙළෙඳ‍පොළේ පවතින ඇමෙරිකාවේ සිට මෙරටට ආනයනය කරනු ලබන ඇපල් සියල්ල එකතු කර සීල් තබන ලෙසටද දැන්වීය.

මේ අනුව වෙළෙඳ‍පොළේ අලෙවි වන ඇමෙරිකානු  ඇපල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායම් වශයෙන් ගොස් වෙළෙඳ‍

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් පාඨකයන්ගේ විනෝදය සදහා මෙසේ ඉදිරිපත් කරමු.

මට දැන් හිතෙනවා එවැනි තීන්දුවක් නොගත්ත නම් හොඳයි කියලා - තිස්ස අත්තනායක


ඔබ 1989 සිට මේ දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් එජාපය තුළ ලොකු බරක් ඇද්දා. ඒත් පසුගිය ජනාධිපතිවරණයේ ජය පෙනි පෙනී ඇයි හිටපු  ජනාධිපතිතුමා සමග එකතු වුණේ?

ඒ කාලය තුළ පක්ෂය තුළ  පැවැති මත ගැටුම්  හා ඒ නිසා මා තුළ ඇති වූ කලකිරීම නිසයි මම එවැනි අමිහිරි තීන්දුවක් ගන්න පෙළඹුණේ. ඇත්තෙ න්ම මගේ පැත්තෙන් බලන කොට ඒ තීරණය නිවැරදි කියල කියන්න  පුළුවන් වගේම තවත් අයගේ  පැත්තෙන් බලන කොට ඒක වැරදි තීන්දු

කලකට පසු පක්‍ෂ භේදයක්‌ නොබලා රතිඤ්ඤා පත්තු කර සහයෝගය දැක්‌වූ එකම අය වැය


සාමාන්‍යයෙන් අය වැය කතාවක්‌ මගින් බඩු මිල අඩු කරන විට රතිඤ්ඤා පත්තු කරන්නේ ආණ්‌ඩු පක්‍ෂයේ ආධාරකාරයන් පමණි. සාමාන්‍ය ජනයා ට රතිඤ්ඤා ගැනීමට මුදල් නැති අතර විපක්‍ෂයේ ආධාර කරුවන්ට පරාජයේ ශෝක වේදනාව නිසා සිතෙන්නරතිඤ්ඤා පත්තු කිරීමට නොව ආණ්‌ඩුවට බෝම්බ ගැසීමට ය. 

එසේ තිබියදී මේ රටේ ජනයා, බොහෝ කලකට පසු පක්‍ෂ භේදයක්‌ නොබලා රතිඤ්ඤා පත්තු කර සහයෝගය දැක්‌වූ අය වැය වූ කලී ඊයේ

අතුරු අයවැය 2015 - අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩුවේ


අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන මිල ගණන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් නොව 13 ක් සඳහා බලපැවැත්වෙන අතර පැවති දැරිය නොහැකි ජීවන වියදම සමනය කිරීම සඳහා අතුරු අයවැයේදී අඩුකරන දේවල් ගැන ඇමතිවරයා කියා සිටියේ මෙලෙසින්. 
 
සීනි මිල රුපියල් 10 කින් අඩුවේ.
කිරිපිටි ග්‍රැම් 400 උපරිම සිල්ලර මිල රුපියල් 325 වනු ඇත.
සස්ටජන් කිරිපිටි ග්‍රැම් 400  රුපියල් 100 කින් අඩුවේ.
තිරිගු පිටි කිලෝග්‍රෑමය රුපියල් 12.50 කින් අඩුවේ.
පාන් මිල රුපියල් 6 කින් අඩුවේ.

මුං ඇට කිලෝව රුපියල් 40 කින් අඩුවේ
හාල්මැස්සන් කිලෝව රුපියල් 15 කින් අඩුවේ
ටින් මාළු රුපියල් 60 කින් අඩුවේ
කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවේ
උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් අඩුවේ.
උඳු කිලෝව රුපියල් 60 කින් පහළට
කහ කිලෝව රුපියල් 100 කින් අඩුවේ
වියළි මිරිස් කිලෝව රුපියල් 25කින් අඩුවේ

ඉන්ධන මිලට සංශෝධන
දැනට ඩීසල් 95 පෙට්‍රල් 117 භූමිතෙල් 65 ලෙස අඩුකර ඇත.
භූමිතෙල් මිල තවත් රුපියල් 6 කින් එනම් රුපියල් 59 තෙක් අඩුවනු

නාමල්ගේ ජංගම හෝටලය, වාහන අංගනයට ගෙනවිත් දමා පළා යද්දී මාට්ටු.


රැස්වීම් කාමරයක් සහිත සුපිරි හෝටල් කාමරයක් ලෙස අභ්‍යන්තරය සකස් කරන ලද සුඛෝපභෝගී බස් රථයක් අද දින කිසිවකු විසින් විදේශ අමාත්‍යංශ වාහන අංගනයට ගෙන විත් දමාපළා යාමට උත්සහ ගෙන තිබෙනවා. පසුව එම පුද්ගලයන්ව විදෙශ අමාතයංශ ආරක්ෂක නිළධාරීන් විසින් අල්ලාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී පසුගිය වසරේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජය නායක හමුවට ප්‍රභුවරුන් වෙනුවෙන් බස් රථ දෙකක් විදේශ අමාත්‍යංහය විසින් ලබා ගෙන
තිබෙනවා. ඒ වෙනත්

Facebook ඇතුලු වෙබ් අඩවි ගණනක් එකවර Hack කලේ කව්ද?


පෙරේදා දවසේ Facebook, AIM, Hipchat, Instagram, MySpace සහ Tinder ඇතුළු වෙබ් අඩවි කිහිපයක්ම අඩාල උනා මතකද? ( 2015 - 01 - 27 ) ඊට හේතුව අදාල servers වලට හැකර්වරුන් පිරිසක් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමයි.

ඇත්තෙන්ම මේ වැඩේ කරලා තියෙන්නේ Lizard Squad නම් වූ Hacker කණ්ඩායම. හැබැයි මොවුන් Twitter සමාජජාල වෙබ් අඩවියට කිසිදු බලපෑමක් කලේ නෑ. ඒකට හේතුව ඔවුන් කියන විදියට ඔවුන්ගේ

හිස්ටින් එකක් අරන් ආපු M.G ගේ බෑන්ඩ් එක ‘OK’ (වීඩියෝ)


දෙරණ ඩ්‍රීම්ස්ටාර් 05 තරඟාවලියේ කිරුළු පැලදූ ‘හිස්ටින් එකක් වාගේයි අපේ මේ ජීවීතේ මල්ලී’ ගීතයෙන් මුලු මහත් ලංකාව තුලම ඉමහත් ජනප්‍රියතාවයකට පත් M.G. ධනුෂ්ක මේ දවස්වල ඔහුගේ හිස්ටින් එක

මහින්ද රාජපක්ෂගේ සුරතේ රැඳුණු බොහෝ දෙනකු හඳුනා නොගත් දිලිසෙන වස්තුවේ කතාව මෙන්න.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතේ දක්නට ලැබුණු දිලිසෙන ලෝහමය වස්තුවක් පිළිබඳව පසුගිය කාලයේ බොහෝ දෙනකු ගේ කතාබහට ලක්වුණා. දේශපාලන රැස්වීම් අමතන විට පවා එතුමන් මෙය සුරතේ තබාගෙන සිටි අයුරු බොහෝ දෙනෙක් දකින්නට ඇති.

බොහෝ දෙනෙක් මෙය හැඳින්වූයේ මහජනතාව වශී කර ගැනීමට හා ඔවුන් ආකර්ෂණය කරගන්න හැකියාවක් ලැබෙන බලගතු යන්තරයක් වශයෙනුයි. එතුමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මෙය හඳුන්වා තිබුණේ ‘වශී බෝලය’ කියලයි. අනුර කුමාර දිසානායක මහත්ත යත් පසුගිය කාලයේ මේ ගැන විවේචනාත්මකව කතා කළා. 

එක් එක් අය මොනවා කීවත් ඒක ගැන අපිම හොයා බලා විස්තරයක් දැනගන්න එක හැම අතින්ම හොඳයි කියලා හිතුණා. එහෙම හොයන කොට තමයි මේ විස්තරේ හොයාගන්න ලැබුණේ.

මේකට කියන්නේ වජ්‍රය කියලා


මේ අතේ තියාගෙන ඉන්න. අමුතු උපකරණයට කියන්නේ ‘වජ්‍ර’ කියලා. වජ්‍ර කියන්නේ සංස්කෘත භාෂාවේ වචනයක්. එහි ‘අකුණ’ වගේම ‘දියමන්ති’ කියන අරුතින් පළ වෙනවා ඒ අදහස් සැලකිල්ලට ගත්තොත් එයින් කියැවෙන්නේ කිසිම දෙයකට නවත්වන්න බැරි බලවේගයක්

අගවිනිසුරු මොහාන් ඉවත් කරයි - හිටියේ නීතියට පිටින් - යලි හිටපු අගවිනිසුරුවරිය පුටුවේ


අගවිනිසුරු මොහාන් පීරිස් නමැත්තා නීත්‍යාණුකූල ලෙස අගවිනිසුරු ධූරයට පත් කර නොමැති බැවින් අගවිනිසුරු ලෙස ඔහු ඉටු කරනු ලැබූ කාර්යයන්ගෙන් ඉවත් කර ඇති බවත් ඒ වෙනුවට හිටපු අගවිනිසුරු වරියට තම ධූරයේ කටයුතු කරගෙන යෑමට බාධාවක් නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දහවල් ලිපියක් මගින් දැනුම් දුන්නා.

ඉන්පසුව මීට මොහොතකට පෙර හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාර නායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරනයට පැමිණ වැඩ කටයුතු ආරම්භ කළා.

අගවිනිසුරු මොහාන් පීරිස් ඉල්ලා අස්වන තුරු නීතිඥයන් සිවිල් සංවිධාන පිරිස් වෘත්තීයවේදීන් 5000 කට ආසන්න පිරිසන් අද උදේ 8

විමල්ගේ නෝනා වසර 4කින් තරුණ වුනු හැටි. (පින්තුර සහ වීඩියෝ)


හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් සීඅයිඩිය පරීක්ෂණයක් අරඹා ඇති බව අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා හා රාජ තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම්ද

ජාත්‍යයන්තර චිත්‍රපටයක අඬනිරුවතින් රඟපාන්න කැමතියි - ඇඟ පෙන්නන එක ගැන යුරේනී කියයි


යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන යුරේනි නොෂිකා කියන්නේ අපේ රටේ තරුණ පරම්පරාවේ ගොඩ දෙනෙකුගේ හිත දිනාගත්ත කෙනෙක් නේ. මේ දවස්වල යුරේනිට පෙම්වතෙක් හම්බවෙලා කියලා කියන කතාව අපේ කනටත් වැටුණු නිසා මේ ගැන අහන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා.

හැබැයි යුරේනි නම් කියන්නේ තාම එයාට කොල්ලෙක් නෑ කියලා. ඔය අතරේම ගොඩාක් නළු නිළියෝ ප්‍රසිද්ධ වෙන්න කියලා තමන්ගේ ඇඟ

ෆේස්බුක් බිඳවැටුන හේතුව


ෆේස්බුක් බිඳ වැටුනේ හැකර් ප්‍රහාරයක් නිසා

ෆේස්බුක් ලොව පුරා බිඳ වැටීමකට ලක්වුයේ හැකර් ප්‍රහාරයක් හේතුවෙන් නිසා බව මේ වන විට හෙළිවී තිබෙනවා. හැකර් ක්‍රියාවන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන "Lizard Squad" නම් කණ්ඩායම විසින් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටින්ඩර් යන වෙබ් අඩවි වලට එල්ලවූ හැකර් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබෙනවා. 


මෙම හැකර්වරු කණ්ඩායම පසුගියදා මැලේසියන් ගුවන් සමාගමේ වෙබ් අඩවියටද හැකර් ප්‍රහාරයක් එල්ලකළ අතර ඔවුන්ගේ දත්ත මකාදමන

ෆේස් බුක් දැන් වැඩ.... බිඳ වැටුනට පස්සේ දාපු ට්විටර් කමෙන්ට් මෙන්න.


අද දහවල් පැය කිහිපයකට ලෝකය පුරා ජනප්‍රිය ෆේස් බුක් වෙබ් අඩවිය බිඳ වැටි තිබුණ අතර මේ වනවිට එම දෝෂය යථා තත්වයට පත් කර තිඛෙනවා. ඒ අනුව ලංකාවේ ෆේස් බුක් පරිශිලකයන්ටත් එහි පිවිසීමේ අවස්ථාව දැන් නැවත උදාවුණා.

අද කාලයේ පරම්පරාව හා ෆේස් බුක් අතර පවතින දැඩි සම්බන්ධය මෙම බිඳ වැටුණ අවස්ථාවෙන් හඳුනාගත හැකිවූ අතර එම අවස්ථාවේ වැඩි දෙනෙකු ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ හුවමාරු කරගත් සටහන් ඔස්සේ

ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්


ලොව පුරා ජනප්‍රිය සමාජජාල වෙඩ් අඩවියක් වන ෆේස්බුක් හි මේ වන විට හදිසි බිඳවැටීමක් සිදුව ඇති බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ බොහෝ රටවල්වලට මේ වන විට එයට පිවිසීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

ගංගාරාමයේ ඇතාට කැත විදිහට සලකන වීඩියෝව නිසා ගංගාට අලුත් ඇත්ගොව්වෙක්


කොළඹ, ගංගාරාම විහාරස්ථානයේ වෙසෙන ගංගා නැමැති අලි  පැටවාට ඇත්ගොව්වා විසින් පහරදෙන අයුරු විදහා දැක්වෙන වීඩියෝවක්  අප වෙබ් අඩවිය වෙතින් පළ කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් එම විහාර ස්ථානයේ දායක සභාව අප වෙත පැහැදිළි කිරීමක් එවා තිබෙනවා.

මේ පිළිබඳව තවදුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඒ අදාළ වීඩියෝවේ සඳහන් වූ පරිදි අලියාට අකාරුණික ලෙස පහරදුන් එම ඇත්ගොව්වා සේවයෙන් ඉවත් කළ බවයි.

එසේම අලියාගේ සේවය සඳහා මීට පෙර සිටි පළ පුරුදු ඇත්ගොව්වෙකු (නවම් රාජා නැමැති ඇතාගේ ඇත්ගොව්වා – ඇතා මීට ඉහත මියගොස් ඇත) යළි සේවයට ගෙන්වා ගත්  බවද ගංගාරාම විහාරයේ දායක සභාව

බොරැල්ලේ ගහපු නළු නිලියන්ගේ ක්‍රිකට් තරඟයේ පින්තුර


"ඩයලොග්ස්ටාර් ෆෙන්ඩ්ස් ක්‍රිකට් සික්සර්”  නළු නිලි ක්‍රිකට් තරඟය 25 දිනයේ බොරැල්ල පී සරා ක්‍රීඩාංගණයේ දී පෙරවරු 10 සිට දවස පුරා පැවැත්වුණා. 

එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්. 

කඩේකින් තේ බොන මන්ත්‍රී නාමල්


හම්බන්තොට වලස්මුල්ල ප්‍රදේශයේ තේ කඩයකින් තේ කෝප්පයක් බොමින් සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මෙම ඡායාරූපය ඔහුගේ

ටොරන්ටෝවේ කුප්‍රකට දේපළ වෙලදාම් ඒජන්ත වසන්ත අබේසිරි යළිත් හොරකමේ

ටොරන්ටෝවේ කුප්‍රකට දේපළ වෙලදාම් ඒජන්තයෙකු වන වසන්ත අබේසිරි නැමැති පුද්ගලයා විසින් ටොරන්ටෝ විහාරයට , බ්‍රැම්ටන් බෞද්ධ පන්සලට හා මිසිසාගා පන්සලට ආධාර පිණිස කියමින් වංචනිකව ලංකාවේ ධනවත් බෞද්ධයන් ගෙන් ආධාර මුදල් එකතු කොට තිබෙන බවට වාර්තා වේ.

මීට ඉහතදීද මෙම පුද්ගලයා විසින් ශ්‍රී ලාංකික සංක්‍රමනික යන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට පොරොන්දු වී මුදල් වංචාවක නිරතවී තිබුණු බවට හිටපු කොන්සල් ජෙනරාල් කරුණාරත්න පරණවිතාන මහතා විසින් පරීක්‍ෂණයක්ද පවත්වා තිබුණි. වසන්ත අබේසිරි නැමැත්තා මොන්ට්‍රියල් බැංකුවේ  Bank of Montreal (BMO)සේවය කළ අයෙක් වන අතර ඔහු බැංකු සේවයෙන් නෙරපා හැර ඇත්තේ වංචනික චෙක්පත් ගණුදෙනුවක් හේතුවෙන් බව හෙලිවී ඇත​.

මොහු  කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන්ගේ අත්සන ඇතුළු අනෙකුත් විහාරාධිපති

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා මෙසේ ඉදිරිපත් කරමු.

සෝමරත්න දිසානායකගේ මාධ්‍ය හමුවේ විස්තර මෙන්න - නැකත්කරුවන් දොට්ට (වීඩියෝ)


යහපත් වෙනසක් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ඉදිරි කටයුතු මෙහෙයවන ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත් වූ තමාට ඇතැම් පිරිස් කරනු ලබන චෝදනා වලට පිළිතුරු දීම සඳහාත් රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා වන සෝමරත්න දිසානායක මහතා විසින් ඊයේ දිනයේ කෝට්ටේ සෝලිස් හෝටලයේ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. 

එහිදී අදහස් පලකොට සෝමරත්න දිසානායක මහතා කියා සිටියේ ජාතික රූපවාහිනියේ මින් ඉදිරියට ජෝතිෂ්‍ය සම්බන්ධ කිසිදු දෙයක්

මට විලංගුලා රාජපක්ෂලා සෙලින්කෝව කොල්ල කෑවේ මෙහෙමයි - ආයේ දුන්නොත් ගොඩ දානවා


ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම විසින් සිදුකරන ඇතැයි කියන රුපියල් බිලියන 26 ක් පමණ වන මූල්‍ය වංචාවට ප්‍රධාන සැකකරු වූ එවක සෙලින්කෝ සමුහයේ සභාපතිවරයා වූ ලලිත් කොතලාවල මහතා සිය ව්‍යාපාර කඩාවැටීම හමුවේ මෙතෙක් හෙළි නොවූ කරුණු පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබෙනවා. 

ඔහු පවසන ආකාරයට ඔහු සතුව තිබූ සුවිසල් වත්කම් තුලින් අගතියට පත්වූ 9128 ක් වූ පිරිසට පහසුවෙන් ඔවුන්ගේ තැන්පතු මුදල් ගෙවීමට

නාමල්ට අසාධ්‍යයි ජිවිතේ බේරාගන්න අක්මාවක කොටසක් බද්ධ කරන්නම ඕනෙලු.


නාමල් උඩුගම ඔබ ආදරය කරන ජනප්‍රිය ගායකයෙක්. පසුගිය දවසක අපි ඔබට නාමල් උඩුගම ගැන සංවේදී කතාවක් කිව්වා. ඒ තමයි නාමල් තදබල විදිහට රෝගී වී සිටින බව. ඒ වගේම නාමල් වෙනුවෙන් අක්මාවක කොටසක් පරිත්‍යාග කළ හැකි පින්වත් කෙනෙකුගේ උදව් උපකාර පවා අපි ඉල්ලුවා.

අපි එහෙම කිව්වේ ඒ වෙද්දිත් නාමල්ට ඒ වෙනුවෙන්  සූදානම් වන ලෙස වෛද්‍යවරු අනතුරු හඟවා තිබූ නිසයි. අපිට එහෙම කියලා ගත කරන්න පුළුවන් වුණේ සති කීපයයි. මෑතක දවසක මට රුවන්ති

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


පහුගිය සතිය පුරාවටම එකේ සිද්ධ උන හරි හරි වැඩ සේරම එකම තැනකින් බලාගන්න අදත් ඔන්න එහෙනම් බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun පහතින් බලන්න.

වෝල්ට් 11000 ක කරන්ට් එකක්වත් නොවදින ඉන්දියාවේ තරුණයා


අති ප‍්‍රබල විදුලි ධාරාවක් සිරුර හරහා ගමන් කළද කිසිදු හානියක් හෝ ආපදාවක් හෝ සිදුනොවන තරුණයෙක් ඉන්දියාවේ  සිටී.

දීපක් ජන්ග්රා නම් වන මේ තරුණයා 16 හැවිරිදිය. සාමාන්‍ය පුද්ගලයෙ කුට ක්ෂණික මරණයක් අත්කරදෙනු ඇති විදුලි ධාරාවක් ගෙන යන රැහැනක් තම දිවේ,ඇගේ තබා ගැනීම ඔහුට සෙල්ලමක් වැනිය. රැහැන ඔහුගේ ඇගෙහි ගැටෙන තැනින් ගිණි පුපුරු පැන්නද පිළිස්සුමක්

හිටපු ජනපති ආර්යාවගේ උපන්දිනේට නාමල් ගත් සෙල්ෆිය


හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරු ඊ. පී. වික්‍රමසිංහ

අනතුරෙන් යතුරුපැදිය විදුලි කණුවක් උඩ ගිය හැටි (වීඩියෝ)


අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පසු විදුලි කණුවක් උඩටම ගොස් නතර වීමේ පුවතක් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

වෙ‍ලේ සුදාගේ කුඩු විකුණූ හිටපු ‍පොලිස්පතිට සහ මන්ත්‍රීට මොකද වෙන්නේ...?


මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන වෙ‍ලේ සුදා සමග සමීප ලෙස සම්බන්ධකම් පවත්වමින් මිලියන ගණනින් මුදල් සහ දේ‍පොළ ඔහුගෙන් ලබාගෙන ආරක්ෂාව හා රැකවරණය  සැලසූ බව හෙළිවන  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, හිටපු පොලිස්පති වරයෙක් ඇතුළු ‍පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  සූදානමින් සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකවරයෙකි. ඉදිරි සති දෙක ඇතුළත ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකි වෙතැයි පොලීසිය විශ්වාසය පළ කරයි. එම

නාමල්ගේ පිහිටෙන් සරසවි ගිය තරුණියගේ ඉරණම (වීඩියෝ)


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රවේශය අයදුම් නොකළ ශිෂ්‍යාවක විවෘත විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව උසස් අධ්‍යාපන
අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිටිය අවස්ථාවේදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්. මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනියගේ පත්වීම දේශපාලන පත්වීමක් බවට

ගූගල් වලින් සෙක්ස් සෙවූ කිරුළ ලංකාවෙන් ගිලිහේ - වැඩිපුරම සෙක්ස් සෙවූ නවතම වාර්තාව මෙන්න


ගූගල් ට්‍රෙන්ඩ්ස් වෙබ් අඩවියට අනුව පිට පිට වසර හතරක් වැඩිපුරම සෙක්ස් සෙවූ රට ලෙස ලංකාව නම් කොට තිබුණා. ගූගල් වලින් වැඩිපුරම සෙක්ස් සොයා ඇත්තේ ලංකාව වූ පුවතට සෑම වසරකම ජනමාධ්‍ය මගින් නොඅඩුව ප්‍රචාරයද ලැබුණා. 

නමුත් ලෝකයෙන්ම සෙක්ස් සොයා ඇත්තේ කුමන රටද යන්න සෙවීමට ගූගල් ට්‍රෙන්ඩ්ස් වාර්තා ප්‍රමාණවත් නොවන අතර වෙනත් යෙදුම් ඔස්සේ ද කරනු ලැබූ ඒ ආශ්‍රිත සෙවුම් මෙන්ම වෙනත් කරුණු සැලකීමෙන් අනතුරුව යම් කිසි දෙයක් සම්බන්ධව වැඩිපුර ගූගල් ඔස්සේ සෙවූ රට සෙවීමට පාදක වේ.

ඒ අනුව ලෝකයේ වැඩිපුරම "සෙක්ස්" සෙවූ රටවල් දහය පිලිබඳ වාර්තාවක් ගූගල් විසින් නිකුත් කොට තිබේ. එම වාර්තා වලට අනුව සෙක්ස් සෙවීමේ වාර්තා අසලකවත් ශ්‍රී ලංකාව නොමැත. ගූගල් විසින්

වැසිකිළියක්‌ තුළ රහසේ දරුවකු බිහිකළ තරුණිය


වැසිකිළියක්‌ තුළ රහසේ දරුවකු බිහිකළ අවිවාහක තරුණියකගේ දරුවා බරපතල තුවාල හේතුවෙන් දික්‌ඔය රෝහලෙන් නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කොට ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ බගවන්තලාව ලොයිතෝවත්ත පදිංචි 24 හැවිරිදි එම තරුණ මව අධික රුධිර වහනය හේතුවෙන් බරපතලව රෝහල් ගත කොට තිබෙන බවයි.

සිය මාමාගේ නිවසට ගොස්‌ ඇති මෙම තරුණිය වැසිකිළි යන බව පවසා පැය 2 කට අධික කාලයක්‌ වැසිකිළිය තුළ සිටින විට දරුවකුගේ හැඬුම් ශබ්දයකට නිවැසියන් වසා ඇති වැසිකිළියේ දොර කඩා බලන විට ඇය

පෙට්‍රල් රුපියල් 33 කින් ඩීසල් රුපියල් 16 කින් ඊයේ 21 රෑ සිට පහළට


නව රජය බලයට පත්වීමෙන් පසු ප්‍රථම මිල සංශෝධනයක් සිදු කරමින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් පහත දැමීමට තීරණය කොට ඇත. ඒ අනුව ඉන්ධන මිල පහත දමා ඇති අයුරු පහතින්.

වත්මන් රුපවාහිනී සභාපතිවරයා වන සෝමරත්න දිසානායක මාධ්‍ය හමුවක් කැඳවයි.


යහපත් වෙනසක් සඳහා ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ ඉදිරි කටයුතු මෙහෙයවන අකාරය පිලිබඳ ජනතාව දැනුවත් කිරීමට සහ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අභිනව සභාපතිවරයා වශයෙන් පත් වූ තමාට එරෙහිව ඇතැම් පිරිස් විසින් කරන චෝදනා ගැන සාකජ්ජා කිරීමට ආචාර්ය සෝමරත්න දිසානායක මහතා විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබෙන බව හොට් ඇන්ඩ් ‍‍ෆාස්ට් නිවුස් වන අපට ලිපියක් එවා තිබෙනවා.

එම ලිපිය පහතින්.

හිටපු ජනාධිපති පරාජය වීමට හේතුව හෙළිවේ (වීඩියෝ)


2015 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට

හිටපු ජනපතිගේ පරාජයෙන් වැඩිපුරම දුක්වූ කලාකරුවා.


පසුගිය ජනපතිවරණ සමයේ කලාකරුවන්ද ජනාධිපතිවරණ අපේක්ෂක යන් දෙදෙනා දිනවීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළා. ඒ අතර ඉරාජ් වීරරත්න විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යලි බලයට පත්කිරීම සඳහා ලක්ෂ හයකට අධික රසික පිරිසක් සිටින ෆේස් බුක්

මෙච්චර කල් දේශපාලනේ කළා. පළවෙනි වතාවට තමයි අපේ ගෙදර සර්ච් කළේ - (වීඩියෝ)


දේශපාලන පළිගැනීම් වැළැක්වීමට වහාම කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මහ නුවරදී අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව

ජෙරමි රෙනර් ප‍්‍රසිද්ධියේ ජෙනිෆර්ගේ පියයුරු ගැන කියූ කතාව (Video)


පසුගියදා පැවති 72 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත‍්‍රිය ඉතාමත් වර්ණවත් ආකාරයෙන් පැවැත්වුනා. මෙහිදී වැඩිදෙනාගේ අවධානය යොමු වුනේ සුපිරි ගායිකා ජෙනිෆර් ලෝපේස් දෙසටයි. 

ඒ ජෙනිෆර් එම සම්මාන උළෙලට සැරසී සිටි ඉදිරිපසින් නිරාවරණය වූ ගවුම් විලාසිතාව නිසයි. ඒ අතර ජෙනිෆර්ට තවත් අපූරු සිදුවීමක් වුනා. 

හොදම නළුවා වෙනුවෙන් සම්මානය ලබා දීමට ජෙනිෆත් හොලිවුඩ් නළු ජෙරමි රේනර්ත් වේදිකාවට පිවිසියා. එහිදී සම්මානය ලබාදීමට ප‍්‍රථම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ගැන ඇතිවූ කතාබහේදී ජෙරමි සියල්ලන් ටම ඇහෙන්නට පැවසුවේ ජෙනිෆර්ට සුන්දර පියයුරු යුවලක් ඇති බවයි.

එහි දර්ශන පහතින් බලන්න…

පිස්සුද පුතා... මට මගේ ජීවිතේ නැතිකරගන්න බෑ, ජනතාවගේ ප්‍රශ්න මට වැදගත් නෑ - චන්ද්‍රසිරි



අනාවැකිය වැරදුණ පසු ගිය සතියේ මාධ්‍ය මග හරිමින් සිටි චන්ද්‍රසිරි බණ්ඩාර එක් පුවත්පතකට පමණක් කියා සිටියේ තමා ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ නැවත ජයග්‍රහණයට පත්වන බව කිව්වේ ජනතාවට උනන්දුවක් ඇති කිරීමට මිස ඇත්තට නොවන බවකි.

පසුගියදා රූපවාහිනී නාලිකාවකින් ජ්‍යොතිෂ්‍ය අනාවැකියක් ලෙස කී දේ වැරදුණොත් ප්‍රසිද්ධියේ වෙඩිතබාගන්නා බවද කියා සිටියා. පසුගිය සති අන්ත පුවත්පතකට නැවත ඒ ගැන අදහස් දක්වන ඔහු ඊටත් වෙනස්

"Our Salute" මෛත්‍රීතුමනි….!!!


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තේරීපත්වීමෙන් පසුව සිදුකළ මුල්ම කටයුතු අතර වෙබ් අඩවි බාධාවන් ඉවත් කිරීමද වේ. එය යහ පාලනයක් ඇති කිරීමට ඔහු විසින් ගනු ලැබූ කදිම උත්සාහයක් ලෙස අප දකින අතරම එය අගය කරන්නෙමු.

තවද ඒ වෙනුවෙන් අප ස්තූති කරන්නෙමු. කාලයක් රාජපක්ෂ දුර්දාන්ත පාලනයේ උදහසට ලක්ව සිටි මාධ්‍ය වේදීන්ට යළි සිය රටට එන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය වරයා කළ ආරාධනයට ද අප ඉතා සතුටු වුනෙමු.

කෙසේවවුද ඒ ආරාධනය කනගාටුවෙන් වුවද අපට ප්‍රතික්ෂේප කරන්නට සිදුව ඇත්තේ රාජපක්ෂ පවුල් පාලනය පමණක් පාලන බලයෙන් ඉවත් වුවද ඔවුන්ගේ ඉඳුල් කමින් ජනතාව හා මාධ්‍ය පෙළන ලද පුද්ගලයන්

මලයා පැරදුනේ රටේ වාසනාවට යන ප්‍රවෘත්තිය පිළිබඳ කථානායකතුමාගේ ප්‍රතිචාරය!


‘‘මලයා පැරදුනේ රටේ වාසනාවට, චමල් කියයි'' යනුවෙන් පළවූ ප්‍රවෘත්තියේ අසත්‍යතාවය සම්බන්ධයෙන් ගරු කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමා සිය මාධ්‍ය අංශයට අදහස් දක්වා තිබෙනවා.

ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමා එවැනි කිසිදු ප්‍රකාශයක් සිදුකර නැති බවත්, එතුමා විසින් සිදු කරන ලදැයි කියන ඉහත ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තහවුරු කරනු කැමැත්තෙමි. 

එසේම මෙවැනි අසත්‍ය ප්‍රකාශ මගින් වෙබ් අඩවි හරහා අන්තර්ජාල පාඨකයා නොමග යැවීම පිළිබඳව ගරු කථානායකතුමා කණගාටුවන බව බවත්, වගකීමකින් තොරව වෙබ් අඩවි විසින් කරනු ලබන මෙම ප්‍රකාශය

මාත් මේ ඉන්නෙ හොඳ සමලිංගික කෙල්ලෙක් හම්බවනකම් තමයි.


වර්තමාන හින්දි සිනමාවේ වඩාත්ම සාර්ථකව නැඟී එන නිළිය ලෙස සිනමා විචාරකයන් නර්ගීස්ව හඳුන්වන්නේ ඇය රඟපෑ චිත්‍රපට සියල්ලම අතිසාර්ථක වූ නිසයි. මර්ඩන්, මැඩ්‍රාස් කැෆේ, මේ තේරා හීරෝ, රොක් ස්ටාර්, ජමෙයිකා ක්වීන් චිත්‍රපටවල රඟ පෑ නර්ගීස් Koffee With Karan වැඩසටහනට සහභාගි වෙමින් දැක්වූ අදහස් මේ.

ඔබට ඉන්දියානු පෙනුමක් නෑ කියලා රසිකයන් කියනවාද?
මගේ අම්මා චෙකොස්ලෝවැකියානු කාන්තාවක්. ඒත් තාත්තා පාකිස්තානු ජාතිකයෙක්. ඒ කොහොම වුණත් මම ඉන්දියාවේ. මට තියෙන්නේ ඉන්දියානු පෙනුමක්.
.
අම්මයි තාත්තයි විදේශිකයන් වෙලා ඔබ ඉන්දියානු නිළියක් වුණේ කොහොමද?
මගේ අම්මටයි තාත්තටයි දෙන්නටම හරියට ඉංග‍්‍රිසි කතා කරන්න බෑ. ඒත් අපි ඉන්දියාවේ පදිංචියට ආවා. මම මෝස්තර නිරූපණයට එකතු

මන්ත්‍රීවරයෙකු පාරේ දනගස්වන මාධ්‍යට නිකුත් නොවූ තෙවරප්පෙරුමගේ වීඩියෝව


මතුගම - අගලවත්ත ප‍්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් ඇතිකළ සිදුවීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.

සමරසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අවස්ථාවක එම ස්ථානයට පැමිණි පාලිත තෙවරප්පෙරුම මහතා සහ ඔහුගේ

ඡන්දය දවසේ මහ රෑ කොළඹ වෙන්නට ගිය මහා විනාශය වැළකී ගිය හැටි


‍ලේ සාගරයක ගිල්වා හෝ සත්‍යය යටපත් කළ නොහැකි බවට තේරුම් ගැනීම හේතුවෙන් මහා විනාශයක් ගිය සිකුරාදා (09) අලුයම වැළකී ගිය බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේය. ජනපතිවරණය පැවැති ඉකුත් අට වැනිදා මැදියම් රැයේ මුල් විනාඩි කීපය ගෙවී ගියේ දෙපාර්ශ්වය අතර ජය හා පරාජය දෝලනය වෙමිනි. 

මුලින් ප්‍රකාශයට පත්කෙරුණු තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් ඉදිරියෙන් සිටියේ මහින්ද රාජපක්ෂය. නමුත් එය සමරමින් ඔහු ජය පැන් බිමටත් මත්තෙන් ජයග්‍රහණය එකවරම මෛත්‍රීපාල සිරිසේන දෙසට දෝලනය විය. එතැන් සිට ඡන්ද ගොඩ පිරුණේ ඔහුගේ නම ඉදිරියෙනි. 

මෛත්‍රීපාල සිරිසේන ගලඋඩ සටනින් ජය ලබතැයි මහින්ද රාජපක්ෂ අපේක්ෂා නොකළේය. ඔහු ජනපති සටන ඇරඹුවේ වෝටර්ලූ සටනට ගිය නැ‍පෝලියන් බොනපාට් සෙනවියා සේය. මක් නිසාද යත් ජනපති

ගංගාරාමයේ ඇතාට සලකන හැටි මෙන්න (වීඩියෝ)


ගංගාරාම විහාරස්ථානයේ සිටින ඇතාට හිංසාකාරී අයුරින් බීමත්ව සිටින ඇත්ගොව්වෙකු විසින්  සලකන අයුරු වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. 

එම වීඩියෝව පහතින් බලන්න.

වෙලේ සුදාගේ කට උත්තරයෙන් දුමින්ද සිල්වා කොට උඩ යන ලකුණු..


කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ අංක එකේ හෙරොයින් ජාවාරම්කරු වන වෙලේ සුදා නොහොත් ගම්පොල විදානලාගේ දොන් වසන්ත කුමාර, ඔහු හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අතර ඇති සම්බන්ධය සහ හෙරොයින් ජාවාරම් සිදුකළ ආකාරය රහස් පොලීසිය හමුවේ අනාවරණය කිරීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ රහස්