Ads 468x60px

.

ෆේස්බුක් වලින් මඩ ගැහුවොත් වෙන දේ


පසුගිය ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීමේ අරමුණින් ෆේස්බුක් ගිණුමක් මෙහෙයවූ දිසානායක මුදියන් සේලා ගේ සුජිත් නිලන්ත නම් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) චෝදනා දෙකක් යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරුවා.

අසභ්‍ය වචන ෆේස්බුක් ගිණුම් වලට යොමුකරමින්  කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාවකගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම, එම කාන්තාවගේ ඡායාරූප ඇයගේ කැමැත්තකින් තොරව

සොයුරාගේ අවමගුලට ජනාධිපති සහභාගී නොවූ හේතුව මෙන්න...


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරා වන ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු ඊයේ (30) පස්වරුවේදී පොළොන් නරුව පොදු සුසාන භූමියේදී සිදුකෙරුණ අතර, ජනාධිපති

පසුගිය 28 වැනිදා රෑ 8.30 ට ලොවපුරා විදුලි විසන්ධිය කියන අතුරු කතාව


වැඩි දෙනා සැලකිල්ලට නොගත්තා වූද වැඩි දෙනා කිසිදු සොයා බැලීමක්‌ නැතිව අත්හැර දමනු ලැබුවා වූද අසිරිමත් සිද්ධියක්‌ ඉකුත් 28 වැනිදා ජාත්‍යන්තර මට්‌ටමින් සමරන ලදී. ඒ වූ කලී 28 වැනිදා රාත්‍රියේ 8.30 සිට 9.30 දක්‌වා පැවැත්වුණ පෘථිවි පැය සැමරුමය. 

අර්ත් අවර් හෙවත් පෘථිවි පැය සැමරුම යනු ලෝක පරිසරය සුරැකීම සඳහා ජනතාව තුළ දැනුවත් භාවයක්‌ ඇති කරනු පිණිස පිහිටුවන ලද්දකි. මෙහිදී සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ පැයක කාලයක්‌ තුළ විදුලි පහන් නිවා තැබීමය.

මේ අනුව ඉකුත් 28 වැනිදා රාත්‍රියෙහි දියුණු රටවල් සියල්ලෙහිම පාහේ පිහිටි උස ගොඩනැඟිලිවල විදුලි පහන් පැයකට නිවා දමන ලදී. සාමාන්‍ය ගණන් හිලව් වලට අනුව ලෝක ජනතාවගෙන් බිලියන 100 කට වැඩි

ගණිතය අසමත් නිසා සාරියකින් ගෙල වැළලා ගෙන මියගිය සිසුවිය


අද දිනයේ 2014 වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් වුණා. එය නිකුත් වීමත් සමඟම සිදුවූ සෝචනීය පුවතක් මේ වන විට ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ගණිත විෂය සඳහා දෙවන වරට පෙනී සිටි ශිෂ්‍යාවක් ඉන් අසමත්වීම හේතුවෙන් නිවසේ විදුලි පංකාවේ සාරියක් ආධාරයෙන් ගෙල වැළලා

ජනපති සොහොයුරාට අවසන් ගෞරව දක්වන්න නාමලුත් ඇවිත්


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. පොරොව පහර කින් තුවාල ලබා දින කිහිපයක් රෝහල්ගතව සිටි එ් මහතා මියගියේ

වාර්තාකරුවෙක් ක්ලාක්ගෙන් Sex ගැන අහලා – ක්ලාක් බිරිඳගෙන් අහන්න කියලා (වීඩියෝ)


විදේශ මාධ්‍ය ආයතනක වාර්තාකරුවෙකුගේ දිව පැටලීමක් හේතුවෙන් ඇති වු හාස්‍ය ජනක අවස්ථාවක් මේ දිනවල අන්තර්ජාලය පූරා ජනප්‍රිය වෙමින් පවතිනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරඟය අතරතුරදී ඕස්ට්‍රේලියාව විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පරාජය කිරීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී මෙම හාස්‍ය ජනක සිදුවීම සිදුවී තිබෙනවා.

එම අවස්ථාවේදි විදේශ මාධ්‍ය ආයතනක වාර්තාකරුවෙකු විසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක්ට ප්‍රශ්නයක් යොමු කර ඇත. එම වාර්තාකරුට මයිකල් ක්ලාක්ගෙන් අසන්නට අවශ්‍ය වී තිබුණේ ” You had tremendous success” යනුවෙනි.

නමුත් Success යන වචනයට  කියැවුණේ You had tremendous sex ලෙසයි. එම අවස්ථාවේදී සභාවේ සිටි සියලුම පුද්ගලයින් සිනාසෙන්නට වු අතර මයිකල් ක්ලාක් සිනාසෙමින් එයට පිළිතුරු දී ඇත්තේ  එය මගේ බිරිඳගෙන් ඇසිය යුතු බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Full Tank පෙට්‍රල් ගහන්න එපා !


වාහනේට Full Tank පෙට්‍රල් ගහන එක හොදයිද ?

ඔයා දැකලා ඇති ඉන්ධනහල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා. අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා.

පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. ඒ නිසා ඒ වගේ වෙලාවට Full Tank පෙට්‍රල් ගහන එක එච්චර හොඳ නැහැ.

මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ තවත් අවාසි තිබෙනවා. පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්‍රීයව නවතින

අද සිට නොමිලේ WI-FI ලැබෙන්නේ මෙහෙමයි


මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථානවල නොමිලේ වයිෆයි කලාප ඇති කිරීම අද ආරම්භ වනවා. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ කොළඹ කොටුව දුම්රියපොලින් ආරම්භ කරන මෙම වැඩපිළිවෙළ ක්‍රමයෙන් රටපුරා ව්‍යාප්ත කරන බවයි.

එ් අනුව අදාළ ස්ථානවලදී අන්තර්ජාල පහසුකම් නොමිලයේ ලබා ගැනීමට මහජනතාවට හැකිවනු ඇති. රාජ්‍ය සේවා ජංගම දුරකතනයෙන් ලබාදීම හෙවත් එම්. ගවර්මන්ට් නමැති ක්‍රමය ශ්‍රී ලංකාවේද ඇති කිරීම

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු ලබන සඳුදා


පසුගිය  26 වෙනි දා ඔහුගේ මිතුරෙකු සමග ඇති කරගත් ආරවුලකින් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු ලබන සඳුදා (30) සවස තුනට පොලොන්නරුවේ පොදු සුසාන  භූමියේදී සිදු

නොමිලේ වයි-ෆයි සඳුදා සිට ඔබට අතට


නොමිලේ රැහන් රහිත අන්තර්ජාල පහසුකම් (වයි-ෆයි) ලබාදීමේ පළමු අදියර ලබන සඳුදා (30දා) කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයෙන් ආරම්භ කරනු ලැබේ. ඒ අනුව ලබන සඳුදා (30දා) පෙරවරු 9.30ට කොළඹ

ඔයාගේ ඔෆිස් එකේ ඉඳන් මැච් එක බලන්න බැරිද මෙන්න විසඳුම


2015 ක්‍රිකට් ලෝක කුසලානයත් සමඟ බොහෝ ක්‍රිකට් ලෝලීන් තමන්ගේ දෛනික කටයුතු වලින් මදක් ඈත් ඒ ලෝක කුසලාන තරගාවලිය සදහා අවධානය යොමු කර තිබෙනවා.

නමුත් තමන් සේවය කරන සේවා ස්ථානයේ රාජකාරියට බාධාවක් නිසා ඒ සදහා අවසර නොමැතිවීමට පුළුවන්. එම නිසා ක්‍රිකට් ලෝලීන් හට

ෆුල් ෆේස්‌ හෙල්මට්‌ ප්‍රශ්නයට හොඳම විසඳුම මෙන්න...


ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම අප්‍රියෙල් 02 වැනිදා සිට නැවතත් ක්‍රියාත්මක වීමට යන බව දැන ගන්නට තිබේ. ඒ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක විසින් ඊයේ (25 දා) උදේ හෙළිදරව් කරනු ලැබ ඇත. ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම් කිරීම මෙයට මසකට පමණ ඉහතදී ද සිදු විය. 

එහෙත් අභ්‍යන්තර ආරක්‍ෂාව සහ පොලිසිය භාර ජෝන් අමරතුංග ඇමැති තුමා මැදිහත් වී එම තහනම තහනම් කරවීය. මේ වන විට එම තහනම

ගුරුවරියගේ පින්තූර ෆේස්‌ බුක්‌ ගිණුමේ ඇසැබි පින්තූර හැදූ සිසුවා...


ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකගේ ඡායාරූප රැගෙන ඒවා අසභ්‍ය අයුරින් සකස්‌ කොට මුහුණු පොතේ ගිණුමක පළකළ 11 වසරේ සිසුවකු පිළිබඳ පුවතක් ගම්පොළ පොලිසියෙන් අප වෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පාසලෙන් ගිය විනෝද චාරිකාවකදී මෙම සිසුවා එම ගුරුවරියගේ ඡායාරූප ගෙන

තාත්තා චන්ද්‍රිකා මැතිනියට බැන්නේ මට මෝඩ පුතා කිව්ව නිසයි - ගණිකා මඩමක් දෙකක් තිබ්බට මොකද වෙන්නේ - මාලක සිල්වා


කොළඹ රාත‍්‍රි සමාජශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. 

අධිකරණයෙන් පිටව යන මොහොතේ මාධ්‍ය ඇමතූ මාලක සිල්වා කියා සිටියේ තමා නියත වශයෙන්ම දේශපාලනයට පැමිණෙන බවය. එහිදී අදහස් දැක්වූ මාලක සිල්වා කියා සිටියේ මෙවැන්නකි.

"මට ලංකාවේ ජීවත්වෙන්න ඕන .මේ දාලා තියෙන සමහර කොන්දේසි නිසා මට ලංකාවේ ජිවත් වෙන්න බෑ ..මම පහුගිය කාලේ වැරදි කරලා ඇති .එත් අන්තිමට කරපු දේට මං වැරදි නෑ.මම බරපතල විදිහට ගුටි

නොගැලපෙන වැරදි Bra Size නිසා හැදෙන ලෙඩ


නිවැරදි ඇඳුම් පැළඳුම් තෝරා නොගැනීම ඔබේ පෙනුමට හානියක් වනවා වගේම විවිධ අපහසුතාවන් ඇති වීමටත් හේතුවක් වනවා. කාන්තාවන් අතර බහුලව පවතින කොන්දේ අමාරු බෙල්ලේ අපහසුකම් පපුව කැක්කුම් වැනි බොහෝ අසනීප තත්වයන්ට මුලික හේතුවක් ලෙස ඔවුන් නොගලපෙන යට ඇඳුම් භාවිතය හේතුවක් වන බව සොයා ගෙන තිබෙනවා.

මෑතකදී කරන ලද සමීක්ෂණයකින් ඔප්පු වී තිබෙන්නේ කාන්තාවන් තම තිසරපට නිවැරදි ප්‍රමාණයෙන් තෝරා නොගැනීමේ වරද නිසා බොහෝ අසනීපයන්ට ගොදුරු වීමේ අවදානමක සිටින බවයි. කාන්තාවන් ගෙන් 70-80 % දෙනා තමාට ගැලපෙන Bra Size එක ගැන දැනුවත් නැති බවත් ඔවුන් සොයා ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ඔවුන් අතර වරින් වර ඇති වන හිස රුදා, කොන්දේ සහ බෙල්ලේ වේදනා සහ ඇවිලිලි තත්වයන් වගේම හුස්ම ගැනීමේ අපහසුතා සහ අකලට පියයුරු එල්ලා වැටීම් පවා ඇති වනවා.

මිට අමතරව ඔවුන් අතර සමේ ආසාදන සහ දද පවා ඇති වී ඇති බවත් ඔවුන් කියා සිටිනවා. මේ නිසා තමන්ට ගැලපෙන යට ඇඳුම් තෝරා ගැනීමටත් එය තමන්ට ගැලපෙන ආකාරයට සකස් කරගැනීමටත් කාන්තාවන් දැනුවත් විය යුතු බවයි ඔවුන්ගේ මතය.

නිවැරදි Bra Size එක සොයා ගන්නා ආකාරය මෙන්න…

නුගේගොඩ කේස් එකට ආක්ෂාට වරෙන්තු


නිරූපිකාවක් වූ හංසි සිතාරාට නුගේගොඩ සැලුන් එකක් තුලදී පහර දී ඇගේ වටිනා ජංගම දුරකථනය සොරා ගැනීම සම්බන්ධයෙන් ඇප මත

හිරුණිකා නැවතත් පෙම්වතියක් බව ෆේස්බුක් ඔස්සේ හෙළිකළ ආකාරය


බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය තමාට ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බව සිය පුද්ගලික ෆේස්බුක් ගිණුම මගින් ප්‍රසිද්ධියට පත්කොට තිබෙනවා. 

මීට පෙර ඇගේ පෙම්වතා වූයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ පුතු වන රන්දිම ගමගේ සමග වන අතර පසුව එම සම්බන්ධතාවයට හිරුණිකා විසින් තිත තබා තිබුණා. 

තමාගේ පෙම්වතා දේශපාලන ක්ෂේත්‍රයේ නිරත වන්නෙක් විය යුතු බවට මෙයට පෙර හිරුණිකා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබුණා. ඇය මේ සම්බන්ධව ෆේස්බුක් ඔස්සේ හෙළිකළ ආකාරය පහතින්. 

අලුත් ඇමති මණ්ඩලය ගැන Facebook කතා


ජාතික ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වත්මන් ආණ්ඩුවට එක්ව මන්ත්‍රීවරුන් 26 දෙනෙකු ඇමති තනතුරු ලබා ගැනීමත් සමග සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඒ පිළිබඳව හුවමාරුවන නිර්මාණ කිහිපයකි පහතින්. 

මාරක රිය අනතුරින් හේමාල් නූලෙන් බේරෙයි.


හේමාල් රණසිංහ පසුගිය 21 වැනිදා රිය අනතුරකට මුහුණ දීලා. යාලුවෝ කීප දෙනෙක් එක්ක පොලොන්නරුවට යන අතරතුරයි මේ අනතුර සිදු වෙලා තියෙන්නේ. වහු පැටවුන් දෙන්නෙක් පාර මාරු වෙනතුරු මෝටර් රථය නවතාගෙන හිටපු හේමාල්ට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මහා කලබල යෙන් පැමිණි ලොරියක් වහු පැටියෙකුත් යට කරගෙන ඔහුගේ මෝටර් රථයේ වැදිලා.

ලොරිය ආපු විදියට සහ හැපුණු විදියට මැරුණා තමයි කියලා හිතපු හේමාල්ට ජීවත් වෙනවා කියලා හරියටම දැනුනම මාර සතුටක් ඇති වුණාලු. අනතුරින් මෝටර් රථයේ බාහිර පෙනුම විකෘති උනාට

දිනකට 15 වතාවක් රති කෙලියේ යෙදෙන සරාගී කිම් (පින්තුර)


හොලිවුඩ්හි සරාගී නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන කිම් කාර්ඩිෂියන් දෙවන වරට ගැබිනියක් වීම සඳහා තම සැමියා වන කේන් වෙස්ට් සමග දිනකට 15 වතාක් ලිංගිකව එක්වන බව විදෙස් මාධ්‍යට සඳහන් කර ඇත. 

ඇය මේ සඳහා වෛද්‍ය උපදෙස් පතා ඇතිඅතර ඇයගේ වෛද්‍යවරයා විසින් පවසා ඇත්තේ දිනකට 15 වතාවක් ගැටළුවක් නොවුනත් 500

මඩගැසීම ජෛන ආගමට සමාන දෙයක් මගෙන් බණ අසා නිවන් යන්න (වීඩියෝ) - සමන්තභද්‍ර හිමි


බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව බුදුන් වහන්සේගෙන් පවා ප්‍රශ්න අසා කරුණු දැනගැනීමේ නිදහස ඇතත් අද ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදුනොවන බවත් සිදුවනුයේ වෛරයෙන් දුෂ්ට චේතනාවෙන් හා මෝඩ

ඇමතිකම් ගත් එස්.බී ඡන්දෙ කාලේ මෛත්‍රීට බැන්න හැටි (වීඩියෝ)


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු විසිහය දෙනෙක්‌ ඊයේ (22 දා) පස්‌වරුවේ නව කැබිනට්‌, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නා. 

කැබිනට්‌ ඇමැතිවරුන් එකොළොස්‌ දෙනකු රාජ්‍ය ඇමැතිවරුන් පස්‌ දෙනකු සහ නියෝජ්‍ය ඇමැතිවරු දස දෙනකු මෙසේ දිවුරුම් දුන්නා.

ඊයේ ලබාදුන් මෙම පත්වීම් වලින් එස්.බී දිසානායක මහතාටද ග්‍රාමීය ආර්ථික කටයුතු පිලිබඳ කැබිනට් අමාත්‍ය ධූරය හිමිවිය. එස්.බී දිසානායක අමාත්‍යවරයා පසුගිය ජනාධිපතිවරණ වේදිකා වලදී ජනාධිපති මෛත්‍රි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් - ෆීල්ඩ් මාෂල්ගේ අපූරු රිය


ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස ජනරාල් සරත් ෆොන්සේකා මහතා පත්විය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ යෂ්ටිය ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස පත්වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට  ආරක්ෂක අමාත්‍යංශ පිටියේ පැවති උත්සවයේදී බාර දුන්නේය.

යෂ්ටිය බාර ගනිමින් මාෂල් ෆොන්සේකා ජනපතිට ආචාර කළේය. ෆීල්ඩ් මාෂල්වරයකු ආචාර කරනුයේ රාජ්‍ය නායකයාට පමණි. අගමැතිටවත් ආචාර නොකරයි. ෆීල්ඩ් මාෂල්වරයකු කිසිදාක

උපුල් ශාන්ත සන්නස්ගල චම්පක රණවකගෙන් නොඇසූ ප්‍රශ්න


නව රජයේ “ජැක්සන් ඇන්තනි” චරිතයට  පණ පොවන   උපුල් ශාන්ත සන්නස්ගල විසින් මෙහෙය වූ “සත්‍යාගාරය” වැඩසටහනේදී චම්පක රණවක ගෙන් නොඇසූ ප්‍රශ්න මෙන්න.

1) ඔබ බිරිඳට පරපීඩා කාමුකත්වයෙන් යුතුව හිංසා කළා නේද ?

2) ඇයගේ යෝනියට බෝතල් ඔබමින්  හිංසා කිරීමට ඔබට මානසිකත්වයක් ඇති වූයේ කෙසේද?  එය 1988 කාලයේ වද කඳවුරු වල අත් අඩංගුවේදී ක්‍ෂිතිමය අත්දැකීම් වලට මුහුණ දීම නිසා ඇතිවූ

උපන්දින සාදය අතරතුරේදී කෙල්ලෙක්ගෙ සාය ඉස්සූ නගරාධිපති (වීඩියෝ)


සුළු වශයෙන් සොරකම් කිරීමේ වරදක් නොමැති බව ප්‍රකාශ කිරීමෙන් මෙයට පෙර පුවත් මැවූ මෙක්සිකෝවේ San Blas නුවර නගරාධිපතිවරයා වන Hilario Ramirez Villanueva විසින් සිය උපන්දින සාදය අතරතුරේදී සිදු කරන ලද නොමනා ක්‍රියාවක් සම්බන්ධයෙන් නැවතත් කතාබහට ලක්ව තිබෙනවා.

සිය උපන්දින සාදයට පැමිණි 50,000ක පමණ සෙනගක් මධ්‍යයේ 18 වියේ නව යොවුන් තරුණියකගේ ගවුම නගරාධිපතිවරයා විසින් ඔසවා ඇති අතර එම ක්‍රියාව කාන්තා සංවිධාන වල බලවත් විවේචනයට ලක්ව තිබෙනවා.

එහි වීඩියෝව පහතින්.

ඇඟේ නූල්පටක්වත් නැතිව රැකියාවට වෙළඳපලට යන කලාකාරිනිය (පින්තුර)


ගෙවුණු වසර 5 ක කාලයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිරුවතින් ගැවසෙමින් එම අවස්ථා ඡායාරූපගත කිරීමේද යෙදුණු ප‍්‍රංශ ජාතික කලාකාරිනියක එසේ ගත් ඡායාරූපයන් පොතක් ලෙස පළ කිරීමට කටයුතු කරමින් සිටින්නීය.

එරිකා සිමෝන් නම් වන මැය සාමාන්‍ය නිව්යෝර්ක් නගර වැසියෙකුගේ දෛනික කි‍්‍රයාකාරකම් වල යෙදෙන්නේ ඇඟේ නූල්පටකුදු නැතිවය. ඇය රැකියාවට යන්නේ, වෙළඳපලට යන්නේ, වීදිය දිගේ ඇවිදින්නේ

selfieය ගිය උඩ… පින්තුර සහිතයි


මේ වන විට සමාජය තුළ  selfie ඡයාරූප සම්බන්ධයෙන් විශාල වශයෙන් කරළියට පැමිණ තිබෙනවා. කොහොම වුණත් මේ වන විට කවුරු කොහේ ගියත් selfie ඡායා රූපයක් අරගෙන අනිවාර්යයෙන් ෆේස්බුක් එකේ නොදැම්ම කෙනෙක් හොයාගන්න නැති ගානට ඉන්නවා.

දැන් අපි කියන්නේ යන්නේ  ලෝකයේ උසම තැනක සිට selfie ඡායාරූප අරගත්තු පුද්ගලයෙක් ගැන. මෙහි විශේෂත්වය වන්නේ එම ස්ථානයට යෑම විශේෂ අවසරක් ගැනීමට අවශ්‍ය වීමත් අදාළ පුද්ලගයා එම අවසරය selfie ඡායාරූප ගැනීම සඳහා ලබා ගැනීමයි.

මේ බ්‍රිසීලයේ ජැනයිරෝ නගරයේ ගේ සුප්‍රසිද් ත්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව උඩ සිට selfie ඡායාරූප ගත් අයුරු වෙයි.

මහේල සහ සංගක්‌කාරට සමුදෙමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් දැවී ගිය හැටි


අට වසරක්‌ පුරා ඕනෑම ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියක අවසන් මහා තරගයේ ස්‌ථානයක්‌ වෙන්කර ගෙන සිටි ශ්‍රී ලංකාව ඊයේ (18 දා) පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානුවන් හමුවේ කඩුලු 09 නොසිතූ පරාජයක්‌ ලබමින් 2015 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවිය.

පීඩනය හොඳින් දන්නා ශ්‍රී ලංකා කණ්‌ඩායමට හිටි හැටියේ වැදුණු අකුණු සැරයක්‌ මෙන් සියලු දෙනා ලකුණු 133 කට දැවී ගියේය. ලකුණු 300 කට වැඩි ඉලක්‌කයක්‌ හිස මත තබා ගනිමින් කාසියේ වාසිය සමග පළමුව පිති ප්‍රහාරය දියත් කිරීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළද

මිතුරාට වීඩියෝ කරන ලෙස පවසා තරඟයට වැවක පිහිනූ තරුණයා දියේ ගිලී මියයන අයුරු පටිගත වී තිබූ හැටි


තරඟයට පිහිනීමට ගොස් සිය ජීවිතයෙන් වන්දි ගෙවූ 19 හැවිරිදි තරුණයෙකු පිළිබඳ මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ පොල්ගස්ඕවිට - ඔලුපත්තාව වැවේ දිය නෑමට ගිය හේෂාන් සූරියආරච්චි නමැති තරුණයායි.

පියා සමඟ පැමිණි හේෂාන් යහළුවන් 12 දෙනෙකු සමඟ ඊයේ පස්වරු 1.00 පමණ වනවිට  පොල්ගස්ඕවිට -ඔලුපත්තාවැවට  දිය නෑමට ගොස් තිබෙනවා.

හේෂාන් තවත් යහළුවෙකු සමඟ තරඟයට පිහිනීමට ඉදිරිපත්ව ඇත්තේ සෙසු පිරිස දිය නෑමෙන් අනතුරුවයි. තවත් යහළුවෙකුට එය පටිගත

දේශපාලනය මට දැන් එපා වෙලා ආයෙත් දේශපාලනය කරන්නේ නෑ - සනත් ජයසූරිය කියයි


යළි දේශපාලනයට එක්වීමේ අදහසක් තමාට නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසනවා.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී කෙටි පිළිසඳරකට එක්වෙමින් සනත් ජයසූරිය මහතා මේ බව සඳහන් කළා. ඒ මහතා මෙසේද
පවසනවා.

සක්‍රිය දේශපාලනය මට දැන් එපා වෙලා. මම හිතන්නේ නැහැ මම ආයෙත් දේශපාලන පිටියට එයි කියලා. මට සතුටුයි දිගටම මේ

Aero Plane සහ Auto Mobil යන නම් දෙකෙහි සංකලනයක් වූ Aero Mobil පියාඹන කාරය


"අධිවේගී මාර්ගයේදී මාගේ රිය පසුකරමින් වේගයෙන් පැමිණි හුරුබුහුටි මෝටර් රථය එක්වරම අහසට නැගෙන අයුරු දුටු මම නොදැනුවත්වම තිරිංගයට පය තැබුවෙමි. ඇසි පිය හෙළූ විරාමයෙන් ඒ හුරුබුහුටි මෝටර් රථයට පියාපත්ද විත් හුරුබුහුටි ගුවන් යානයක්ව පියාසර කරනු දුටු මගේ දෑස් මටම අදහාගත නොහැකි විය."

විද්‍යා ප්‍රබන්ධකයෙකුට, නවකතා කරුවෙකු තම නිර්මාණයක එවැනි සිදුවීමක් තම නිර්මාණයක් තුළ අන්තර්ගත කරවන්නට නොහැකි කමක් නැත. එහෙත් එවැන්නක් මාධ්‍යවේදියෙකුට වාර්තා කරන්නට වීනම් එය අදහාගත නොහැකි කරුණක් වනු ඇත. එහෙත් ඇරෝ මොබයිල් රථය

පසුගියදා හිල්ටන් හෝටලයේ පැවති Colombo Fashion Week 2015 පින්තූර


පසුගිය දා හිල්ටන් හෝටලයේ පැවති Colombo Fashion Week  2015 ඡායාරූප පහතින්.

ජනාධිපති ටොයිලට් වල AC දාගෙන සැප ගන්නවා නම් ඒක හරි නැහැ ඊට‍ වඩා හොඳ දෙයක් කරන්න ඕන - දුල්මිණි


හිටපු සෞඛ්‍ය අමති හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමත් සමග ඔහුව බැලීමට පැමිණි ඔහුගේ දියණිය දුල්මිණි අත්තනායක පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ වඩාත් කතාබහට ලක්වූ චරිතයකි. 

මේ ජනප්‍රියත්වය නිසාවෙන් ඇය වෙනුවෙන් "තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය" යනුවෙන් ෆේස්බුක් පිටු පවා නිර්මාණය කළ අතර ඒවා ඉතා කෙටි කලකින් අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්විය.

ඉන්පසුව කලක් නිහඬව සිටි දුල්මිණි අත්තනායක තමාගේ පියා ජනාධිපතිවරයා වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පුවත්පතකට

මීරිගම - අලව්ව පාළමක බැම්මට යටවූ පුද්ගලයෙක් හමුදාවෙන් ගොඩගන්න හදපු හැටි - ජංගම දුරකථනයෙන් පටිගත කල වීඩියෝව


මීරිගම - අලව්ව මාර්ගයේ පාලමක පැති බැම්මක් ගැලවීයෑමෙන්, එයට යට වූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.  ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, අදාළ පැති බැම්ම නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකර තිබීම
අනතුරට හේතුව බවයි. 

මියගිය පුද්ගලයා ඇතුළු 6 දෙනෙකු මා ඔයේ දිය නා නැවත පාලම මතට පැමිණෙන අවස්ථාවේදී එහි පැති බැම්ම ගැලවී ගොස් තිබෙනවා.

අනතුරින් පසු පැති බැම්මට යට වූ පුද්ගලයා බේරා ගැනීමට ප්‍රදේශවාසීන් හා අඹේපුස්ස යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා. සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ පී.එන්.ඒ. ජයකොඩි නම් 48 හැවිරිදි පුද්ගලයෙක්.

දෙදරු පියෙකු වන ඔහු මීරිගම - වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  අනතුර සිදුවූ පාලම මීට මාස කිහිපයකට පෙර වැඩ අවසන් කර රථවාහන ගමනාගමනයට විවෘත කර තිබෙනවා.

එහි වීඩියෝව පහතින්...

ළදරු මළ සිරුරක් තබාගෙන පිළිකුල් භාවනාවේ යෙදෙන හිමිනමක් (පින්තුර)


මිය ගිය ළදරුවෙකුගේ සිරුරක් මැස්සක් මත තබාගෙන, ඒ ඉදිරියේ වැඩහිඳිමින් පිළිකුල් භාවනාවේ යෙදෙන භික්ෂූන් වහන්සේ නමකගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවති

ඔබටත් කොලෙස්ටරෝල්ද මෙන්න විසඳුම බොහෝ රෝග පාලනය කරගන්න ලිංගිකව එක්වන්න

ලිංගික සබඳතා කියන්නෙ මේ ලෝකෙ පවතින්න නැතුවම බැරි දෙයක් ලෝකෙට අනාගත පරපුර තනා දෙන්නට පමණක් නෙවෙයි, තමන්ගෙ ජීවිතේ ලෙඩ රෝග බොහෝමයක් පාලනය කරගන්නත් ලිංගික සබඳතාවයෙන් මනා පිටිවහලක් ලැබෙන බවයි පැවසෙන්නෙ.

කොලෙස්ටරෝල් දහනයට, සුවදායී නින්දකට, රුධිර පීඩනය සමනය වගේම මානසික ආතතියෙන් මිදෙන්නත් ලිංගිකව එකතුවීම පිටිවහලක්

සම්පූර්ණයෙන්ම 'කුඩු' වූ රටක සිට 'කුඩු' කතා කරන්නට පෙර


අද වනවිට රටේ ජනප්‍රියම වචනය 'කුඩු' යෑයි කීවොත් වරදක්‌ නැත. කුඩු ජාවාරම්කාරයන් හසුවීම, කුඩු තොග පිටින් අත්අඩංගුවට ගැනීම, යුද සමයේ "බෝම්බ" තරමටම සාමාන්‍යකරණීය වී හමාරය. එහෙත් කුඩු හිඟවන බවක්‌ පෙනෙන්නට නැත.

ඊයේ පුවත්පත්වල පළවී තිබූ ප්‍රවෘත්තියක ද 'කුඩු වර්ගයක්‌' අත්අඩංගුවට ගැනීමක්‌ ගැන සඳහන් වී තිබිණි. ඒ 'නල්ලතන්නි' ප්‍රදේශයේදීය. මේ 'කුඩු' වර්ගය අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මැදිහත් වීමෙනි. 


එන්. සී. යනුවෙන් හඳුන්වන මේ කුඩු වර්ගය තහනම් මත්ද්‍රව්‍යයකි. ග්‍රැම් 10 ක්‌ බැගින් වූ 'කුඩු' අඩංගු ටින් 7773 ක්‌ මෙහිදී අත්අඩංගුවට ගෙන තිබිණි. වාර්තා වන අන්දමට ඒවා වතුකරයේ පාසල් දරුවන් අතර

බඩ අල්ලන් හිනාවෙන්න FB ෆන්


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

ජෝන් සිනා රිය අනතුරකින් මියයයි ? (photo)


රෙස්ලින් ක‍්‍රීඩාවේ ජනප්‍රිය සුපිරි තරුව වන ජෝන් සිනා රිය අනතුරකින් මිය ගොස් ඇති බව ෆෙස්බුක් සහ අනෙකුත් සමාජ ජාලා වෙබ් අඩවි හරහා පලවන පුවත් අසත්‍ය බව වාර්තාවේ. මෙම පුවත ඇතැම් සමාජ ජාල වෙබ් අඩවි ප්‍රසිද්ධ කරගැනීම සඳහා නිර්මාණය කරන ලද පුවතකි.

ජෝන් සිනා මේ වනවිටත් යහපත් ශරීර සෞඛ්‍යකින් පසු වන බවත් ඔහු මියගොස් හෝ අනතුරකට ලක් වී නොමැති බවත් වාර්තාවේ.

එම පුවතට අදාළ ඡායාරූප පහතින් නරඹන්න.

පරිප්පු ගබඩා කර තිබූ ටොන් 60 ක්‌ පමණ බරැති ටැංකියක්‌ සිරුර මත කඩා වැටුණු උදාර හර්ෂණගේ මරණයේ පසු කතාව


සියඹලාණ්‌ඩුවේ පදිංචිකරුවකු වූ උදාර හර්ෂණ පසුගියදා කොළඹදී මළේ ය. ඔහුගේ මරණයට හේතුව, කොළඹ ඔහු වැඩ කළ ආයතනයේ පරිප්පු ගබඩා කර තිබූ ටොන් 60 ක්‌ පමණ බරැති ටැංකියක්‌ සිරුර මත කඩා වැටීම ය. 

උදාරගේ මරණයෙන් ඔහුගේ බිරිඳ සහ ඔහුගේ මාපියෝ අනාථ භාවයට පත්ව සිටිති. මේ මරණය ගැන පොලිසිය පරීක්‍ෂණ පටන්ගෙන ඇත. 

පරිප්පු ටැංකිය තුළ එයට දැරිය නොහැකි තරම් පරිප්පු ගබඩා කර තිබුණේ ද යන්නත් පරිප්පු ටැංකිය නියම ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුව

මහින්දට මොකද වුණේ? - මහින්ද ගැන සුමනදාස සියල්ල හෙළි කරයි (වීඩියෝ)


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටෙන් ඉවත් කළ නොහැකි බවත් එතුමා ඈත් කළ නොහැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ පුද්ගලික ජ්‍යොතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධන පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (12) රාත්‍රී ස්වාධීන රූපවාහිනී සේවයේ සත්‍යාගාරය වැඩසටහනට එක්වෙමිනි.

එම වැඩසටහනේදී සිදුකළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නරඹන්න.

ඡන්දෙ දවසෙ රෑ මරණ බයට හිටියෙ යාළුවෙකුගෙ ගෙදර - ජනපති මෛත්‍රීපාල සිරිසේන


ජනපතිවරණ දිනයේදී තමන් රාත්‍රිය ගත කළේ කුරුණෑගල සිය මිතුරෙකු ගේ නිවසේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ඒ තමා ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම්  සිර භාරයට ගැනීමටත් සිය පවුලම විනාශ කිරීමටත් සැලසුම් කර තිබූ බව සැළ වීම නිසා බව හෙතෙම පැවසූවා. ඔහු මේ බව පැවසූවේ ලන්ඩන් නුවර දී බීබීසී සංදේශය වෙත ලබා දුන් විශේෂ සාකච්ඡාවකදී ය.

"මැතිවරණ ප්‍රතිඵලය අනික් පැත්තට ගියා නම් මගේ දරුවන් සහ මම මේ වන විට ජීවතුන් අතර ඉන්නවා දන්නෙත් නැහැ. ඒක තමයි මහින්ද රාජපක්‍ෂලාගේ ප්‍රජාතන්ත්‍රවාදය. මං ඒක හොඳට දන්නවා. දැන් ඔය

රසිකයින්ගේ විරෝධයට ලක් වුණු ධනංජයගේ දෙවන විවාහය


ධනංජය සිරිවර්ධන දීර්ඝ කාලින ප්‍රේම සම්බන්ධයකින් පසුව විවාහ වුනේ පසුගිය බක් මහේදීයි.  ඒ දීගේට අවුරුද්දක් යන්නත් කලින් ධනංජය තවත් විවාහයක් කර ගත්තා. ඒ පුවත සහ ජයාරූප අන්තර්ජාලයේ පල වීමත් සමග ප්‍රකෝප වුණ රසික පිරිස් මුණුපොතේ නොසෑහෙන්න දොස් පවරලා.

ධනංජයට දෙවෙනි විවාහයයක් කර ගන්න සිද්ධ වුනේ ප්‍රවීන ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ නිසා. ජගත් ගේ පසුගිය දා එලි දැක්වුණු අලුත්ම ගීතය වූ " නුඹ මගේ ද ?? " ගීතයේ රූප රචනාව වෙනුවෙන් ධනංජයට

සුමනදාස මහින්දගේ ජෝතිෂ්‍ය රහස් හෙළිකරයි - වශී බෝලය ව්‍යායාම උපකරණයක් - නැකත් හැදුවේ ඒගොල්ලොන්ට ඕන වේලාවට


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ නායකයා වන බවට තමන් 2006 වසරේදී දැනගෙන සිටි බවත් ඒ පිළිබඳව අනාවැකි පැවැසූ බවත් හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ සත්‍යාගාරය වැඩසටහන හා එක්වෙමින් සඳහන් කළේය.

“මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කේන්දරය බැලුවේ 2006 අවුරුද්දේ.. එතුමා මගේ ගෙදරට ඇවිල්ලා හැමදාම කේන්දර බලන්න එන කෙනෙක් නෙමෙයි. එතුමා මගේ හොඳ ගෞරවනීය මිත්‍රයෙක්...

කැළණියේදී පරිප්පු ගොඩට යටවුණු තරුණයාගේ මළසිරුර ගොඩගත් හැටි (වීඩියෝ)


කැළණිය - පට්ටිවිල ප‍්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්තශාලාවක පරිප්පු පිරවූ ටැංකියක් කඩා වැටී පුපුරා යාමෙන් පසු අතුරුදන් වූ එහි සේවකයාගේ මෘත ශරීරය අද සොයාගෙන තිබෙනවා. 

අතුරුදන්වූ සේවකයා සෙවීමේ මෙහෙයුම් සඳහා කැළණිය ඇතුලූ අවට පොලිස් ස්ථාන 5 ක නිලධාරීන් සහ පනාගොඩ යුද හමුදා කඳවුරේ විශේෂ බලකායේ සෙබලූන්ද එක්ව සිටියා. මීට අමතරව පරිප්පු ඉවත්කිරීම සඳහා බැකෝ යන්ත‍්‍ර දෙකක්ද යොදවා තිබූ බවයි එහි සේවකයන් ප‍්‍රකාශ කළේ.

කම්හලේ පරිප්පු ගබඩා කර තිබූ ටැංකියක් පුපුරා යාමෙන් පෙරේදා රාත‍්‍රියේ සිට මෙලෙස අතුරුදන්ව සිටියේ මොණරාගල පදිංචි හර්ෂණ තිලකරත්න නමැති 24 හැවිරිදි තරුණයෙක්.

කන්ටේනර් බහාලූම් තුළින් රැගෙන එන පරිප්පු පොම්පයක් ආධාරයෙන් කම්හලේ මෙම ටැංකියට ඇසුරුම් කරනවා. අඩි 20 ක දිගින් යුත් බහාලූම් 40 කට වැඩි සංඛ්‍යාවක රැගෙන එන පරිප්පු එහි ගබඩා කළ හැකි බවයි සේවකයන් පවසන්නේ. මෙම අනතුර සිදුවන විට බහාලූම් 60 ක පමණ පරිප්පු එහි ගබඩා කර තිබූ බව සේවකයන් ප‍්‍රකාශ කළා. 

පරිප්පු ගොඩට යටවූ තරුණයාගේ සිරුර අද දිනයේ ගොඩගත් හිරු වීඩියෝව මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. එය පහතින් නරඹන්න.

ලැම්බොගිනියෙන් ස්කූටරයට බැස්ස නාමල් (පින්තුර)


හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා සතුව විවිධ වර්ගයේ සහ මිලගණන් වලින් ඉතා ඉහල මෝටර් රථ තිබූ බවට පසුගිය දිනවල දේශපාලඥයින් චෝදනා කර තිබුණා.

කෙසේ නමුත් ජනාධිපතිවරණයෙන් පසු ඔහු පරිහරණය කරන වාහන සියල්ල සාමාන්‍ය ජනයා පරිහරණය කරන වාහන බවට පත්වු බව මාධ්‍ය තුළින් දැකගැනීමට හැකි වුණා.

එයට උදාහරණයක් ලෙස පසුගිය දිනක නාමල් රාජපක්ෂ මහතා සිය මිතුරන් සමග ස්කූටරයකින් ගමන් ගත් ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් දැක ගැනීමට හැකි වුණා.

එම ඡායාරූප පහතින් නරඹන්න.

දිනක්ෂිගේ හිත රිදෙව්වේ කවුද..? (පින්තුර)


දිනක්ෂි ප්‍රියසාද්ගේ හිත හොදටම රිදවලා. ඇගේ මුණු පොතේ හිටපු හිතවතුන් දෙන්නෙක් ලු හිත රිදවලා තියෙන්නේ.සමහරු කියනවා ඉස්සර කිරියි පැණියි වගේ හිටිය දෙන්නෙක්ලු දිනක්ෂිට මෙහෙම කරලා තියෙන්නේ.ආරංචියේ හැටියට ඒ දෙන්නා හිතවතෙකුයි හිතවතියකුයිලු.

අවුරුද්දක් තිස්සේ සැගවුණු ගිනි පුපුරු දැන් මහා ගින්නක් වෙලා කියලයි තතු දන්නා අය කියන්නේ.. මේ දිනක්ෂි එයාගේ මුණු පොතේ දුක අකුරු කරපු විදිය.

 

දිනක්ෂිගේ ලග දී ගත්ත ජයාරූප ටිකක් පහතින්.

‘එයා තමයි මෙයා’ ගේ පින්තුර දැක්කද.?


රංගන ශිල්පිණියක් වගේම නිරූපණ ශිල්පිණියකද වන ඉමේෂා රංගන යෙන් දායක වන නවතම චිත්‍රපටය ‘එයා තමයි මෙයා’ නුදුරේදීම එළිදැක්වීමට නියමිතය. ඊට අමතරව ඇය සංගීත වීඩියෝ රැසකම රංගනයෙන් දායක වී සිටී. හරවත් නිර්මාණ කිහිපයකට දායක වීම සිය සිහිනය බව ඇය කියයි.

ඇයගේ පින්තුර කිහිපයක් පහතින්.

තමාව දූෂණය කල ක්‍රීඩකයාට සමාව දුන් නිළිය


බංගලාදේශ කණ්ඩායමේ කැපිපෙනෙන ක්‍රීඩකයෙකු වන රුබෙල් හුසේන්ගේ දක්ෂතා හේතුවෙන් ඔහු විසින් සිදුකරන ලද ස්ත්‍රී දූෂණයකට සමාව ලැබී ඇතැයි වාර්තා වෙනවා. ඔහු මෙයට මාස දෙකකට පමණ පෙර කලක් ඔහුගේ පෙම්වතියව සිටි 19 හැවිරිදි  නස්නින් අක්තර් හැපි නමැති නිළිය දූෂණය කිරීමේ වරදට සිරගත කොට තිබෙනවා. 

සිරගත වී සිටි රුබෙල් හුසේන් ලෝක කුසලාන තරඟාවලියට අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයෙකු නිසා බංගලිදේශ අධිකරණය විසින් 2015 ලෝක