Ads 468x60px

.

පිරිමින්ගෙන් කාන්තාවට සිදුවන ලිංගික අතවර වැලක්වීමට නිර්මාණය කළ අපූරු ඇඳුම (පින්තුර)


කලාකාරිනියක විසින් ලිංගික අතවර වලින් බේරීම සඳහා අපූරු ඇඳුමක් නිර්මාණය කොට තිබෙනවා. ඇය මෙම ඇඳුම නිර්මාණය කොට තිබුනේ අන්කිසිවකටත් නොව පිරිමින්ගෙන් කාන්තාවට සිදුවන හිරිහැර පිළිබඳව සංකේතාත්මක උද්ඝෝෂණයක් සිදු කිරීම සඳහායි.

ඒ හේතුවෙන් ඇය පසුගියදා මෙම ඇඳුමද ඇඳගෙන වීදි දිගේ සැරිසරා තිබුනා. එහිදී කෝපයට පත් ඇතැම් පුද්ගලයන් ඇයට ගල් ප්‍රහාර පවා

එල්ලකොට තිබුනා. 

ඇෆ්ගනිස්‌ථානයේ කාබුල්හි කුබ්රා කාද්මි නම් ඇයගේ එම විරෝධතාවය හේතුවෙන් මේවනවිට ඇෆ්ගනිස්තානය උණුසුම් වී ඇති අතර ඇතිව තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් කුබ්රා කාද්මි සැඟව කල්ගතකරන බවද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කොට තිබුනා. 

කාන්තාවට සම තැන නොලැබෙන ඇෆ්ගනිස්තානයේ ඇය නොබියව කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් කලක් අයගේ මූලික අයිතීන් පවා කප්පාදුවට ලක්කොට තිබුණා. 

B-x7UpRW4AA57j3 B-xBkBeUUAAYHDD B-ygnaNWkAAM-Fa B-ypXjgUcAAARGs
B-2AClDUMAEwjSS
 
Related Posts with Thumbnails