Ads 468x60px

.

අයිස් බකට් චැලෙන්ජ් දෙක - කොකාකෝලා බෝතලයක් පියයුරු අතර රඳවා ගැනීමේ අභියෝගය.... (පින්තුර 18+)


ලොව පුරා පැතිර ගිය අයිස් බකට් චැලෙන්ජ් එක ඔබට මතක ඇති. එහි ආකෘතිය යොදාගත් අමුතුම ආකාරයේ අභියෝගයක් මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ කොකාකෝලා බෝතලයක් පියයුරු අතර රඳවා ගැනීමේ අභියෝගයයි. 

තම පියයුරු දෙක අතර කොකාකෝලා බෝතලයක් සිර කර රඳවා තමා ගනිමින් එය ඡායාරූපයට හෝ වීඩියෝවට නගා, සමාජජාල වෙබ් අඩවි
වල පල කරමින් තවත් අයට අභියෝග කිරීම මෙහි දී සිදුවනවා. 

මෙය සිදුවන්නේ පියයුරු පිළිකා වැළැක්වීමේ ව්‍යාපෘතියක අංගයක් ලෙස බව යි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මෙම අභියෝගයෙහි ඡායාරූප #HoldACokeWithYourBoobsChallenge යන හෑෂ්ටැගය හරහා, ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ව්‍යාප්ත වනවා.

11350672_695843200562270_901006428285493218_n 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 16 18 19 20 21 22 23 28 29 30  11390280_1441838649455193_7112822472087236726_nUntitled-1 11391182_703516639794926_6010861117949072671_n
11392944_703516579794932_2810172410530775239_n27
 
Related Posts with Thumbnails