Ads 468x60px

.

මඩ ගහනකොට එක්කො බඩුවක් හරි ගණිකාවක් කියනවා - නයිට් ක්ලබ් පිංතූර ගැන මල්ෂා කියයි.


බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී මල්ෂා කුමාරතුංග රාත්‍රී සමාජ ශාලා තුළ ගන්න‍ා ලද ඡායාරූප කිහිපයක් සමාජ ජාල අඩවි වල පසුගිය දිනවල වේගයෙන් ව්‍යාප්ත වුණා. දිණමින පුවත්පත සමග සංවාදයකට එක් වෙමින් ඇය ඒ ඡායාරූප පිළිබඳ අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

මේ දවස්වල FB එකේ අරක්කු සිගරට් අතේ තියන් කොල්ලො තුරුලු කරන් ඉන්න පින්තූරවගයක් උණු කැවුම් වගේ Shear වෙනවා. ඒ ගැන

මොකද කියන්න තියෙන්නේ.

ගෑනියක්ට මඩ ගහනකොට එක්කො බඩුවක් කියනවා. නැත්නම් ගණිකාවක් කියනවා. සිගරට්,අරක්කු බොනවා කියනවා. ගෑනියක්ව පහත් කරන්න කියන්න පුළුවන් ඔය වගේ ඒවනේ. 


ඒ පින්තූර මංවත් දැකලා නෑ. ඔය ඔක්කොම එළියට එන්න ගත්තේ මම මගේ දේශපාලන අදහස් පිට කරන්න ගත්තමයි. එක එක නායකයෝ ආයෙමත් ගේන්න මං ස්ටේජ් ගානේ නගින්නෙ නැති නිසා පන්සල් ගානේ යන්නෙ නැති නිසා මේක මට ගහන්න ගෙනාපු මඩක්.

 
 
 
Related Posts with Thumbnails