Ads 468x60px

.

මක්කම අනතුරේ නොදුටු වීඩියෝව


මක්කම ඉස්ලාම් පුදබිමේ දොඹකරයක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධ යෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව සෞදි අරාබියේ සල්මන් රජු පවසනවා. ඔහු සඳහන් කළේ එහිදී හෙළිකර ගැනුණු තොරතුරු ප‍්‍රසිද්ධියට පත්කරන බවයි.

අදාළ අනතුරින් 107 දෙනෙකු මියගියා. 300කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. මක්කම අනතුර සිදුවූ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ සෞදි රජු තුවාල ලැබූවන්ගේ සුව දුක් ද විමසා බලුවා.

කෙසේ වෙතත් මෙම අනතුර සිදුවීම සම්බන්ධයෙන්වන නවතම වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails