Ads 468x60px

.

'වැටුණට පස්සෙත් ගැහුවා ' විරෝධතාවයේදී පහරකෑ සිසුවිය කියයි..


බ‍්‍රහස්පතින්දා පැවති විරෝධතාවයේදී පොලිසිය තමන්ට නැවත නැවතත් පහර දුන් බවත් එසේ සිදුනොවූ බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන ව්‍යාජ අදහස් දැක්වීමක නිරත වන බවත් මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කෙරුණු ඡායාරූප වල සිටින තරුණිය වන සසිනි සන්දීපනී (21) පවසනවා.

ඇය උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු වසර සිසුවියකි. ' මගේ කොන්දට වැදුණු පහරවල් කිහිපයක් නිසා මම බිමට

වසන්ත මරාදමා තිබුනේ මුහුණට පොරොවෙන් කොටලා.


අනුරාධපුරයේ සමාජ ශාලාවකදී ගිනස් වාර්තා තැබූ කරාටේ වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන එස් එෆ් ලොක්කා තවමත් අතුරුදන්ව ඇත. 

සිද්ධිය වූ රාත්‍රියේ පැනොරාමා නමැති සමාජ ශාලාව වෙත 24 දෙනෙකු ගොස් තිබු අතර මේසන් කුලී කම්කරුවන් පිරිසක් සමග සමාජ ශාලාව

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

හෙට දිනයේවත් පොලිසිය මෙවැනි අමන වැඩ නොකරන්නට නම්...


උසස්‌ ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවට පොලිස්‌ ප්‍රහාරවලින් සිසුන් ගණනාවක්‌ තුවාල ලබා තිබේ. තවත් සිසුන් තිස්‌නව දෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇප ලබා පිටව ගියා.

ඉල්ලීම් කිහිපයක්‌ මුල් කොට ගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පෙරේදා 29 සවස උද්ඝෝෂණයක යෙදුණු උසස්‌ තාක්‌ෂණ විශ්වවිද්‍යාලවල සිසුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය සහ කැරැලි මර්දන ඒකකයේ නිලධාරීන් කඳුළු ගෑස්‌, අධි පීඩක ජල ප්‍රහාර

“සර්, මට FB යාළුවෙක් මගේ නියුඩ් ෆොටෝ FB දානව කියල එයා එක්ක Sex කරන්න කියනවා


පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොට්ඨාශයට පැමිණි තරුණියකි. නිරෝමි සතරසිංහ නම් 28 හැවිරිදි ඇය මුහුණ දී තිබුණේ මහත් අකරතැබ්බයකටය. ඇයට සිදුව ඇති අකටයුත්ත පොලිස් නිලධාරීන් හමුවේ මෙසේ කෙටියෙන් පැවසුවාය.

“සර්, මට FB එකේ යාළුවෙක් ඉන්නව යුරේනිකා කියල, එයාගෙ X බෝයි ෆ්‍රෙන්ඩ්, මගේ නියුඩ් ෆොටෝ FB දානව කියල එයා එක්ක Sex

ශනුද්‍රිව වැස්සියකුට උපමා කරලා


හායි ශනුද්‍රි? කොහොමද ඉතින්?

හායි හායි... මම හොඳින්

මොනවද ඔබේ අලුත් වැඩ කටයුතු?

ටවුන්හෝල් පාර බ්ලොක් කරගෙන උද්ඝෝෂණය කරපු HNDA සිසුන්ට පොලිසියෙන් ගහපු වීඩියෝ


අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පවත්වන විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්, ජල සහ බැටන් පොලූ

වාහන ගන්න හිතාගෙන ඉන්න අයට සුබ පණිවිඩයක්


ගමනක් බිමනක් යනකුට අපේම කියලා වාහනයකින් යන්න තියෙනවා නම් ඒක කොච්චර හොඳයිද කියලා හිතෙනවාර අනන්තයි. ඒක අපි හැමෝම දන්නා දෙයක් වගේම හැමෝටම දැනෙන දෙයක්. 

එහෙම කියාගෙන කතාව පටන් ගන්න හිතුවේ වාහනයක් ගන්න හිතාගෙන ඉන්න අයට ලොකු සහනයක් දැනෙන දෙයක් ගැන

පොලිසියෙන් දුනේෂ්ට සිදු කළ තුවාල - ඡායාරූප පිටවේ (PHOTOS)


කොටදෙණියාව සේයා සඳෙව්මි ඝාතන සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් "කොණ්ඩයා" නමින් හැඳින්වූ දුනේෂ් ප‍්‍රියශාන්තට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ආකාරයෙන් පහර දීමෙන් ඇති වූ බව

වසන්තගේ ඝාතනයට සොයන SF ලොකූගේ ෆේස්බුක් පණිවිඩය (PHOTOS)


අනුරාධපුර පැනොරාමා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු වූ කරාටේ ශූර වසන්ත සොයිසා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයන එස්.එෆ්.

'කරූ ඕක බැරිනම් ඕක දීපන් ළමයෙකුට' - හිටපු ඇමති කී අමුතු කතාව (වීඩියෝ)


අඩුවෙන්ම විපක්ෂයට කතා කිරීමට අවස්ථාව දෙන කතානායකවරයාගේ යුගය ලෙස කරූ ජයසූරිය මහතාගේ යුගය පත් වෙමින් යන බව හිටපු

නොවැම්බර් 13 වැනිදා පෙ.ව. 11.50ට ආකාශ වස්තුවක් ලංකාවට කඩා වැටෙයි..


මිනිසා පළමු වරට සඳ මත පා තැබූ 'ඇපලෝ' යානය අභ්‍යවකාශයට ගෙන ගිය සැටර්න් - 5 රොකට්ටුවේ යැයි සැක කෙරෙන සුන්බුන් කොටසක් ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ යම් ස්ථානයකට ලබන

වප් පුන් පොහෝදා Facebook නිර්මාතෘ මාර්ක් බුදුන් වැන්ඳ හැටි...


Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් වප් පුන් පොහෝදා බුදුන් වඳින අයුරු ඔහුගේ Facebook ගිණුමෙහි පලකොට තිබෙනවා. ඔහු මෙසේ

බස් රියදුරු රාජකාරිය අමතක කර තරුණිය රැකගනී (වීඩියෝ)


බස් රථ රියැදුරෙකු සිය රාජකාරිය මොහොතකට දෙවැනි කොට ජීවිතයක් බේරා ගැනීම සඳහා ඉදිරිපත් වන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් අන්තර්ජාලය ඔස්සේ ඔස්සේ පළ වී තිබෙනවා.

පසුගිය ඉරිදා දහවල් අදාළ බස් රථය ධාවනය කරමින් සිටියදී රියැදුරු එකවරම බස් රථය නවතා ඉතා ඉක්මනින් බසයෙන් බැස ගොස්

අනුරාධපුර ක්ලබ් එකට පහරදුන් අවස්ථාවේ අවන්හලේ ඇතුලත දර්ශන (වීඩියෝ)


කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීමට පැමිණි මැර කල්ලිය  එදින රාත්‍රී සාමාජ ශාලාවට ඇතුළු වී පහරදීම සිදු කළ අයුරු දැක්වෙන නවතම CCTV දර්ශන පෙළක් මේ වන විට අපවෙත ලැබී තිබෙනවා.
මීට පෙර අවන්හලට පිටතින් වූ සිදුවීම සම්බන්දයෙන් වන වීඩියෝවක්ද නිකුත් වී තිබුණා.

නවතම වීඩියෝවේ දැක්වෙන පරිදි පැමිණෙන පිරිස් අවන්හලේ සේවකයින්ටද පහර දී දේපල වලටද හානි සිදුකරනවා. ඇතැමුන් එහි

මගේ ඇඳුමට බනින්නේ පහත් නූගත් මෝඩ මිනිස්සු! - රුවන්ගි


යොවුන් නිළි රුවන්ගි රත්නායක පසුගිය දවස් කීපය තුළ අන්තර්ජාලයේ ෆේස්බුක් රසික රසිකාවියන් අතරේ කතාබහට ලක්ව තිබුනේ ඇය මෙයට ටික දිනකට පෙර උත්සවයකට අඳින ලද අමුතු ඇඳුමක්

ආතල් හොඳ කොළඹ කොල්ලන්ට විතරද අනුරාධ පුරේ ඉන්නේ බයියෝද - කියූ වසන්තට වෙච්චි දේ


ඊයේ අනුරාධපුරයේදී සිදුවූ උල් ආයුධ පහරදීමක් නිසා ගිනස් වාර්තා තැබූ කරාටේ ශූර වසන්ත සොයිසා (57) මහතා මියගියේය. ඔහුට අයත් පැනො රාමා නමැති රාත්‍රී සමාජ ශාලාව නවීන පන්නයේ එකකි. 

එහි රාත්‍රීකාලයේ මත්පැන්බී තරුණයන් නටන අතර එම ප්‍රදේශය අවට එළිවනතුරුම පවතින්නේ නොහික්මුණ වාතාවරණයක් බවද වාර්තා

ෆේස්බුක් ආතල් ඔක්කොම එකතු කරලා හදපු සුපිරි සිංදුව මෙන්න - වීඩියෝ


මුහුණුපොතම ගිනියම් කළ සිද්ධි සෙරම එකතු කරලා  අපේ කොල්ලෙක් කරපු සුපිරි වැඩක් මෙන්න.

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්… 

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනය කරන්නට පිරිස ආ සීසීටීවී වීඩියෝව...


පෙරේදා රාත්‍රී අනුරාධපුරයේ සමාජ ශාලාවක සිදුවූ ප්‍රහාරයේ සීසීටීවී වීඩියෝව දැන් නිකුත්ව තිබෙනවා. මෙම සිද්ධිය නිසා ගිනස් වාර්තා තැබූ වසන්ත සොයිසා මහතා මියගියා.

කළඝු රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන ඇඳුම උඩින් ඉටිකොළ ගෝනි ඇඳගෙන පැමිණි මෙම පිරිස හැමදෙනාගේම අතේ උස පොලූ තිබුණ ආකාරය එම වීඩියෝවෙන් පැහැදිලි වෙයි. 

කෙසේ වෙතත් කඩු වැනි උල් ආයුධ ඔවුන් අත තිඛෙන්නට ඇති මුත් ඒ බවක් වීඩියෝවේ පැහැදිලිව නොපෙනේ. සමාජ ශාලාව වෙත සැලසුම් සහගතව ප්‍රහාරය සඳහාම ඔවුන් පැමිණ තිබෙන අයුරුද වීඩියෝවෙන්

අගනුවර මහනුවර කියපු 'දසුන් සහ ශනුද්‍රි' පෙම්වතුන් වෙලා ද?


දසුන් සහ ශනුද්‍රි එක්තරා රුපවාහිනී වැඩසටහනක් නිසා පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවිවල ජනප්‍රිය චරිතයක් වුණා.මේ අතරේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් කියලත් රාවයක් මේ වෙබ් අඩවි ඔස්සේ පැතිර ගියා.

මේ සම්බන්ධයෙන් දසුන් මාධ්‍යට කළ කරුණු පැහැදිලි කිරීමක් පහත දැක්වෙනවා.

කොහොම හරි වැඩසටහනකට ගිහින් නා ගත්තා නේද?

සමහරු "නා ගත්තා" කියනවා. තවත් සමහරු "විහිළුවක් වුණා" කියනවා. තවත් අය වැඩසටහන "විහිළුවකට ගත්තා" කියනවා. එක එක්කෙනා එක

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

මගෙ නම කොණ්ඩයා නෙමෙයි - කොණ්ඩයා කියන්නේ මාධ්‍යයෙන් දාපු නමක් (වීඩියෝ)


ඊයේ ගම්පහ පළාත් මහාධිකරණයේදී සේයා සෙඳව්මි ඝාතනයේ සැකකාර දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ඇප කොන්දේසි සපුරාලීමෙන් පසුව නිදහස් වුණා. ඊයේ ඔහුගේ මව ඇප ලබාදීමට ඉදිරිපත් වූ අතර රුපියල් 50,000ක ශරීර ඇප 2ක් මත ඔහු අද මුදා හැරුණා.

ඇප ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණි‚ දුනේෂ් ප්‍රියශාන්ත මාධ්‍ය ඇසූ ප්‍රශ්න හමුවේ මෙසේ හෙළිදරව්වක් කර තිබුණා. මගෙ නම දුනේෂ්

ලෝකප්‍රකට UBER වලින් පලවෙනි Taxi ගමන නොමිලේ යන්නේ මෙහෙමයි...


ගමන් බිමන් යාම සඳහා කුලී රථ ලබාගැනීම ජංගම දුරකථන හරහා සිදුකළ හැකි UBER සේවාව ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කොට තිබේ. නගර 340 කත රටවල් 60 කත් ජනප්‍රිය වූ මෙම සේවාව දැන් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ ලබා ගත හැක. 

ඒ අනුව ඔබට කරදරයකින් තොරව සුවපහසු විශ්වාසවන්ත කුලී රථයක් ඔබ සිටින ස්ථානයට ගෙන්වා ගැනීමේ පහසුකම ලැබේ.

ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයට UBER app එක භාගත කරගැනීමෙන් පසුව ඔබ අවට සිටින කුලී රථ පෙන්වන අතර ඔබට යාමට අවශ්‍ය

රුවන්ගිගේ ආන්දොලනාත්මක ඇඳුමේ වීඩියෝව


පහුගිය දවස්වල ලංකාවේ වැඩියෙන්ම කතාබහට ලක් වුණු කෙනා තමයි රුවන්ගි. ඒ රුවන්ගි දෙරණ සංවත්සර උත්සවයට ඇඳගෙන ආපු අමුතු

දැරිය බාප්පාට දී අම්මා වෙනෙකෙකු සමග යයි - බාප්පා දෙදෙනෙකු සමග දැරිය කෙළෙසයි


කටුපොත ප‍්‍රදේශයේ පොල්වත්තක වාසය කර ඇති අට හැවිරිදි මෙම දැරියගේ පියා කලකට පෙර වෙනත් විවාහයක් කරගෙන පවුල හැර ගොස් ඇති අතර ඉන් පසුව දැරියගේ මව පර්සි රංජන් නිශාන්ත පීරිස් නැමැති මෙම දැරිය කෙළෙසීමේ පළමු සැකකරු සමග අඹුසැමියන් ලෙස ජීවත්ව තිබෙනවා.

කලකට පසු මෙම පිරිස මොරගනේ ප‍්‍රදේශයේ ගල්වළක වාඩියක පදිංචියට පැමිණ ඇති අතර, නිශාන්තට දාව දැරියගේ මව විසින් තවත් ගැහැණු දරුවෙකු බිහිකර තිබේ. පසුව හයක් හතරක් නොතේරෙන මෙම දැරිවියන් දෙදෙනා පළමු සැකකරු ළග දමා දැරියගේ මව තවත්

ඔබේ දරුවත් ඩේ ‍කෙයාර් සෙන්ටර් එකේද එහෙනම් මේක අනිවා බලන්න – (රහසිගත වීඩියෝවක්)


අද කාලයේ රැකියා කරන බොහෝ මව්පියන් තම සිඟිති දරුවන් රැකබලා ගැනීම සඳහා දිවාසුරැකුම් මාධ්‍යස්ථාන එහෙමත් නැතිනම් ඩේ ‍කෙයාර් සෙන්ටර්වලට බාරදීම ගැන අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. 

ඒ වුණත් ඒ වගේ තැන්වල තමන්ගේ දරුවාට ඔබ හිතන පතන විදියේ ආදරයක් ලැබෙනවාද? කියලා සියයට සියයක් සහතික වෙන්න කිසිම

රටේ ජනතාවගේ ප්‍රශ්න හා ජනතා අභිලාෂයන් හඳුනාගෙන ඒවාට විසඳුම් සොයනු වෙනුව...


පාර්ලිමේන්තුව රැස්‌කරන්නට දිනකට රුපියල් ලක්‌ෂ 46 ක්‌ වැයවන බැවින් පාර්ලිමේන්තුව කෝලම් මඩුවක්‌ කරන්නට එපා යෑයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අවවාදාත්මකව පවසා තිබේ. 

මේ රුපියල් ලක්‌ෂ හතළිස්‌හය අහිංසක දුප්පත් ජනතාවගේ මුදල් බවද කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මතක්‌ කර දී තිබේ.

කථානායකවරයා මේ ප්‍රකාශය කළේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කෑකෝ ගසමින් කලහකාරීව හැසිරුණු අවස්‌ථාවකය. කථානායකවරයා විසින්ම මන්ත්‍රීවරුන්ට ඔවුන් සඳහා රටේ ජනතාව දරන වියදම

පස්යාලේදී කුඹුරට පැන්න කාර් එක (පින්තූර)


පස්යාල ගිරිඋල්ල පාරේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් ඊයේ දින (21) උදෑසන කල්එළිය ගල්අමුණ හන්දිය ආසන්නයේදී පාරෙන් ඉවතට පැන කුඹුරකට වැටී අනතුරකට පත්ව තිබේ.

මීරිගම දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රිය පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ වැට කඩොලූද කඩාගෙන වපුරා තිබූ කුඹුරේ අඩි හතලිහක

නිදහස් දිනය වැරදියට කියූ "ශනුද්‍රි" ගුරුවරියක් වෙන්න කැමතිලු!


මේ දිනවල ෆේස් බුක් හරහා කතාබහට ලක්වී තිබෙන චරිතයක් තමයි ශනුද්‍රි ප්‍රියසාද්. ඒ ඇය රූපවාහිණියේ සම්මුඛ සාකච්චාවක දී නිදහස් දිනය

ගුරුවරිය පැහැර ගත්තේ ආදරය කළ හිමිනමක්ලු.


ඌරුබොක්ක ප‍්‍රදේශයේදී ගුරුවරියක පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ මින් පෙර අනාවරණය නොවූ වැදගත් තොරතුරු රැසක් හෙළි වී තිබෙනවා. ඒ, පැහැරගැනීමට ලක්වූ ගුරුවරිය සහ ඇය පැහැරගත් බව කියන පුද්ගලයාගෙන් පොලිසිය කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදීයි.

පැහැරගැනීමට ලක්වූ බව කියන ගුරුවරිය සහ පැහැරගැනීම කළ සැකකරු ඌරුබොක්ක පොලිසියට ඊයේ පස්වරුවේ පැමිණියා. එහිදී ගුරිවරිය ප‍්‍රකාශ කර ඇත්තේ සිය කැමැත්තකින් තොරව ඔහු විසින් තමා

Project එකක් වෙනුවෙන් බිරිඳ දවසකට දෙයිද? මිලියන 10ක් නැරඹූ පූර්ව ප්‍රචාරක පටය..


ව්‍යාපාරිකයෙක් අනුන්න්ගේ බිරිඳක් දවසකට  ඉල්ලනවා. ඒ project එක ලබා ගැනීම වෙනුවෙන්.  ඒ ඉදිරියට තිරගතවීමට නියමිත චිත්‍රපටියකින්. එය නමින් ‘ Hate Story 3′ වෙයි.

ලිංගික දර්ශන සහිත’ Hate Story 3′නැමැති බොලිවුඩ් චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටය යූ ටියුබයට මුදා හැර ඇත්තේ පසුගිය  16වන දිනය. 19

රුවංගිගේ ඇඳුමට ලැබෙන facebook ප්‍රතිචාර


විලාසිතා සඳහා බොහෝ දෙනෙක් උනන්දුවක් දන්වන අතර ඒ සඳහා නළු නිළියන්ගේ තේරීම් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් සිටින්නේ දැඩි උනන්දුවකින් සහ අවධානයකින් ය.

පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක සංවත්සර උත්සවයකට සහභාගී වූ ටෙලි නිළි රුවංගි රත්නායකගේ ඇඳුම සම්බන්ධයෙන් facebook තුළ විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී.


එම ඡායාරූප පහතින්.

පැහැරගත් ගුරුවරිය සහ තරුණයෙක් පොලිසියට


මාතර ඌරුබොක්ක බෙන්ගමුව ප්‍රදේශයේදී ඊයේ (19) පැහැර ගැනීමකට ලක්වූ ගුරුවරිය සහ පැහැරගත්බව කියන තරුණයා පොලිසියට භාරව

කැසිනෝ ගහලා දිනපු ලංකාවේ කොල්ලගේ විස්තර


ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පිහියි Rio All-Suite නම් වන හෝටලයේ දී World Series of Poker තරඟාවලියේ Poker ක්‍රීඩා කොට ලාංකික තරුණයෙකු විසින් දැවැන්ත මුදල් ප්‍රමාණයක් ජයග්‍රහණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල web අඩවි ඔස්සේ හුමාරු වෙමින් පවතී.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයා සමග Poker ක්‍රීඩා කිරීම සඳහා 5 දෙනෙකු පමණ සහභාගී වී සිටින අතර මුල් වටයේ දී එයින් තරඟකරුවන් 3දෙනෙකු

සමස්ත පොලිස්‌ දෙපාර්තමේන්තුවම 'අතවරයට' ලක්‌ කළ සේයාගේ ඝාතකයා...


සේයා ඝාතකයා තිරිසන් සත්ත්වයෙකි. ඒ ගැන තර්ක නැත. ඒ සත්ත්වයා සිදුකළ හානිය සේයාට පමණක්‌ සීමා නොවීය. මේ සත්ත්වයා පොලිස්‌ දෙපාර්තමේන්තුවද 'අතවරයට' ලක්‌ කළේය. 

විශේෂයෙන්ම 'ෆේස්‌ බුක්‌' 'ෂෙයාර් කිරීම' ආදී බටහිරකරණය වූ නූතන සමාජයේ වචන පවා නොදන්නා ගමක අවිහිංසක පොලිසියක්‌ වූ, කොටදෙනියාව පොලිසියේ 'කන්‍යාභාවය' මුළු මහත් රටක්‌ ඉදිරියේ

අජිත් සමග වසර 20 ක් වින්ද දුක බිරිඳ අන්තර් ජාලයට දාලා (වීඩියෝ)


ජනප්‍රිය ගායක අජිත් මුතුකුමාරණ සහ ගායිකා කේ සුජීවා අතර ගොඩනැගී ඇති අලුත් පවුල් ජීවිතය ගැන වෙබ් මාධ්‍යයෙන් හෙළි වීමත් සමග මේ වන විට අජිත්ගේ නීත්‍යානුකූල බිරිඳ විසින් පැවසූ දුක්බර කතාවක් අසන්නට ලැබේ.

කේ. සුජීවා පෙර විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වී එම දරුවාද සමග අජිත් සමග එක්වූ බව ප‍්‍රසිද්ධියේ පවසා තිබුණ නමුත් අජිත් මේ දක්වා

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

රස්‌සාව වෛශ්‍යා වෘත්තියේ යොදවන නිලධාරීන්.


ලංකා ගමනාගමන මණ්‌ඩලය විසින් තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස්‌ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් ක්‍රියාත්මක කරන පරීක්‍ෂණ කටයුතු නතර කිරීමටත්, බදු මුදල් නොගෙවා සිටීමටත් කටයුතු කරදීමට රුපියල් මිලියන 150 ක අල්ලසක්‌ ඉල්ලා සිටි රේගු නිලධාරීන් තිදෙනකු පසුගිය දිනවල අත්අඩංගුවට ගෙන තිබිණි. 

ඒ එම මුදලින් රුපියල් මිලියන 125 ක (කෝටි 12.5 ක) මුදලක්‌ අල්ලස්‌ වශයෙන් ලබා ගත් අවස්‌ථාවේය. දැන් එම නිලධාරීන් සිටින්නේ රිමාන්ඩ් භාරයේ ය. මෙය මාධ්‍යයටත්, රටටත් විශේෂ ප්‍රවෘත්තියක්‌ වී තිබිණි. 

මෙතෙක්‌ රටේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබුණේ රේගුව මගින් කරන පරීක්‍ෂණ, වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් ගැන ය. එහිදී හසුවන

කොටදෙණියාව පොලීසිය වෙනුවෙන් සැදුණු රසබර Facebook නිර්මාණ මෙන්න (PHOTOS)


කොටදෙණියාව ප්‍රදේශයේදී ඝාතනය වූ පස් හැවිරිදි දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවුල් සහගත තත්වයකට පත්වීම හා  සමගාමීව සමාජයේ දැඩි ලෙස කතා බහට හා විවේචනයට ලක්වූවේ කොටදෙණියාව පොලිසියේ ක්‍රියාකලාපය යි.

ඒ කතාබහ කොතරම් ප්‍රබලවීද යත් කොටදෙණියාව පොලිසිය යන නාමය නොදන්නා අයෙකු ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමද මේ වන විට දුෂ්කර වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. 


අදාළ සිද්ධිය සිදුවීමෙන් අනතුරුව ඇති වූ සිද්ධි සමුදායක් පදනම් කර ගනිමින් එම සිද්ධීන් හමුවේ කොටදෙණියාවේ පොලිසිය හැසිරුණු අන්දම උපහාසයට ලක් කරමින් සැකසුණු, මේ වන විට ෆේස්බුක් අඩවිය හරහා සංසරණය වෙමින් පවතින රසබර නිර්මාණ කිහිපයක් පහතින්.

ගිණුමක් නැතුව දැන් Skype සංවාදයක නිරත වන්න පුළුවන් (වීඩියෝ)


සාම්ප්‍රදායික ආකාරයට Skype හරහා ඔබට යම් පුද්ගලයකු සමඟ සම්බන්ධ වීමට ඔබටත් අනෙක් පාර්ශවයටත් Skype ගිණුමක් (Account) තිබීම අනිවාර්යය වේ. නමුත් මොහොතක් සිතන්න ඔබට හමුවන පුද්ගලයෙක් සමඟ Skype හරහා Call එකක් සඳහා ආරාධනා කලවිට ඒ පුද්ගලයා හට Skype ගිණුමක් නොතිබුනොත් ?… 

ඔබ අපහසුතාවයට පත්වනවා නිසැකයි. නමුත් මේ දුෂ්කරතාවයට පිළියමක් ලෙස Microsoft සමාගම අද දින Skype සඳහා නව හඳුන්වා

කියන දෙයක් මට කියන්න, දෙමාපියන්ටයි අක්කලටයි මුකුත් කියන්න එපා ශනුද්‍රි


ප‍‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප‍‍්‍රියසාද් පසුගියදා නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් අසන ලද ප‍්‍රශ්න වලට ලබාදුන් පිළිතුරු නිසා සමාජ වෙබ් අඩවි හරහා දැඩි කතා බහට ලක්වුණා.

එම සිදුවීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුමද ඇය තාවකාලිකව ඉවත්කර තිබුණා. ඒ ගැන ශනුද්‍රි සිය Instagram පිටුව හරහා පළමු වරට අදහස් දක්වා තිබෙන්නේ මෙවැනි දෙයක්

"මම ෆේස්බුක් එක ක‍්‍රියා විරහිතකළේ ඔබට මුහුණදීමට ලැජ්ජා නිසා නෙවෙයි. මට හංගන්න කිසිදෙයක් නැහැ. මම ෆේස්බුක්  එක යලි

මූණ හැපූව හින්දා දැරිය මැරුවා - මුලින් හිතුවෙ නෑ - සමන් කියලා...

සමන් ජයලත් නමැති සැකකරුගේ ඩීඑන්ඒ සාක්ෂි ගැලපීම මත ඊයේ මිනුවන්ගොඩ අධිකරණයේදී සේයා සදෙව්මි දැරියට අතවර කර කෘෘර අන්දමින් ඝාතන ක්‍රියාව ඇත්තටම සිදු කර ඇත්තේ ඔහු බව තහවුරු වුණා.

ඊයේ අධිකරණයට සමන් ජයලත් ඉදිරිපත් නොකළ අතර මේ වනවිට සමන් ජයලත් සහ ඔහුගේ සොයුරු කොණ්ඩයා යන දෙදෙනාම රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙනවා. ලබන 19 වනදා පවත්වන්නට නියමිත ඊළග නඩුවාරයේදී සමන් ජයලත් වරදකරු බවට පත්වනු ඇති බවට ව්ශ්වාසයක් පවතින අතර ඔහුට නියම කරන දඩුවමද එදින තීරණය කරනු ඇත.


ඝාතනය සිදුවූ වකවානුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබූ සමන්

ශනුද්‍රිගේ නාගැනීම ගැන ෆේස්බුක් රසකතා


ශනුද්‍රි පි‍්‍රයසාද් සිරස රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනකින් තමන්ගේ දැනුම ලංකාවටම ප‍්‍රදර්ශනය කර සිදුකරගත් මහා විනාසයෙන් අනතුරුව සමාජ ජාල අඩවි වල අලුත්ම මාතෘකාව වී ඇත්තේ අප විසින් මුල් වරට අනාවරණය කල එම සිදුවීමයි. 

මේ ඒ ගැන ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වූ නිර්මාන කිහිපයක්…

සේයා ඝාතනයේ සැඟවුණු තතු සොයා ගිය ගමන.


”ටීචර් මට මීට පස්සේ සේයා කියන්න එපා. මම ඒ නමට කැමති නෑ.”
”හොඳයි එහෙනම් ඔයාට මම කියන්න ඕන කොහොමද ?”

ඒ සේයාගේ පෙර පාසල් ප්‍රධාන ගුරුතුමිය ඇගෙන් ඇසූ දෙයයි.

”සේයා හරිම දඟයි. එයාට සැරෙන් කිව්වොත් කිසිම දෙයක් කරගන්න බෑ. අපිව මෙල්ල කරගෙන තමයි පන්තියේ ඉන්නේ නිතරම අපේ ආදරය බලාපොරොත්තු වුණා. ලස්සනට හැඩට ඉන්න කැමතියි. වැඩියෙන් පෙර පාසලේ ඉන්න තමයි කැමති. සේයා අඬවන්න අපි අකමැතියි. 


අඬන්න පටන්ගත්තොත් පැයක් දෙකක් දිගටම අඬනවා. ආච්චි එක්ක තමයි පෙර පාසල් ආවේ. අම්මා, තාත්තා සේයා හිටපු මාස නවයම කිසිම වෙලාවක පන්තියට ඇවිල්ලා නැහැ. සේයාගේ පෙරපාසල් අයදුම්පතට

සිරුර ගිනි ගනිද්දී මහමග ඇවිද ගිය අයෙක් (පින්තුර)


සිය ශරීරයට ගිනි ඇවිලෙමින් තිබියදී මහමග ඇවිදිමින් ගිය පුද්ගලයෙකු පිළිබඳව වාර්තා වෙනවා. වයස අවුරුදු 24 ක් වන මෙම පුද්ගලයාට උදවු

ශනුද්‍රි ප‍්‍රියසාද්ගේ සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් ෆේස්බුක් එකේ යන රස කතා...


පසුගියදා එක්තරා රූපවාහිනි නාලිකාවකින් විකාශය වූ වැඩසටහහනකදී යොවුන් ගායකයෙකු වන දසුන් මධුශාන් සහ ප‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප‍්‍රියසාද් යන දෙදෙනා සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්ණ වලට ඔවුන් ලබාදුන් පිළිතුරු මේ දිනවල සමාජ ජාල වල කතාබහට ලක්ව තිබේ.

දසුන් මධුශාන් ගෙන් ලංකාවේ අග නගරය කුමක්දැයි අසන ලද පැනයට ලංකාවේ අගනුවර මහනුවර නම් කල අතර එහි හරි පිළිතුර ශනුද්‍රිගෙන්

අද ලෝක No Bra දිනයයි!


ඔක්තෝබර් 13 වනදා ලෝක No Bra දිනය ලෙස නම් කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ. මෙයට අමතරව පසුගිය  ජූනි මස 22 වනදා  ලෝක "නෝ පෑන්ටි" දිනය ලෙසද ලොවපුරා සමරනු ලැබුවා.

සමාජ ජාල ඔස්සේ ඇතිකරගත් එකඟතා අනුව මෙම දිනයන් නියම කරගන්නා බව වාර්තා වේ. මෙවර "No Bra" දිනයේ අරමුණ වී

හිතුවක්‌කාර නව සැලැස්‌මෙන් ඊයේ කොළඹ වාහන හිරවුනේ මෙහෙමයි....


පොලිසිය විසින් ඊයේ (12 දා) කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක කළ නව රථවාහන සැලැස්‌ම හේතුවෙන් මුළු කොළඹ නගරයේ පුරා පැය ගණනාවක්‌ දැඩි රථවාහන තදබදයක්‌ ඇතිවී ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ දැඩි අසීරුතාවන්ට මුහුණ දුන්නා. 

මේ නිසා බොහෝ කාර්යාල සේවක සේවිකාවෝ පැයක්‌ පැය එක හමාරක්‌, පැය දෙකක්‌ ආදී වශයෙන් ප්‍රමාදයකට මුහුණ දුන්නා. අධික රථවාහන තදබදය හේතුවෙන් බොරැල්ල, රාජගිරිය, පුංචිබොරැල්ල, පුරහල, නාරාහේන්පිට, තිඹිරිගස්‌යාය, වැලිකඩ ආදී ප්‍රදේශවල විශාල

ඉන්දියාවේ නිරුවත් විරෝධතාවක් (PHOTOS)


පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව තුල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ, සමාජ ජාල හරහා සංසරණය වුන වීඩියෝවේ සත්‍ය තතු මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

එම වීඩියෝව සමාජ ජාල හරහා සංසරණය වූවේ ‘හීන කුල පවුලක් නිරුවත් කර පහර දෙන පොලිසිය’ නම් වූ මාතෘකාව යටතේයි. සිද්ධිය සිදු වූ අවස්ථාවේ එතැන සිටි අයෙකුගේ ජංගම දුරකථනයෙන් පටිගත