Ads 468x60px

.

සිරුර ගිනි ගනිද්දී මහමග ඇවිද ගිය අයෙක් (පින්තුර)


සිය ශරීරයට ගිනි ඇවිලෙමින් තිබියදී මහමග ඇවිදිමින් ගිය පුද්ගලයෙකු පිළිබඳව වාර්තා වෙනවා. වයස අවුරුදු 24 ක් වන මෙම පුද්ගලයාට උදවු
පැමිණෙන විට බොහෝ සෙයින් ප්‍රමාද වී තිබූ බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

පාකිස්ථානයේ Multan ප්‍රදේශයේ නගර මධ්‍යයේ මෙම පුද්ගලයා මෙලෙස ගිනි ඇවිලෙමින් තිබියදීම ඇවිද ගොස් ඇත්තේ බදු එකතු කරන්නන්ට විරෝධය පාමින් බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

ඔහුව රෝහලක් වෙත ඇතුළත් කිරීමේදී ශරීරයෙන් සියයට 80 ක් පරණ පිළිස්සී තිබූ බවයි රෝහල් බලධාරීන්ද පවසා ඇත්තේ.


 
 
 
Related Posts with Thumbnails