Ads 468x60px

.

රුවන්ගිගේ ආන්දොලනාත්මක ඇඳුමේ වීඩියෝව


පහුගිය දවස්වල ලංකාවේ වැඩියෙන්ම කතාබහට ලක් වුණු කෙනා තමයි රුවන්ගි. ඒ රුවන්ගි දෙරණ සංවත්සර උත්සවයට ඇඳගෙන ආපු අමුතු
ඇඳුම නිසායි.

Facebook ඇතුලෙ විතරක් නෙවෙයි, අන්තර්ජාලයේ බොහෝ තැන්වල රුවන්ගි ගැන කතා වෙන්න තරම් මේ ඇඳුම හේතු වුණා.රුවන්ගී ඒ ඇඳුම ඇඳගෙන ආපු හැටි දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට දැන් නිකුත් වී තිබෙනවා. 

එය පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails