Ads 468x60px

.

දරුවා පාසැලට දාන්න අම්මා රූම් එක්ක ගිය විදුහල්පති සිද්ධිය ගැන කියන කතාව...


අපි නිතර නිතර
කථා කළා...

පළමු වසරට දරුවෙකු ඇතුළත් කර ගැනීම සදහා හොරණ හඳපාන්ගොඩ පාසලක විදුහල්පතිවරයෙකු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීමක් සම්බන්ධව මීට පෙර අප හෙළි කළා.

එහිදී පාසල් වේලාව තුළ තාවකාලික ලැගුම්හලදී කොටු වූ විදුහල්පතිවරයාගෙන් ප්‍රශ්න කෙරුණා. ඒ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින්. මේ වන විට සිද්ධිය සම්බන්ධ යෙන් විදුහල්පතිවරයා මේ වන විට අදහස් පළ කර තිබෙනවා.

ලැගුම්හල වටලන අවස්ථාවේ  විදුහල්පතිවරයා පැවසුවේ කෙටි නිවාඩුව ක් ගෙන පැමිණි බවයි. කෙසේ වෙතත්  වරද පිළිගන්නා බව ද විදුහල්පති වරයා ඒ මොහොතේ පැවසුවා.

ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ ‘‘මං වරද පිළිගන්නවා. කාලයක් අපි කතාබහ කළා. මුලින් පොළඹවා ගන්න ඕන කමක් තිබුණේ නැහැ. අපි

නිතර කථා කළා. දරුවා දාන්න. මම හිතාමතා නැතුව බොළඳ තත්වයට පත්වුණා. ‘‘ යනුවෙනුයි. මේ වැටලීම ක්‍රියාත්මක කෙරුණේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ සෘජු අධීක්ෂණය යටතේයි.
 
Related Posts with Thumbnails