Ads 468x60px

.

කියන දෙයක් මට කියන්න, දෙමාපියන්ටයි අක්කලටයි මුකුත් කියන්න එපා ශනුද්‍රි


ප‍‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප‍‍්‍රියසාද් පසුගියදා නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් අසන ලද ප‍්‍රශ්න වලට ලබාදුන් පිළිතුරු නිසා සමාජ වෙබ් අඩවි හරහා දැඩි කතා බහට ලක්වුණා.

එම සිදුවීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුමද ඇය තාවකාලිකව ඉවත්කර තිබුණා. ඒ ගැන ශනුද්‍රි සිය Instagram පිටුව හරහා පළමු වරට අදහස් දක්වා තිබෙන්නේ මෙවැනි දෙයක්

"මම ෆේස්බුක් එක ක‍්‍රියා විරහිතකළේ ඔබට මුහුණදීමට ලැජ්ජා නිසා නෙවෙයි. මට හංගන්න කිසිදෙයක් නැහැ. මම ෆේස්බුක්  එක යලි

 ක්‍රියාත්මක  කළේ ඔබලාගෙන් කීදෙනෙක්ට කවදාවත් වැරදිලා නැද්ද යන්න බැලීමටයි.

කියන දෙයක් මට කෙලින් කියන්න, මගේ දෙමාපියන්ටයි අක්කලටයි මුකුත් කියන්න එපා".
 
Related Posts with Thumbnails