Ads 468x60px

.

ශනුද්‍රි ප‍්‍රියසාද්ගේ සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් ෆේස්බුක් එකේ යන රස කතා...


පසුගියදා එක්තරා රූපවාහිනි නාලිකාවකින් විකාශය වූ වැඩසටහහනකදී යොවුන් ගායකයෙකු වන දසුන් මධුශාන් සහ ප‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප‍්‍රියසාද් යන දෙදෙනා සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්ණ වලට ඔවුන් ලබාදුන් පිළිතුරු මේ දිනවල සමාජ ජාල වල කතාබහට ලක්ව තිබේ.

දසුන් මධුශාන් ගෙන් ලංකාවේ අග නගරය කුමක්දැයි අසන ලද පැනයට ලංකාවේ අගනුවර මහනුවර නම් කල අතර එහි හරි පිළිතුර ශනුද්‍රිගෙන්
විමසූ විට ඇය පැවසුවේ ලංකාවේ අගනුවර කොළඹ වන බවයි. ඉන් අනතුරුව ශනුද්‍රිගේ ප‍්‍රශ්න වටයේ ශී‍්‍ර ලංකාවට නිදහස ලැබුණු වර්ෂය ඇසු විට එම වර්ෂය ලෙස ඇය සදහන් කලේ 1964 වර්ෂය බවයි.

මේ සම්බන්ධව දිනක්ෂි ප්‍රියසාද්ගේ පිටුවෙහි ෆේස්බුක් පරිශීලකයෙකු විසින් පලකරන ලද අදහසකට ඇය විසින් පිළිතුරු ලබාදී තිබුනේ මෙලෙසිනි.











 
Related Posts with Thumbnails