Ads 468x60px

.

පැහැරගත් ගුරුවරිය සහ තරුණයෙක් පොලිසියට


මාතර ඌරුබොක්ක බෙන්ගමුව ප්‍රදේශයේදී ඊයේ (19) පැහැර ගැනීමකට ලක්වූ ගුරුවරිය සහ පැහැරගත්බව කියන තරුණයා පොලිසියට භාරව
ඇති බව වාර්තා වනවා.

මෙම පැහැරගෙනයාමට භාවිත කළ වෑන් රථය සහ රියැදුරු අද (20) දහවල් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි පැවසෙන්නේ.

මෙම තරුණිය මීට මාස කිහිපයකට පෙර විවාහ වී ඇති අතර සැමියා පානදුර ප්‍රදේශයේ රැකියාවක නිරතවන බව පැවසෙනවා.


 
Related Posts with Thumbnails