Ads 468x60px

.

Project එකක් වෙනුවෙන් බිරිඳ දවසකට දෙයිද? මිලියන 10ක් නැරඹූ පූර්ව ප්‍රචාරක පටය..


ව්‍යාපාරිකයෙක් අනුන්න්ගේ බිරිඳක් දවසකට  ඉල්ලනවා. ඒ project එක ලබා ගැනීම වෙනුවෙන්.  ඒ ඉදිරියට තිරගතවීමට නියමිත චිත්‍රපටියකින්. එය නමින් ‘ Hate Story 3′ වෙයි.

ලිංගික දර්ශන සහිත’ Hate Story 3′නැමැති බොලිවුඩ් චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටය යූ ටියුබයට මුදා හැර ඇත්තේ පසුගිය  16වන දිනය. 19
වන දින වනවිට 10,892,252 ටවැඩි පේ‍්‍රක්‍ෂකයින් පිරිසක් නරඹා ඇත.

‘Hate Story 3′ චිත‍්‍රපටයේ Daisy Shah, Zareen Khan, Sharman Joshi , Karan Singh Groverප‍්‍රධාන චරිත වලට පණ පොවයි.

‘Hate Story3′විශාල් පාන්ඩේ ගේ අධ්‍යක්‍ෂණයකි. එලැඹෙන දෙසැම්බර් 4දින සිට ඉන්දියාව තුළ  ප‍්‍රදර්ශනය කිරීම ඇරඹීමට නියමිතය.

 
Related Posts with Thumbnails