Ads 468x60px

.

හිරකරුවන්ට නිදහස ඉල්ලා කෝච්චියට පැන්න සිසුවා පසුපස විවිද සැක..!


ඊළම සහ දේශපාලන හිරකරුවන්ට නිදහස අවශ්‍ය බව කියමින් ලිපියක් ලියා දුම්රියට පැන දිවි නසාගත් යාපනයේ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විවිද සැක මතුවී තිබෙනවා.

මෙම ලිපිය ලියුවේ ඔහු විසින්මද යන්න සහ ඔහුගේ උවමනාවටම ද යන්න පිළිබඳව පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අකිල් නම් වන මියගිය සෙන්දුරන්ගේ හොඳම මිත්‍රයාගේ ප්‍රකාශයකින්ද මේ මරණය පිළිබඳව සැක මතුව ඇති බවයි පැවසෙන්නේ.

"අපි මේ සිද්ධිය වෙන්න කලින් දවසෙත් හම්බ වුණා. ඒ ටියුෂන් පන්තියේදී. ඒත් සෙන්දු මේ ගැන මොනවත් කිව්වෙ නෑ. සෙන්දුගෙ

වාහන ලියාපදිංචි ගාස්තුව කිසිසේත් වැඩිවන්නේ නෑ... මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්..


වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු කිසිසේත් වැඩිකර නැතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු වැඩි කිරීමට මෙවර අයවැයෙන්

මං තීරු නීතියද? "මං තකතීරුද?" එකිනෙකා තම තමන්ගෙන්ම විමසිය යුතු බව...


පසුගිය සතියේ (26 වැනිදා) සිට මං තීරු නීතිය ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය ක්‍රියාත්මකව සිටින අයුරු දැක ගත හැකි විය. එපමණ තදින් නීතිය ක්‍රියාත්මක වනවා යෑයි කීමෙන් ම අදහස්‌ වන්නේ මෙපමණ කාලයක්‌ මං තීරු නීතිය ගැන කිසිවෙකුත් තඹයකට හෝ මායිම් කර නැති බව ය. 

මං තීරු නීතිය ආරම්භ කළ දවසේම රියෑදුරන් හත්සිය විසිපහකට එරෙහිව නඩු පැවරීමට පොලිසිය ක්‍රියාකර තිබිණි. මේ හත්සිය විසිපහ අතර වාහන වර්ගීකරණය කවරක්‌ ද යන්න පැහැදිලි නැත. කෙසේ

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun....


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

තාත්තා එක්ක 'හිරේ යන්න ලැබීම ගැන' සතුටු වන වාස්ගේ පුතා...


මේ අපරාධයට තමන් සම්බන්ධ නැති බව  මරණ දඬුවම නියමවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන පවසනවා. සියාම් ඝාතනය සඳහා මරණ දඬුවම නොදීමට හේතු ඇත්නැම් කියන්නැයි විනිසුරුවරුන් දැන්වූ අවස්ථාවේ ඔහු  මේ බව සඳහන් කළා.

එමෙන්ම රවිඳු ගුණවර්ධන එහිදී සඳහන් කළේ "මේ වගේ තාත්තා කෙනකුගේ පුතකු වීමට ලැබීම ගැන මා ආඩම්බර වෙනවා. තාත්තා

Wi-Fi වලට වඩා 100 ගුණයක් වේගවත් Li-Fi


Wi-Fi වල ඉදන් Li-Fi වලට මාරු වෙන්න කාලේ හරි වගෙයි නේද. නමුත් ඒකට නම් තව ටික කාලයක් ඉවසන්න වෙනවා. මොකද Li-Fi තාම පරීක්ෂණ මට්ටමෙයි පවතින්නේ. 

Li-Fi කියන්නේ වර්තමානයේ පවතින Wi-Fi වල සාමාන්‍යය වේගයට වඩා 100 ගුණයක් වේගවත් තාක්ෂණයක්. ප්‍රථම වතාවට මෙය විද්‍යා

ඉතා සුළු දේටත් වර්ජනය කර මගීන් අපහසුතාවට පත්කිරීමේ චණ්‌ඩිකම අනුමත කල හැකිද..?


දුම්රිය රියෑදුරෙකු විසින් අවසරයකින් තොරව සෙංකඩගල මැණිකේ දුම්රියේ එන්ජිම පේරාදෙණියේදී මාරු කිරීමට විරෝධය පළකරමින් දුම්රිය ස්‌ථානාධිපතිවරු සහ පාලකවරු පෙරේදා (25දා) දහවල් වරුවේ පැයකට ආසන්න කාලයක්‌ හදිසි වැඩ වර්ජනයක නිරත වූ බව ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. 

මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ එම දුම්රියේ එන්ජිම පේරාදෙණි යේදී නාවලපිටියේ සිට මාතලේ දක්‌වා ධාවනය කෙරෙන දුම්රියට

ප්‍රංශ ධජය තාමත් Facebook Profile Picture එකෙන් ඉවත් කරගන්න බැරි උනාද?


පැරිස් නුවර ත්‍රස්තථවාදී ප්‍රහාරයෙන් පසුව Facebook විසින් ප්‍රංශය වෙනුවෙන් තම ශෝකය ප්‍රකාශ කිරීම සඳහා Facebook tool එකක් හඳුන්වා දුන්නා. ඒ පිලිබඳව නොයෙක් දෙනාගේ අදහස් කෙසේ පැවතියත් මෙම tool එක භාවිතා කරපු ගොඩක් පිරිසක් සිටියා. 

මෙහිදී සිදු වූයේ ප්‍රංශ කොඩියේ සේයාවක් තමන්ගේ profile picture එක මත දර්ශනය වීමයි.නමුත් ප්‍රශ්නය වූයේ බොහෝ users ලාට නැවත

ටී, ප්ලේන් ටී, ආප්ප හා බත් ගණන් බඩට වදින්නේ මෙහෙමයි...


අය වැයෙන් මිල අඩු කළ භාණ්ඩ වල මිල ගණන් වෙළඳසැල් හිමියන් අඩු නොකළ බව කියමින් ආපන ශාලා හිමියන් ප්ලේන්ටියක් රුපියල්

වාහන බද්ද ගැන ඇහෙන සද්ද...


මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ 11 ක මිල අඩු කර තිබේ. එහෙත් තවමත් බොහෝ දෙනෙක්‌ ඒ ගැන හිතමින් සතුටු වන බවක්‌ පෙනෙන්න ට නැත. බොහෝ දෙනකුට ප්‍රශ්නය වන්නේ වාහන සම්බන්ධයෙන් අය වැය ඉදිරිපත් කළ යෝජනාය. 

වාහන මිල ගණන් ඉහළ යැම මෙන්ම වාහන සම්බන්ධයෙන් පැනවූ බදු පිළිබඳව කෝපයක්‌ මෙන්ම විස්‌සෝපයක්‌ද රටේ ජනතාව තුළ ඇතිවී

රුසියානු ප්‍රහාරක යානයක් තුර්කි හමුදාව බිම හෙලයි (වීඩියෝ)


සිරියාවේ ප්‍රහාරයන් දියත් කරමින් සිටින රුසියානු ප්‍රහාරක ජෙට් යානයකට තුර්කි ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු Su-24 දරණ ගුවන් යානය තුර්කියේ ලටකියා පළාතේ කඳුකරයට කඩා වැටී ඇති බවට මේ වන වීට වාර්තා වෙයි.

තුර්කි හමුදා බලධාරීන් වාර්තා කර ඇත්තේ, අදාළ ප්‍රහාරක යානය සිය දේශ සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කළ

ප්‍රවාහන සේවා "දුම් ගාස්තුවේ බර" මගී ජනතාවට..


වාහනවල දුම් පරීක්ෂණ ගාස්තු වැඩි කිරීමෙන් තමන් මත පැටවුණු බර ඉදිරියේදී තමන්ගෙන් සේවා ලබන දරුවන්ගේ මවුපියන් වෙත පටවන බව පාසල් සේවා රියැදුරන් පවසනවා.

ඔවුන් එ් බව කියා සිටියේ 2016 අයවැය යෝජනා සම්බන්ධයෙන් කළ විමසීමකදීයි. දුම් පරීක්ෂණ ගාස්තු මෙන්ම වාහනවල ආදායම් බලපත‍්‍

ඔබාමා 'කොකිස්' ගැන කියන ගීතය මෙන්න! (වීඩියෝ)


වර්තමාන ලෝකයේ ජනප්‍රියම රාජ්‍ය නායකයා වන්නේ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා බව අමුතුවෙන් කිවයුතු නැත. ඔහුගේ විනෝද කාමීබව මෙන්ම සුහදශීලීත්වය ද එයට හේතු වී ඇති බව පැවසිය හැක.

ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විවිධ අවස්ථාවන්හිදී පවත්වන ලද කතා කිහිපයක දර්ශන යොදාගනිමින් සකසන ලද ගීතයක remix එකක් අන්තර්ජාල පරිශීලකයන් අතර මේ වන විට ඉමහත් ජනප්‍රියත්වයට ඔඅත්ව තිබේ. 

පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.

ජනප්‍රිය නිළියක් මහ රෑ පාර්ලිමේන්තු බාධක කඩාගෙන යයි - නිළියගෙන් ඇමතිට ඇමතුමක්!


ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ගොස් ආපසු එන අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක පදවාගෙන පැමිණි මෝටර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ඊයේ (23) අලුයම පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වන ප්‍රධාන දොරටුව හරහා ගමන් කර එහි යොදා තිබූ ආරක්ෂක බාධක කිහිපයකටද අලාභ හානි කරමින් අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ජනප්‍රිය නිළියක් මෙසේ අනතුරට මුහුණ පා ඇති අතර ඇය පෙරේදා (22) රාත්‍රි ටෙලි නාට්‍යයක රූගත කිරීම් සඳහා ගොස් ආපසු එන ගමනේදී ඇගේ යෙහෙළියක නිවෙසට ඇරලවා ආපසු යමින් සිටියදී මේ සිද්ධියට මුහුණ පා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඇය පදවාගෙන පැමිණි මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන ‍දොරටුව රාත්‍රි

රාගම ස්ටේෂමේ දුම්රිය කලබලේට හේතුව..!


කෝච්චි ඩ්‍රයිවර්
නැගිටින්න බැරිවෙන්න 
බීලා...

ඊයේ සවස් කාලයේ රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ දීර්ඝ වේලාවක් නවතා තැබීම හේතුවෙන් එම දුම්රියේ ගමන් කිරීමට නියමිත මගීන් ඒ ගැන සොයා බලන්නට දුම්රිය රියදුරු කුටිය පරීක්ෂා කර බලද්දී නැගිටගන්නටවත් බැරි ලෙස අධික බීමතින් රියදුරු සිටින බව දැකගන්නට ලැබී තිඛෙනවා.

දුම්රිය පැදවීමේ වගකීම සහායක රියදුරන්ට භාරගන්නට හැකිදැයි විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ තමන්ට බැරි බවයි. 


දුම්රිය ආරක්ෂකයන්ද එම අවස්ථාවේ පැනගොස් ඇත. කළ හැකි දෙයක් නොමැතිවූ තැන බීමත් රියදුරු අල්ලා පොලිසියට භාර දෙන්නට මගීන්

කැතම මිනිසා තරඟයෙන් පළමුවැනියා වෙයි..


ලොවපුරා සිටින ලස්සනම ලස්සන තරුණියන් තෝරා  තෑගි පිට තෑගි ලබාදෙන තරඟ ගණනාවක් ක්‍රියාත්මක වෙද්දී ලෝකයේ සිටින කැතම

අපේ සිංදු බලලා උබලා ඩේටා නාස්ති කර ගන්න එපා - බුකිය උණුසුම් කළ ගායකයාගෙන් ප්‍රතිචාර


පසුගිය දින කිහිපයේ ෆේස්බුක් උණුසුම් කළ ගීතය ඹබට මතකද?.  "හීන හා තනිවෙලා" එම ගීතය වූ අතර  "කඩුව"  ඔහුන්ගේ තවත් උණුසුම් ප්‍රතිචාර ලැබූ ගීතයක් වුණා.

මෙම ගීතයන්ට දිගින් දිගටම ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ එල්ල වූ විවිධ හොඳ නරක ප්‍රතිචාර නිසා ඊට පිළිතුරු දෙන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා.

ඒ කතාව පහතින් දැක්වේ.

" අපි ජනප්‍රිය වෙන්න වුවමනාවෙන් නෙවෙයි මේ සින්දුව හැදුවෙ..අපේ

දෙහි සහ අමු මිරිස් බුකිය හිනස්සන හැටි....!


දෙහි සහ අමු මිරිස් කියන්නෙ මේ දිනවල ඉහළම මිලක් වාර්තාවන පාරිභෝගික භාන්ඩ. හොඳ තත්වයේ දෙහි සහ අමු මිරිස් කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 1000 ඉක්මවනවා.

මේ තත්වයත් සමග සමාජ ජාල වෙබ් අඩවි තුළ මේ අධික මිල ගණන් පිළිබඳව උපහාසය පිරි මෙවන් නිර්මාණ රැසක් හුවමාරු වෙනව දක්නට ලැබෙනවා.

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

“ෆේස්බුක්” ලොක්කා මාස දෙකක් නිවාඩු...!


“ෆේස්බුක්“ සමාජ වෙබ් අඩවියේ නිර්මාතෘ සහ එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන මාර්ක් සකර්බර්ග් මාස දෙකක නිවාඩුවක් ගැනීමට තීරණය කර තිබෙනවා. සිය බිරිඳගේ ප්‍රසූතිය හේතුවෙන් ඔහු මෙම

අපි නොදන්න අයවැය...!


පසුගිය සිකුරාදා (20 දා) ආණ්‌ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කෙරිණි. කවර ආණ්‌ඩුවක්‌ වුවද බලයේ සිටියදී ඉදිරිපත් කරන අයවැය සම්බන්ධයෙන් විපක්‍ෂයෙන් "හොඳක්‌" අහන්නට ලැබෙන්නේ නැත. 

මේ අයවැය සම්බන්ධයෙන්ද එම තත්ත්වයෙහි වෙනසක්‌ දක්‌නට ලැබුණේ නැත. කෙසේ හෝ සමස්‌තයක්‌ ලෙස ආණ්‌ඩුවේ අයවැය

අයවැය මගින් ඉලෙක්ට්‍රික් කාර් ගැන තැබූ බලාපොරොත්තු බිඳ දැමූ හැටි...


විදුලිය සහ දුරකථන ගාස්තුත් ඉහළට

මෙවර අයවැය මගින් වාහන මිල අඩුකරනු ඇතැයි ජනතාව තුළ ඇති කළ බලාපොරොත්තු නැවත වාරයක් රජය සිඳ බිඳ දැමුවේය. බොහෝ අය හයිබි්‍රඩ් කාර් ගැන ඉලෙක්ට්‍රික් කාර් ගැන තැබූ බලාපොරොත්තුද දැන් සොයාගන්නට නැත.

ලංකාවේ මේ වනවිට විදුලි බලයෙන් ක්‍රියාකාරන මෝටර් රථ 2072 ක් තිබේ. ඒවායින් 2011 ක්ම නිසාන් ලීෆ් වර්ගයයි. අයවැයේ ලක්ෂ 25 ක

මුදල් ඇමති ගෙනා 2016 අයවැය යෝජනා..


මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2016 අයවැය කතාවේදී ජනතාවට බලපාන අයවැය යෝජනා සැකෙවින් පහතින් ඉදිරිපත් කර ඇත.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2016 අයවැය කතාවේදී ජනතාවට බලපාන අයවැය යෝජනා

ජනතාව මෙවර කොත්තමල්ලි පන්නයේ අයවැයක්‌ නම් බලාපොරොත්තු නොවන බව...


පාරිභෝගිකයන් කූඨ වෙළෙඳුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා අද සිට (20 වැනිදා) ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්‌ඩ හයකට උපරිම සිල්ලර මිලක්‌ හඳුන්වා දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළ බව ඊයේ පුවතක සටහන්ව තිබිණි.

ඒ අනුව කිලෝවක උපරිම මිල මයිසූර් පරිප්පුවල රුපියල් 190 ක්‌ද, අර්තාපල් රු. 145 ක්‌ද, ලොකු ලූනුවල රු. 155 ක්‌ද, කුකුල් මස්‌වල (හම රහිත) රු. 480 ක්‌ද, පැකට්‌ කළ තිරිඟු පිටි රු. 95 ක්‌ද, වියළි මිරිස්‌ රු. 355 ක්‌ද වශයෙන් මිල නියම කර තිබේ. එහෙත් හම සහිත කුකුල් මස්‌

කොළඹ ට්‍රැෆික් ෆෝන් එකෙන්ම බලන්න අලුත් ක්‍ර‍මයක්...


කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත් වන අයටනම් උදේ හවස ගමනක් යන්න පාරට බහින එක පුදුම වදයක්. මොකද පාරවල් වල ඒ තරමට වාහන තදබදය.

ඒ වාහන තදබදයට විසඳුමක් නොවුනත් වාහන තදබදය වැඩි මාර්ග මොනවද කියල ඔබේ අතේ තියෙන ජංගම දුරකතනයෙන් වගේම

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අය වැයෙන් භාණ්ඩ මිල අඩු වැඩි වෙන්නේ මෙහෙමයි..


කිසියම් ද්‍රව්‍යයකට උපරිම මිළක් නියම කිරීමේ බලය ඇත්තේ තම ආයතනයට පමණක් බව පරිභෝගි සේවා අධිකාරිය කියා සිටියා.

හෙට (20) සිට කි‍්‍රයාත්මක වන පරිදි ප‍්‍රකාශයට පත් කර ඇති උපරිම සිල්ලර මිළ තම ආයතනය විසින් නියම කළ එකක් නොවන බව එහි

ලුණු වතුරෙන් ධාවනය වන කාරයක්...


ජර්මන් විද්‍යාඥයන් පිරිසක් නිපදවූ ලුණු වතුරෙන් ධාවනය වන කාරය ජර්මනිය ඇතුළු යුරෝපයේ මාර්ගවල ධාවනයට අවසර ලබා දී තිබෙනවා. පැයට කිලෝමී‍ටර් 350 වේගයෙන් ධාවනය කළ හැකි එම

මැණික් ඇල්ලූ අපූරු යට ඇඳුමේ වීඩියෝව....!


Lily Aldrige විසින් පසුගිය දා පැවැත්වුණු වික්ටෝරියා සීක්රට් නිරූපණ ප්‍රදර්ශනයේදී තම නිරූපණය ඉදිරිපත් කළේ ඇමරිකානු ඩොලර් මිලියන 2ක් පමණ වටිනාකමින් යුතු තිසරපටයක් පළඳිමින් ය.

ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් 285,489,157 ක් පමණ වේ.

මෙම තිසරපටය විවිධ වර්ගයේ මැණික් ගල් 6500කින් පමණ හැඩගැන්වී ඇති අතර මෙහි මැණික් ගල් එකිනෙක සම්බන්ධ කර ඇත්තේ කැරට් 18 රත්තරන් යොදාගෙනයි. මෙය සම්පුර්ණයෙන් නිම කර අවසන් කිරීම සඳහා මාසයක පමණ කාලයක් ගතවී තිබේ.

වීඩියෝව පහතින්.

"වවුචර්" ලබා දීම කාගෙ කාගෙත් රෙදි ගැලවීමක් නොවන්නට නම්...


පාසල් නිල ඇඳුම් සඳහා නොමිලයේ ලබාදෙන සුදු රෙදි වෙනුවට "වවුචර්" ලබා දීමට සූදානම් වනවා යෑයි කී කතාව මේ වනවිට රටේ විශාල අර්බුදයක්‌ ඇති කිරීමට හේතුවී තිබේ. 

අප කාටත් ඇති ප්‍රශ්නය වන්නේ එජාප රජයක්‌ විසින්ම ආරම්භ කරන ලද ජනහිතකාමී ව්‍යාපෘතියක්‌ එජාප රජයක්‌ විසින්ම අහෝසි කරන්නට සැලසුම් කරන්නේ ඇයි දැයි යන්නය. පසුගිය ආණ්‌ඩුව විසින් එය සිදු

සෝභිත හිමියන් අපවත්වීමෙන් පසු නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන කියන කතාව...


මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීමෙන් පසු මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඈඳාගෙන ඇතැමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව එම රෝහලේ නිර්මාතෘ සහ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

උන් වහන්සේගේ හදවත් සැත්කම කරනු ලැබුවේ කොළඹ වෙනත් පුද්ගලික රෝහලකදී බව පැවසූ ඒ මහතා සැත්කමෙන් පසු උන් වහන්සේ තම රෝහලට ඇතුළත් කරන ලද්දේ විවේක ගැනීමට යෑයිද සඳහන් කළේය.

වසර 30ක සිට උන් වහන්සේගේ දායකයකු වන තමා කළ ආරාධනාවක ට අනුව සෝභිත හිමියන් එසේ තම රෝහලට ඇතුළත් කළද එහිදී ද උන් වහන්සේට ප්‍රතිකාර කරන ලද්දේ සැත්කම කරන ලද වෛද්‍යවරුන්ගේ

Anonymus හැකර්වරු ISISට යුධ ප්‍රකාශ කරයි (VIDEO)


ප්‍රංශයේ පැරිස් නුවරට ISIS ත්‍රස්තවාදීන් විසින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය කින් පුද්ගලයන් 129 දෙනෙකු මියගිය අතර පුද්ගලයන් 415 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා රෝහල් ගතකොට තිබුණි. මෙම ප්‍රහාරයෙන්

ගැහැණු වගේ පිරිමින් සඳහා යටඇඳුම් හදන්නේ ලංකාවේ...!


පැහැදිලි ලිංගික හදුනා ගැනීමක් නොමැති වූවන්ට ලෝක අවධානය යොමුවීමේ පුවත් මින් ඉහතත් අප ඉදිරිපත් කළා. සමාජයේ විවිධ කොන්කිරීම් වලට ලක්වුවත් ඔවුන්ද මිනිසුන්ය. ඔවුන්ටද ඇඳුම් පැළඳුම් අවශ්‍යතා තිබේ.

ලෝකයේ ප්‍රසිදධ කාන්තා යට ඇදුම් අලෙවි කරන වෙළද නාමයක් වන Thinx එම ක්සේත්‍රයේ පෙරමුණ ගත්තකි. ඒ සදහා ඇදුම් නිපදවන්නේ

ප්‍රංශයෙන් පසු ISIS මීළඟ ඉලක්කය වොෂින්ටන් බව පවසයි (වීඩියෝ)


ISIS ත්‍රස්ථයන් නවතම වීඩියෝවක් මුදා හරිමින් ප්‍රකාශ කොට ඇත්තේ ඊලඟ ඉලක්ක ඇමරිකාවේ වොෂින්ටන් බවයි.

සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කල සියළු රටවලට වන්දි ගෙවීමට සිදුවන බවත් මෙය පළමු ප්‍රහාරය නොවන බව පැරිසියට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න.

ෆේස්බුකිය කළඹන ලංකාවේ අලුත්ම සිංදු වීඩියෝව


වීර්සාරා (veerzaara) හින්දි චිත්‍රපටයේ සියලුම ගීත කාලයක් සෑහෙන්න ජනප්‍රිය වුණා. මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණේ  ඉන්දීය නිළි ප්‍රීති සින්ටා සහ සුපිරි නළු ශාරුක් ඛාන්.

හැබැයි අද කියන්න යන්නේ මේ චිත්‍රපටය ගැනනම් නෙවෙයි. මේ චිත්‍රපටයේ සිංදුවකට හැදුනු ලංකාවේ සිංදුවක් ගැන.

කොහොම වුණත් මේ සිංදුව ‍මුහුණු පොත හරහා විශාල වශයෙන් ප්‍රචාරය වුණත් සිංදුව ලස්සන ද? කියන එක ගැනනන් ප්‍රශ්ණයක්.

එම වීඩියෝව පහතින් නරඹන්න.

ජපන් වාහන මිල අඩුවෙන කතාවේ ඇත්ත නැත්ත.


මෙරටට ගෙන්වන ජපන් වාහනවල මිල ගණන් මේ මස 11 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පහල ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙවා.

මෙසේ වාහන මිල ගණන් පහල යාමට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව විසින් වාහන වල FOB (Free On Board)අගය එනම් (වාහනයක් නැව් ගත කරන තුරු යන වියදම වෙනුවෙන් වාහනය සඳහා තක්සේරු කරන වටිනාකම) පහත දැමීමත් සමගයි.

ඒ අනුව කලින් තිබූ FOB අගයට සාපේක්ෂව නව වටිනාකම ලක්ෂ කිහිපයකින් පහත වැටී තිබෙනවා. ඒ අනුව වාහනය මිලද පහත පරිදි

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප කටුනායකින් අවසන් ගමන් නොයන ජනතාවාදී එකක්‌ විමට නම්


සේවක අර්ථසාධක අරමුදල (EPF) හා සේවක නියුක්‌තිකයන්ගේ භාරකාර අරමුදල (ETF) එකට එක්‌කොට පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් වෙනුවෙන් ජාතික විශ්‍රාම වැටුප් පාරිතෝෂික

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun (Part 51) තුළින්…

පැරිස් ප්‍රහාරයෙන් Hotel California ගීතය හරහා ලොව පුරා ජනප්‍රියත්වයට පත් “Eagles” සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් මරුට (ඡායාරූප)


පසුගිය දිනයේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගනිමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවේදී වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්වූයේ පැරිසියේ Le Bataclan රංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයේ දීය. එම අවස්ථාවේ දී ප්‍රසංගය සඳහා එක් වී සිටියේ Eagles of Death Metal සංගීත කණ්ඩායමයි.

බොහෝ මාධ්‍ය වාර්තාවල පළ වී තිබුණේ සුප්‍රකට Eagles සංගීත කණ්ඩායම මේ අවස්ථාවේ දී ප්‍රසංගයට එක් වී සිටි බවයි. Eagles යනු

ලොව ප්‍රථමවරට හොඳම යෝනිය තේරීමේ තරඟය


සෙල්ලම් ලිංගික උපකරණ නිපදවන සමාගමක ප්‍රචාරක නිලධාරියෙකු වන බ්‍රයන් ස්ලෝන් විසින් අපූරු තරඟයක් ආරම්භ කර ඇත.

ඒ ලොව ප්‍රථමවරට හොඳම යෝනිය තේරීමේ තරඟයයි.

මේ සඳහා ‍එලයිට් ඩේලි නම් එම උපකරණ නිපදවන සමාගම සෑම කාන්තාවකගෙන්ම තම යෝනි මුඛ‍යේ ඡායාරූප අදාල තරඟයට

ත්‍රස්‌තවාදය සමඟ ගනුදෙනු කරන බොහෝ රටවලට බොහෝ පාඩම් කියා දුන් ශ්‍රී ලංකාව...


ජාත්‍යන්තරය නැවතත් සසල වී තිබේ. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ලෝකයම ත්‍රස්‌තවාදී ප්‍රහාරයක්‌ නිසා අතිශය කම්පනයට පත් වූ දෙවැනි අවස්‌ථාව පැරිස්‌ ප්‍රහාරයයි. 

වෙනත් කිසිදු කාරණයක්‌ නිසාම නොව ත්‍ර්‍රස්‌තවාදය, අන්තවාදය, ම්ලේච්ඡත්වය පිළිකුල් කරන ජාතියක්‌ වෙසෙන රටක්‌ හැටියට අපිදු මේ ගැන කම්පා වන්නෙමු. මේ ම්ලේච්ඡත්වය හෙළා දකින්නෙමු. එපමණක්‌

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැන සැක..?

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් රෝගාතුර වූ පසු ප්‍රතිකාර සිදුකළ ආකාරය ගැටලූ මතුකරන බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා. 

මහාචාර්යවරයා සඳහන් කළේ සෝභිත හිමියන් කෙටි කාලයක් තුළ රෝහල් 06 කින් ප්‍රතිකාර ලබා ඇති බවයි. සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිත බවට සති අන්ත මුද්‍රිත මාධ්‍ය කිහිපයක්ද වාර්තා කර තිබුණා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගිය සැප්තැම්බර් මස 10 වනදා කොළඹ පෞද්ගලික රෝහලකදී හෘද සැත්කමකට භාජනය කරනු ලැබුවා. 

දින කිහිපයක් එහි ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ රෝහලින් පිටත්ව නාග විහාරයට වැඩම කරනු ලැබුවේ වෛද්‍යවරුන් දුන් උපදෙස් මතයි.

විහාරස්ථානයේ වැඩවසමින් සිටි උන්වහන්සේට විවේකීව සිටීම සඳහා මාලඹේ පිහිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළුවන ලෙසට ආරාධනා

රුවන්ගි ඇන්ද ඇඳුම අයින් කරලා - සමහරු ඒක අඳිනවලු...!


එක්තරා උත්සවයකට ඇඳපු ඇඳුමක් නිසා රුවන්ගි රත්නායක සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වඩාත් කතා බහට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් රුවන්ගි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඒ ඇඳුම ඉවත්කර ඇතත් තවමත් සමහරු එය ඇඳගෙන සිටින බවයි.

"ඔය ආන්දෝලනය ඇතිවුණේ   ෆේස්බුක් හරහා. ඒත් මම ෆේස්බුක් එකේ නැති හින්දා මම ඒවා දැක්කෙ නැහැ.ඒ ඇඳුම මට නුසුදුසු නැහැ. මමම තෝරාගත් ඒ විලාසිතාවේ වරදක් නැහැ. මම ඉන්නේ එම මතයේ

ආකාශ 'වස්තුව' නොවැටීම ගැන Facebook එකේ කියන අලුත්ම රසබර අදහස් මෙන්න! (PHOTOS)


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

ඔළු දෙකක දරු උපතක් – දරුවාත් මවත් හොඳින්


බංග්ලාදේශ මවක හිස දෙකක් සහිත දරු උපතක් සිදුකර තිබෙනවා. බංග්ලාදේශයේ ප්‍රධානතම රෝහල වන ඩකා හි මෙම දරු උපත පෙරේදා රාත්‍රී සිදුව ඇති අතර දරුවා සහ මව මේවන විට දැඩි සත්කාර ඒකකයේ පසුවන බව වාර්තා වනවා. 

දරුවාට හිස දෙකක් පිහිටා ඇති නමුත් ශරීරයේ සෙසු අවයව සාමාන්‍ය දරුවෙකුගේ මෙන් ඇති බවද කියැවෙනවා. එසේ වුවද දරුවා නාස

දිවිපුදා කැකිරාවේ බැංකු කොල්ලය වැළැක්‌වූ ඇසල.

හරියටම පස්‌වරු එකයි තිහයි. කැකිරාව නගරයේ රෝහල ඉදිරිපිට එන්. ඩී. බී. බැංකුවේ බෝම්බ පිපුරුමක්‌..."

හෙල්මට්‌ එකක්‌ දාගත්ත කලුපාට ජැකට්‌ එකක්‌ පැළඳි හැඩිදැඩි තරුණයෙක්‌ බැංකුවට ඇතුල් වෙන්න හදයි. එළියේ සිටි ආරක්‍ෂක නිලධාරි ඇසල ඔහුගේ ඇතුළු වීම වැළැක්‌ වූවා. ඇසල ඔහුට හෙල්මට්‌ එක ගලවන්න කීවත් ඔහු එය ගැලෙව්වේ නැහැ. ඔහු බැංකුව තුළට බලහත්කාරයෙන් ඇතුළු වෙන්න හදද්දී ඇසල ඔහුව බදා ගත්තා... 


එවිට ඔහුව පොර බදනවා දැක්‌කා. එය දුටු අසල දෙදෙනකු ඇසලට උදව් කළත් එකවර පිපිරීමත් සමඟම දෙදෙනාම ලේ විලක්‌ මැද වැටී සිටියා.

ඇසල ජයසිංහ සමඟ කැකිරාවේ එන්. ඩී. බී. පෞද්ගලික බැංකුවේ පෞද්ගලික ආරක්‍ෂක සේවයේ යෙදී සිටි ආරක්‍ෂක නිලධාරි විදානආරච්චි

ආකාශ 'වස්තුව' නොවැටීම ගැන කියන රසබර අදහස් මෙන්න! (PHOTOS)


ගාල්ලේ සිට කිලෝමීටර් 65ක් දුරින් වූ මුහුදු තීරයට වැටෙනු ඇතැයි අපේක්‍ෂා කළ අභ්‍යාවකාශ සුන්බුන් කොටස තංගල්ලට ඉහළ අහසේ දී ගිනිගෙන විනාශ වී ඇතැයි උඩුගුවනේ රැදී සිටි ගල්ෆ් නිරීක්‍ෂණ

Wt1190F උඩුගුවනේදීම සුන් – ගොඩබිම නිරීක්ෂකයින් ආපසු හැරෙයි – (වීඩියෝ)


අද පෙරවරු‍ 11.45ට පමණ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු වෙරළට කිලෝමීටර් 65ක් පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශයකට වැටීමට නියමිත බවට විද්‍යඥයින් විසින් අනාවැකි පළ කර තිබූ  wt1190f නැමැති අභ්‍යවකාශ

රුව වඩන ශුක්‍රානු ෆේෂල් ඔබත් අත්විඳින්න


Tracy Kiss කියන්නේ රූපලාවන්‍ය ශිල්පිනියක්. තමන්ගෙ මුහුණේ සම අලංකාරව එහෙම නැත්තම් ප්‍රාණවත්ව තියාගන්න අලුත් ක්‍රමයක් ඇය සොයාගෙන තිබෙනවා. ඇය පසුගියදාක youtube වෙත වීඩියෝවක්

අභ්‍යවකාශ සුන්බුන් කොටස වැටෙන වේලාව හවස 6.30 ට කල් ගිහින්


අද උදෑසන 11.30 ට පමණ ලංකාවේ දකුණු මුහුද වෙතට කඩා වැටෙන්න ට නියමිත බවට ගණනය කර තිබුණ ආකාශ වස්තුව ලංකාවේ ස්ථාන ගණනාවක සිට නිරීක්ෂණය කෙරුණත් එම වේලාවට කඩා නොවැටුණ අතර මින් ටික වේලාවකට පෙර ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය

බිරිඳ දරුවා බිහිකරද්දී හිනාවේවී සෙල්ෆි ගැසූ සැමියෙක්..


දරුවෙකු මවුකුසට පැමිණිදා සිට එම දරුවා බිහිකරන තුරු දරු ගැබ රැක ගනිමින් මවක් විඳින දුක වේදනාව සුළු පටු නොවේ. එම වේදනාව හොඳටම දන්නේද දරුවන් බිහිකළ මවුවරු පමණි. 

විශේෂයෙන් දරුවෙකු බිහි කිරීමේදී මවක විඳින වේදනාව වචනයෙන් කියා හෝ ලියා නිමකළ බැරිවිටකදී එංගලන්තයේ පුද්ගලයෙකු සිය බිරිය දරුවා බිහිකරන අවස්ථාවේදී ඇය අසළ රැඳෙමින් සිනාසෙමින් ගනු ලැබූ